මොකක්ද බන් මේ රාවනා ගල් සීන් එක? යකෝ කෝටි 3000. 😮😮

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,822
    5,255
    113

    100% scam ekak
    scam එකක් කියමු. ඒත් ඕක කොටි 3000 නෙමේ අඩුම ලක්ශ 10වත් දුනනන්ම් ඌ ගොඩනෙ. මන් අහන්නෙ ඕක ගන්න ඔය වගේ උන් එන්නෙ ඒකෙ මොකුත්ම ආතල් එකක් නැතුව බොරු වටිනාකමකද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,781
    113
    සේදවත්ත
    කනප්පුවක් වගේ එකක් බැරිද ai වගේ ආඩ්ඩ්‍රිනෝ වගේ එකක් ලෑල්ල අස්සේ අටවලා ඇවිද්දවන්න . කෝටිපතියෙක් ලංකාවේ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,389
    16,564
    113
    Title එක දැක්කම මං හිතුවෙ රාවණා ගල් කාරයෙක් කියල
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,959
    7,274
    113
    Kotahena
    මම මේ ගල සල්ලිවලට ගන්නවා. මේ වීඩියෝ එකේ 2:02 තියන විදියට මේ ගල තියනකොට කටුවකින් ඇන්නත් ලේ එන්නෙ නෑලුනේ. මම මේ ගලේ අයිතිකාරයට ගල අතේ තියා ගන්න කියලා පිහියෙන් අනිනවා. ඇන්නට පස්සේ ලේ ආවේ නැත්නම්/තුවලා උනේ නැත්නම් මම මේ ගල සල්ලිවලට ගන්නවා. :P
    Pihiyen anina එක නෙමෙයි function එක katuwen anina එක kiyalane කියන්නේ බං 😁
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,556
    24,567
    113
    Fantasy
    අම්මටසිරි වෙන පන්සන් නේ යකෝ
    මට කල්පනාවට ආවේ ඇන්නත් ලේ එන්නෙ නැති පන්සන් එක තියෙන ගල ගනිකාවක් ගාව තිබ්බානම් සදා brand new virgin වගේ හිටිය හැකිනේ
     
    • Haha
    Reactions: wissnshaftler

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,555
    4,117
    113
    ඕක දුන්නා නම් ඉවරයිනෙ බං රටේ ආර්තිකේට කෝටි 3000ක් එනවනෙ.
    mona hutthta owa tiyan innawada ban.ganakata set unu gaman dennayi tiyenne .anthima oka kisi watina kamak nethi wenawa.
     
    • Like
    Reactions: windows_ubuntu

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,485
    5,397
    113


    scam එකක් කියමු. ඒත් ඕක කොටි 3000 නෙමේ අඩුම ලක්ශ 10වත් දුනනන්ම් ඌ ගොඩනෙ. මන් අහන්නෙ ඕක ගන්න ඔය වගේ උන් එන්නෙ ඒකෙ මොකුත්ම ආතල් එකක් නැතුව බොරු වටිනාකමකද?
    Aniwa oka ganna modayo innawa
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    රාවනාගේ ගලට වත් නිදහසේ ඉන්න දෙන්නේ නැති අසහනයෝ ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: 🤌

     
    Last edited: