UPS for SLT Fibre

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    SLT Fibre Router ekata hoda UPS ekak kiyanna machanla :cool:
    පොඩි කතාවක් මතක් උනා. ලඟදි මගෙ ඉන්ටර්නෙට් වැඩ නෑ. ටිවි එක දැම්මාම පියොටීවි එක කනෙක්ට් වෙලා ඩිස්කනෙක්ට් වෙනවා. බැලුවාම ලබ්බෙ රව්ටරය නොන්ස්ටොප් restart වෙනවා. ඉතින් මම හිතුවෙ router එකේ අවුලක් කියලා. කොහොමහරි SLT එකා ආවට පස්සෙ power supply එක බලලා කිව්වා මේකේ පවර් එක මදි කියලා. ඌ අලුත් එකක් දුන්නාම බබා වගේ වැඩ

    බලන් ගියාම මගුල දුවන්න 1A වත් දෙන්න පුලුවන් supply එකක් ඕනා. මම දාපු එක අමාරුවෙන් දුවලා අන්තිමට කෙල වෙලා.
     
    • Like
    Reactions: vito

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    282
    417
    63
    https://bravosl.com/product/powertank-giga/

    1763877756186.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    බලන් ගියාම මගුල දුවන්න 1A වත් දෙන්න පුලුවන් supply එකක් ඕනා. මම දාපු එක අමාරුවෙන් දුවලා අන්තිමට කෙල වෙලා.
    Ow minimum 1A ooni.
    Mn power supply eka wenuwata parana power pack ekak gehuwa max 500mA dena. Restart wewii tiyenawa witharai
     
    • Like
    Reactions: tharakaf

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    SLT unge eka sure ne bro, SALA eke blnnm
    Most of the items that SLT sell comes from SALA enterprise. They even give you that SALA bill when you buy it from SLT teleshop.
    SLT unge eka sure ne bro, SALA eke blnnm

    පොඩි කතාවක් මතක් උනා. ලඟදි මගෙ ඉන්ටර්නෙට් වැඩ නෑ. ටිවි එක දැම්මාම පියොටීවි එක කනෙක්ට් වෙලා ඩිස්කනෙක්ට් වෙනවා. බැලුවාම ලබ්බෙ රව්ටරය නොන්ස්ටොප් restart වෙනවා. ඉතින් මම හිතුවෙ router එකේ අවුලක් කියලා. කොහොමහරි SLT එකා ආවට පස්සෙ power supply එක බලලා කිව්වා මේකේ පවර් එක මදි කියලා. ඌ අලුත් එකක් දුන්නාම බබා වගේ වැඩ

    බලන් ගියාම මගුල දුවන්න 1A වත් දෙන්න පුලුවන් supply එකක් ඕනා. මම දාපු එක අමාරුවෙන් දුවලා අන්තිමට කෙල වෙලා.
    This is correct.
    ------ Post added on Nov 23, 2025 at 2:14 PM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    980
    1,325
    93
    CCTV කැමරා වලට දාන බැකප් තියෙනවා, 2000 ක් වගේ වෙයි. ඒකෙන් පැය 4 ක් වගේ පුළුවන්.
    සාලා එකෙත් තියෙනවා මිනි UPS
     
    • Like
    Reactions: TechnWeb

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,474
    2,023
    113
    SLT teleshop එකෙන් Battery මාරු කරන්න පුලුවන් එකක් ගන්න. හැම එකේම Rechargeable Battery තියෙන්නෙ. කාලයක් යද්දි Capacity එක අඩු වෙනවා. කෙල වෙලා ගියාම Battery 3 මාරු කරන්න.