ඇයි highway එකේ AC Bus විතරක් යන්නෙ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,805
    6,224
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ AC Bus කියන්නේ සාමාන්‍ය බස් තමයි ,

    අසාමාන්‍ය බස් තමයි ලංකා අශෝක් ලේලය්ලන්ඩ් එකේ මෝඩයෝ design කරපු ජරාව . ගිහින් හපුනුත් මිනිස්සු මැරෙන chance එක වැඩි .

    highway නෙමේ normal පාරේ වත් යන එක තහනම් කරන්න ඕන .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,880
    1
    58,840
    113
    Mother Earth
    හැබැයි හයිවේ බස් දාලා වැඩක් නෑ. වලවල් නැති නිසා බස් එක හෙලවෙන්නේ නෑ. ජැක් එකක් ගහනවා නම් අනිවා බස් එක හෙලවෙන්න ඕන. බස් එකෙන්ම හොලවලා ආතල් එක දෙන්න ඕන නැත්තම් වැඩක් නෑ. ඒ නිසා හයිවේ බස් දාලා වැඩක් නෑ කියලා මට හිතෙන්නේ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Gingy

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    "මාතර ඉඳන් ගාල්ලට හයිවේ එකේ විනාඩි 55ක් වගේ යන්නෙ" - උබ යන්නේ අත්ට්‍රැක්ටරේකද එච්චර වෙලාවක් යන්නේ. අපිට නම් උපරිම වි.20/30 :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,369
    16,531
    113
    හැබැයි හයිවේ බස් දාලා වැඩක් නෑ. වලවල් නැති නිසා බස් එක හෙලවෙන්නේ නෑ. ජැක් එකක් ගහනවා නම් අනිවා බස් එක හෙලවෙන්න ඕන. බස් එකෙන්ම හොලවලා ආතල් එක දෙන්න ඕන නැත්තම් වැඩක් නෑ. ඒ නිසා හයිවේ බස් දාලා වැඩක් නෑ කියලා මට හිතෙන්නේ. 🤷🏻‍♂️
    Normal route eke yaddi jack wadina nisa wadipura salli gewala highway yana kello
    disappointed-disappointed-fan.png
     
    • Haha
    Reactions: Candid-B

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,343
    1
    6,165
    113
    ලග යන route වලට Normal bus දැම්මොත් අවුල්ද? එතකොට ගොඩක් මිනිස්සුන්ට යන්නත් පුලුවන්, ගානත් අඩුයි නේ. එහෙම බෑ කියල මොකක් හරි policy එකක් තියෙනවද? ගොඩක් උන් highway එකේ යන්නෙ නැත්තේ ගනන් වැඩි නිසා.

    High IQ opinions are welcome
    සාරල යි නේ බන්
    මගින් මිනිසුන්ව නග්ග ගන්නේ කොහොමද ඉතින් ?
    Highway තියෙන්නේ fixed destination 2ක් අතරනේ ...

    අනික cost එකත් වැඩියි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,369
    16,531
    113
    සාරල යි නේ බන්
    මගින් මිනිසුන්ව නග්ග ගන්නේ කොහොමද ඉතින් ?
    Highway තියෙන්නේ fixed destination 2ක් අතරනේ ...

    අනික cost එකත් වැඩියි
    AC nathuwa 58k witara dagen yaddi bus fare eka adu karanna barida?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,343
    1
    6,165
    113
    AC nathuwa 58k witara dagen yaddi bus fare eka adu karanna barida?
    මෙහෙමයි නේ dear ....

    Highway දුවද්දී ටිකක් ඉක්මනට බස් වල රෝද ගෙවෙනවා ... ඒ නිසා සාමාන්‍ය බස් වලට සාපේක්ෂව ටිකක් අඩු කාලයක් ඇතුලත ටයර් මාරු කරන්න ඕනි සහ Quality Tyres ම දාන්න ඕනි ...
    බස් එකෙත් Quality එක maintain කරන්න ඕනි High Speed යන නිසා ...

    එතකොට cost එක වැඩි ...

    ඊටපස්සේ A.C. නැතුව Highway යන්න බෑ ... මොකද සාමාන්‍යයෙන් High speed යද්දී ඇතුලත එන වායු පීඩනය වැඩි නිසා හැමෝම Windows ඇරන් ගියොත් එක ලොකු ප්‍රශ්ණයක් වෙනවා ... ඒ නිසා Closed Windows යද්දී ඇතුලේ රස්නේ වැඩියි Air එක එන්න ඉඩක් නැති නිසා ඇතුලට, ඊටපස්සේ තව ඉතින් මිනිස්සුන්ගේ Body Warmth එක, Engine Heat නිසා අනිවාර්යෙන් A.C. ඕනි ....

    එතකොට Cost එක වැඩි ....

    ඉතින් ඒ වගේ තත්වයන් නිසා Regular Road දුවන බස්, Highway යන එක Practical නෑ
     
    • Like
    Reactions: todd2231048

    Nicely explained
     
    • Like
    Reactions: Yeezus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,421
    113
    ලග යන route වලට Normal bus දැම්මොත් අවුල්ද? එතකොට ගොඩක් මිනිස්සුන්ට යන්නත් පුලුවන්, ගානත් අඩුයි නේ. එහෙම බෑ කියල මොකක් හරි policy එකක් තියෙනවද? ගොඩක් උන් highway එකේ යන්නෙ නැත්තේ ගනන් වැඩි නිසා.

    High IQ opinions are welcome
    කවුද බන් Highway එකේ යන්නෙ නැත්තෙ?
    Highway බස් එකක සීට් එකක් අල්ලගන්න මිනිස්සු කන කට්ට බලන්න ඕනෙනන් මාකුඹුරෙ හයිවේ බස් පෝලිම් වලට ගිහින් බලපන්.
    හයිවේ බස් ගොඩක් වෙලාවට නාවින්න ස්ටෑන්ඩ් එකෙන්ම ෆුල් වෙලා එන්නෙ. මාකුඹුර ඇතුලට දාන්නෙවත් නෑ ඉඩ නැති හින්ද.
    Peak Time වල විතරක් නෙමෙයි දවල්ටත් අඩු වැඩි වශයෙන් මෙහෙමයි.
    දුවන බස් ටික හොඳටම මදි මිනිස්සු පොරකනව හයිවේ බස් වලට.
    හැමදාම වලි බස්වල.

    නෝමල් බස් දැම්ම කියල ගොඩක් මිනිස්සුන්ට යන්න පුලුවන් වෙන්නෙ කොහොමද බන් කොහොමත් ඒවයෙත් 54 ද කොහෙදනෙ සීට් තියෙන්නෙ. ලොකු හයිවේ බස් වලත් ඒ ගානම හෝ වැඩියෙන් තියෙනව.
    හයිවේ බස් ටිකක් හරි තත්වයක් ඇතුව දුවනව ඕවා AC හින්ද. කොහෙත්ම නෝමල් බස් දාන්න ඕනෙ නෑ Highway.
     
    • Like
    Reactions: Lionzzz and Yeezus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,537
    24,529
    113
    Fantasy
    ලග යන route වලට Normal bus දැම්මොත් අවුල්ද? එතකොට ගොඩක් මිනිස්සුන්ට යන්නත් පුලුවන්, ගානත් අඩුයි නේ. එහෙම බෑ කියල මොකක් හරි policy එකක් තියෙනවද? ගොඩක් උන් highway එකේ යන්නෙ නැත්තේ ගනන් වැඩි නිසා.

    High IQ opinions are welcome
    ලොකුම ප්‍රශ්නේ නෝමල් බස් හයිවේ යන්න දැම්මම නෝමල් පාරේ බස් වලට සෙනග කෝ. අතරමග පොඩි දුරවල් යන මිනිස්සු විතරයි නෝමල් බස් වල යන්ඩ ඉතුරුවෙන්නේ.
    එහෙම උනොත් බස් කාරයො මරාගෙන මැරෙයි පාරවල් වහගෙන එහෙම
     
    • Like
    Reactions: todd2231048

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,421
    113
    1 සේෆ්ටි ප්‍රශ්නෙ
    2 හයිවේ එකේ ලඟ දුවන බස් යන්න අමාරුයිනේ, මොකද entrance/exit තියෙන්නෙ සාමාන්‍ය route වලට සෑහෙන ඈතින්, ඒක නිසා highway එකේ යන ටික ඉක්මන් උනාට highway එකට දාන්න සහ එතනින් එලියට දාන්න ගොඩක් දුර යන්න වෙන නිසා සාමාන්‍ය පාරෙ බස් එකක යනවට වඩා ගොඩක් දුර යන්න වෙනවා, highway එකේ ගානත් එකතු උනාම ටිකට් එකේ මිලත් සාමාන්‍ය බස් එකේ ගානට වඩා වැඩි වෙනවා, වෙලාවත් වැඩිපුර යනවා.

    ඒක නිසා හයිවේ එකේ වාසිය ගන්න නං ගොඩක් දුර යන්න ඕන. අඩුම තරමේ ගාල්ලෙ ඉඳන් මාතරටවත් highway bus නැහැ, හේතුව නෝමල් පාරෙ යනවට වඩා ලොකු වෙලාවෙ ඉතිරියක් නැහැ හයිවේ එකේ ගියා කියලා. මාතර ඉඳන් ගාල්ලට හයිවේ එකේ විනාඩි 55ක් වගේ යන්නෙ, නෝමල් පාරෙ පැයයි විනාඩි 15ක් වගේ, වාහන නැත්නම් පැයෙන් වගේ යන වෙලාවලුත් තියනවා. ඒක නිසා ඔය ටික යන්න හයිවේ එකට නෝමල් බස් එකක් දැම්මොතින් හයිවේ ගානයි වැඩිපුර යන දුරයි එකතුවෙලා නෝමල් පාරෙ ගානට වඩා ගානත් වැඩියි වෙලාවෙත් ලොකු වාසියක් නැහැ. මාතර ගාල්ල ගත්තම ඇත්තටම හයිවේ එන්ට්‍රන්ස් එකට සහ එක්සිට් එකට ලොකු දුරක් යන්නත් නැහැ අනෙක් එන්ට්‍රන්ස් වලට සාපේකශව බැලුවම

    හැබැයි මාතර ඉඳන් කොලඹ ගත්තම හයිවේ එකේ පැය දෙක හමාරයි, නෝමල් පාරෙ පැය හතර හමාරක් විතර වෙනවා. මේකෙදි කොට්ටාවෙ ඉඳන් කොලඹට එන දුර එකතු උනත් ලාබයක් තියනවා

    තව සීට් ගානට විතරයි අරන් යන්න පුලුවන් මගින් නග්ග ගන්න බැහැ, එතකොට ලඟ දුවන්න නෝමල් බස් හයිවේ එකේ දැම්මා කියලා ගාන අඩුවට දුවන්න බැහැ. ඕක ලාබ ගන්න පුලුවන් වැඩක් නං මෙලහට කරලා
    ලාබ ගන්න පුලුවන් තැන් වලට දැනටම දාලනේ තියෙන්නෙ (කඩවත - එයාපෝට් වගේ, ඒවලත් සමහර වෙලාවට සෙනග නැහැනේ පොඩි බස් වල පවා)
    හයිවේ බස් වල ලොකුම කොටස ඔය මාතර වගේ දුර පැති වල ඉඳන් එන ඒවා නෙමෙයි. මහරගම, කඩවත, කඩුවෙල, මීගමුව, කලුතර, අලුත්ගම, මතුගම, පානදුර සම්බන්ධ වෙලා යන බස් ටික තමයි කොළඹ හයිලෙවල් පාර, මාළඹේ බත්තරමුල්ල පැති වල ඔෆිස් ටික දුවවන්නෙ. ඔය බස් හෙට නැවැත්තුවොත් කොළඹින් බාගයක් ඔෆිස් වහල දාන්න වෙනව. හයිවේ ඇරෙන්න මේ පැති වලට මිනිස්සුන්ට එන්න වෙන ලේසි විදිහක් නෑ. සාමාන්‍ය පාරෙ ආවොත් පාන්දර 4 ට විතර ගෙදරින් එන්න වෙනව. රෑ 10 ට විතර ගෙදර යන්න වෙන්නෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,211
    17,659
    113
    මෙහෙමයි නේ dear ....

    Highway දුවද්දී ටිකක් ඉක්මනට බස් වල රෝද ගෙවෙනවා ... ඒ නිසා සාමාන්‍ය බස් වලට සාපේක්ෂව ටිකක් අඩු කාලයක් ඇතුලත ටයර් මාරු කරන්න ඕනි සහ Quality Tyres ම දාන්න ඕනි ...
    බස් එකෙත් Quality එක maintain කරන්න ඕනි High Speed යන නිසා ...

    එතකොට cost එක වැඩි ...

    ඊටපස්සේ A.C. නැතුව Highway යන්න බෑ ... මොකද සාමාන්‍යයෙන් High speed යද්දී ඇතුලත එන වායු පීඩනය වැඩි නිසා හැමෝම Windows ඇරන් ගියොත් එක ලොකු ප්‍රශ්ණයක් වෙනවා ... ඒ නිසා Closed Windows යද්දී ඇතුලේ රස්නේ වැඩියි Air එක එන්න ඉඩක් නැති නිසා ඇතුලට, ඊටපස්සේ තව ඉතින් මිනිස්සුන්ගේ Body Warmth එක, Engine Heat නිසා අනිවාර්යෙන් A.C. ඕනි ....

    එතකොට Cost එක වැඩි ....

    ඉතින් ඒ වගේ තත්වයන් නිසා Regular Road දුවන බස්, Highway යන එක Practical නෑ
    Hi in the jeep!
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    හැබැයි හයිවේ බස් දාලා වැඩක් නෑ. වලවල් නැති නිසා බස් එක හෙලවෙන්නේ නෑ. ජැක් එකක් ගහනවා නම් අනිවා බස් එක හෙලවෙන්න ඕන. බස් එකෙන්ම හොලවලා ආතල් එක දෙන්න ඕන නැත්තම් වැඩක් නෑ. ඒ නිසා හයිවේ බස් දාලා වැඩක් නෑ කියලා මට හිතෙන්නේ. 🤷🏻‍♂️
    මේවා ජැක්සන් ඇන්තනිත් වලෙන්නැගිටලා කවියක් කියන තරම් උත්තර