පාරට දුවන ඉබ්බො

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,413
    1
    59,823
    113
    Mother Earth
    Sirawata lassanayi neda
    ලස්සනයි බන්. 😍 මාර cute

    Sirawata lassanayi neda
    අඩෝ ගමේ video එකක් දාපන් වෙලක් ගාව මාළු එහෙම ඉන්න හරක් එහෙම ඉන්න උඹේ අර මාළු අල්ලන් වතුර තියෙන වෙලට ගිහින් දාන එක මාළු ටැංකියට දාන video එක බැලුව. ලෝකේ දිගම selfie stick එකේ video එකත් බැලුව. 🤷🏻‍♂️
    ------ Post added on Nov 23, 2025 at 8:38 AM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    ඕකෙ ඉන්න අර කෙල්ල මරු නේද බන්. චූ එකට දිව දාන්න ආස හිතෙනවා. 🤷🏻‍♂️
    පළවෙනි වතාවට උබත් එක්ක එකඟයි.
    මමත් ආසයි ඒකිට
     
    • Love
    Reactions: Candid-B

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,933
    10,072
    113
    ලස්සනයි බන්. 😍 මාර cute

    අඩෝ ගමේ video එකක් දාපන් වෙලක් ගාව මාළු එහෙම ඉන්න හරක් එහෙම ඉන්න උඹේ අර මාළු අල්ලන් වතුර තියෙන වෙලට ගිහින් දාන එක මාළු ටැංකියට දාන video එක බැලුව. ලෝකේ දිගම selfie stick එකේ video එකත් බැලුව. 🤷🏻‍♂️
    ------ Post added on Nov 23, 2025 at 8:38 AM
    Sudda Mekat balannako 👇 set nadda? Motiin video danna asai. Set nadda mata?
    https://www.facebook.com/share/v/14Mw58bxuvA/
     
    • Love
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,856
    34,177
    113
    ඕකෙ ඉන්න අර කෙල්ල මරු නේද බන්. චූ එකට දිව දාන්න ආස හිතෙනවා. 🤷🏻‍♂️
    ඒකි දැන් තඩි වෙලා බං. අප්පිරියයි. ඉස්සර නම් සුප්පා කෑල්ල
     
    • Love
    Reactions: Candid-B

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,994
    4,560
    113
    ඕකෙ ඉන්න අර කෙල්ල මරු නේද බන්. චූ එකට දිව දාන්න ආස හිතෙනවා. 🤷🏻‍♂️
    කවුද උඹ කියන්නේ අර හසා ගාව ඉන්න කෙලද?මම හිතන්නේ ළඟදි බැන්දා නම අභිෂේකා
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,413
    1
    59,823
    113
    Mother Earth
    කවුද උඹ කියන්නේ අර හසා ගාව ඉන්න කෙලද?මම හිතන්නේ ළඟදි බැන්දා නම අභිෂේකා
    උඹ මගුලක් කියනවා. ළඟදී නෙමෙයි බැන්දේ. ඒකිට ළමයෙකුත් ඉන්නවා බන්. 🤷🏻‍♂️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,882
    113
    jokes asides
    ඉබ්බා හෙනම ස්ලෝ සතෙක් නෙමෙයි බන්

    සමහර උන් ඉන්නවා සිකෙන විදියට දුවන එවුන්