සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ආණ්ඩුවට තියන ලොකුම තර්ජනය ආගමික ජාතික හැඟීම් තියන මිනිස්සු.
    එකම විසඳුම ආගම ඉතිහාසය අධ්‍යාපනයෙන් අයින් කරන එක.
    එතකොට එන පරම්පරාව බෝඩිම් කාරයො වගේ ආතක් පාතක් නැති උන් වෙනවා.
    එහෙම තමයි සිංගප්පූරුව හැදුවේ ❤️

    හරිනි යන පාර හරි
    ආගම සහ ඉතිහාසය අධ්‍යාපනෙන් අයින් කරන්නේ නෑ.

    හිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
    මොනවද ඔයාලා බලාපොරොත්තු වුනේ ?
    ------ Post added on Nov 21, 2025 at 4:47 PM
     
    • Haha
    Reactions: Hasistranger

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,205
    113
    අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
    මිනිස්සු හිතන්නෙ බඩෙන්, උන්ට කුඩු අල්ලන ඒවා, හොරු අල්ලන ඒවා වැඩක් නෑ ඒවා සල්ලි වෙලා උන්ගෙ බඩට යන්නෙ නැත්තන්.

    පෙට්‍රල්, විදුලිය වැඩි වෙලා තියෙන්නෙ හොරකම නිසා කිව්වා. ඇවිත් අන්තිමට අඩු කලේ නෑ, කරන්න බැරි හේතු කියනවා (හොරකම ඇරෙන්න). VAT අයින් කරනවා කිව්වා ගොඩක් ඒවලින්, ඒක තාම එහෙමයි. ගොවියෝ මුරුංගා අත්තේ තියලා කතා කලේ, දැන් උන්ට බල්ලන්ට වගේ සලකන්නෙ. මුන්ට ලෙසටම කඩේ ගිය ඔන්ලයින් ජොබ් කරන උන්ට පුකේ ඇරියා ලෙසටම ආපු ගමන්, උන්ට තාම කිසිම පහසු කමක් නෑ. සොලර් වලට ඇරියා. අවුරුදු 6ක් තිස්සෙ වාහනයක් ගන්න බලන් හිටපු උන්ට ත්‍රීවිල් එකක්වත් ගන්න බැරි ගානට බදු ගැහුවා. බදු ගෙවන එකාටම හොය හොය තව බදු ගහනවා. IMF බිල්ලො මවලා මින්සුන්ගෙ හිතේ වෛරයක් හදලා අන්තිමට ඒක උන් පටන්ගත්තා වගේ කරන් යනවා

    හැමදාම අරූ මයික් අල්ලන් කට කියෙව්වට මිනිස්සු රැවටෙන්නෙ නෑ බන්, උන්ගෙ සාක්කුවට දැනෙන්න ගත්තාම උන්ටත් මල පනිනවා. ආතල් එක තියෙන්නෙ මේ පොන්නයන්ට ඇත්තටම තියෙන්නෙ 3%ක්, පරදිනකොට දුවන්න පරදි ඉස්සරට ගියොත් මේ විදියටම
     
    එක පාරටම මේ චෙන්ජස් කරන්න බෑ. වැඩේ යටින් යනවා. ඉවසල ඉන්න

    මේවා මේ පුංචි පුංචි දේවල්. මේවත් පස්සේ අනුර බලාවි
    ------ Post added on Nov 21, 2025 at 4:51 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,205
    113
    එක පාරටම මේ චෙන්ජස් කරන්න බෑ. වැඩේ යටින් යනවා. ඉවසල ඉන්න
    ඒ බයිලා මිනිසුන්ට හරියන්නෙ නෑ බන්, උන්ට ඕන results. ඒක තමා කියන්නෙ වෙනසක් කරනවානම් 80% 20% තියරිය කරපන් කියලා. 80% වෙනදා වගේ, 20% තමා වෙනස් කරන්නෙ. මුන් ඒත් එහෙමවත් කරන්නෙ නෑනේ. කටින් තමා ඔක්කොම.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    අවුරුදු 10 කට කලින් කවුරු හරි එකෙක් කිව්වනං jvp ආණ්ඩුවකට විරුද්දව unp උන් slpp උන් එකතු වෙලා විපක්ෂේ රැළියක් පවත්තනවා කියල මම උට පිස්සු කියල කනට එකක් ගහයි
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Me Mohothe Dobila
    sddefault.jpg

    Me Mohothe Bayyo
    Chamara weerasinhage " Nugegodata Wahinnethuwa
    Wahinna onethenakata".....
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,925
    113
    tracing Geo-location.. ... ...
    අවුරුද්දක් යනකොට මේ ගානට approval rate බහිනවා කියන්නේ ටිකක් හිතන්න ඕනේ කාරණයක්.. හැබැයි මුන්ගේ උද්ධච්චකමට speaker ගලව ගලව ඉන්නවා වගේ වැඩ ඇරුනම ගැලවෙන ඡන්ද එකතු කරන්න විදියක් කල්පනා වෙන්නේ නෑ.. පලවෙනි එක මෝඩ joke එකක් වුනත් මේ trend එක හිනාවෙලා අතෑරියොත් බුදුසරණයි ඉතින්..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,725

    බොරුවෙන් ප්‍රෝඩාවෙන්, පොඩි චූන් එකක් දීලා, ජෝක් එකක් කරලා ආණ්ඩුව ගෙනියන්න හිතාගෙන ඉන්නේ.

    පිලිමෙ උස්සපු එකත් ඌ ගොඩදාගන්න බැලුවේ එහෙම.

    ජේසු පිහිටයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,725
    113
    ඒ බයිලා මිනිසුන්ට හරියන්නෙ නෑ බන්, උන්ට ඕන results. ඒක තමා කියන්නෙ වෙනසක් කරනවානම් 80% 20% තියරිය කරපන් කියලා. 80% වෙනදා වගේ, 20% තමා වෙනස් කරන්නෙ. මුන් ඒත් එහෙමවත් කරන්නෙ නෑනේ. කටින් තමා ඔක්කොම.

    ඇත්තටම පහුගිය අවුරුද්දට මූ කරපු දෙයක් කියන්න නෑ

    "අපි ප්‍රොජෙක්ට් වලට වෙන් කරපු සල්ලි රාජ්‍ය සේවකයො වියදම් කරලා නෑ" කියලා අපිට කියනවා 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya