Equity fund (Unit trust) වල ආයෝජනය - මගේ අද්දැකීම (NDB Wealth, First Capital, CAL)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,427
    907
    113
    Option ekak Naha ne ban app eke? May be site eke register wenna on a da danne naha. Anith eka OTP eka ennenth Naha phone ekata. Number eka damaga country code eka wenas wenawa submit karapu gaman Sri Lanka 🫣
    Mama website eken register une machan. Eke nam passport option eka thibba kiyala mathakai. OTP seen eka nam ungen ahanna wei. Support ekata mail ekak danna oyage issue eka gana kiyala.
     
    • Like
    Reactions: meknick29

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,246
    25,415
    113
    ලාබයක් නැහැ නේ.... නිකන් බැංකුවේ දැම්මා වගේ නේද?
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,427
    907
    113
    CAL please
    මම මුලින්ම සල්ලි දැම්මේ 15/09/2025, 5,000ක්. ඊට පස්සේ 13/10/2025 5,350 දැම්මා. Total එක 10350.
    මේ fund එකේ 06/11/2025, 10,924 තිබිලා තියෙනවා.
    හැබැයි දැන් තියෙන්නේ 10,595 යි. Equity fund වල විදිය ඕක තමයි. ලොකු අඩු වැඩි වීම් වෙනවා. Money market වල එහෙම නෑ.
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,786
    2,638
    113
    Kadawatha, Sri Lanka
    මම මුලින්ම සල්ලි දැම්මේ 15/09/2025, 5,000ක්. ඊට පස්සේ 13/10/2025 5,350 දැම්මා. Total එක 10350.
    මේ fund එකේ 06/11/2025, 10,924 තිබිලා තියෙනවා.
    හැබැයි දැන් තියෙන්නේ 10,595 යි. Equity fund වල විදිය ඕක තමයි. ලොකු අඩු වැඩි වීම් වෙනවා. Money market වල එහෙම නෑ.
    Thanx machn 😊
     
    • Like
    Reactions: EzioAuditore

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,878
    11,570
    113
    man investment grade fund eke invest kala, 1 millon, dan 80,000 LKR lost una . auruddak witara tiyanna kiwwa. benefit ganna .auruddak balanwa . habai mata dawasta 30,000 k wadi wechcha awastath tibuna
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    man investment grade fund eke invest kala, 1 millon, dan 80,000 LKR lost una . auruddak witara tiyanna kiwwa. benefit ganna .auruddak balanwa . habai mata dawasta 30,000 k wadi wechcha awastath tibuna
    Investment grade fund eke loss wenna puluwanda? Equity fund wala neda loss wenna puluwan?
     
    • Like
    Reactions: EzioAuditore