Check SLT teleshop website. They have one. Or sala enterprise.SLT Fibre Router ekata hoda UPS ekak kiyanna machanla![]()
පොඩි කතාවක් මතක් උනා. ලඟදි මගෙ ඉන්ටර්නෙට් වැඩ නෑ. ටිවි එක දැම්මාම පියොටීවි එක කනෙක්ට් වෙලා ඩිස්කනෙක්ට් වෙනවා. බැලුවාම ලබ්බෙ රව්ටරය නොන්ස්ටොප් restart වෙනවා. ඉතින් මම හිතුවෙ router එකේ අවුලක් කියලා. කොහොමහරි SLT එකා ආවට පස්සෙ power supply එක බලලා කිව්වා මේකේ පවර් එක මදි කියලා. ඌ අලුත් එකක් දුන්නාම බබා වගේ වැඩSLT Fibre Router ekata hoda UPS ekak kiyanna machanla![]()
SLT unge eka sure ne bro, SALA eke blnnmCheck SLT teleshop website. They have one. Or sala enterprise.
power cable eka kohomada convert karagaththe?20K Power Bank ekena mama fiber Huwei Router eka 15+h duwnawa.
https://www.duino.lk/product/dc-5v-to-12v-step-up-usb-cable/power cable eka kohomada convert karagaththe?
Ow minimum 1A ooni.බලන් ගියාම මගුල දුවන්න 1A වත් දෙන්න පුලුවන් supply එකක් ඕනා. මම දාපු එක අමාරුවෙන් දුවලා අන්තිමට කෙල වෙලා.
Most of the items that SLT sell comes from SALA enterprise. They even give you that SALA bill when you buy it from SLT teleshop.SLT unge eka sure ne bro, SALA eke blnnm
SLT unge eka sure ne bro, SALA eke blnnm
This is correct.පොඩි කතාවක් මතක් උනා. ලඟදි මගෙ ඉන්ටර්නෙට් වැඩ නෑ. ටිවි එක දැම්මාම පියොටීවි එක කනෙක්ට් වෙලා ඩිස්කනෙක්ට් වෙනවා. බැලුවාම ලබ්බෙ රව්ටරය නොන්ස්ටොප් restart වෙනවා. ඉතින් මම හිතුවෙ router එකේ අවුලක් කියලා. කොහොමහරි SLT එකා ආවට පස්සෙ power supply එක බලලා කිව්වා මේකේ පවර් එක මදි කියලා. ඌ අලුත් එකක් දුන්නාම බබා වගේ වැඩ
බලන් ගියාම මගුල දුවන්න 1A වත් දෙන්න පුලුවන් supply එකක් ඕනා. මම දාපු එක අමාරුවෙන් දුවලා අන්තිමට කෙල වෙලා.