Intern nam hariyatama Danne ne mchn. Hoyala balala kiyannam.Yko intern ekektath 50 madi mama nm kiynne. mata intern ekakwath set une na. 50ta wada gedara idan unath hoyanna puluwan
borther dn intern lata kiyak wage gewanawda?
------ Post added on Nov 22, 2025 at 3:58 PM
Oh yes brothahifs da ara family background ahala hire karanawa qwe?![]()
ප්රධානම හේතුව වෙන්නේ ලංකාවට Projects ලැබෙන්නේ නැති එක
Typical Andare reply ekakAndare reply karala 1h ago![]()
හැබැයි experience නැඅලුත් ටෙක් ස්ටැක් වලට මෙයාම සජෙස්ට් කරලා මාරු උනා.
This is not entry level as I've heardIFS eke kalinut ain kara. oya godak contract basis/probation hitapu aya. den entry level unta nam aba saranai![]()
මන් ටිකක් සැර අඩුවෙන් කියන්න හදපු එක, උඹ කියලා, අඩු ගානේ යුනි කාලේවත් වැඩක් කරපු පොඩි එකෙක් නම් කමක් නෑ, යුනි කාලේ ඉඳන් වැඩ දාපු උන් සද්ද නෑ. උන් ඇත්තටම වැඩත් එක්ක busy. අනෙක් අයට කියලා දෙන එක හොඳයි. ඊට කලින් තමන් කරන දේ හරියට කරන්න ඕනේ සහ තමන් කරන්නේ කියන්නේ මොකක් ද කියන එක හරියට දැනගන්න ඕනේ.මේ ඇටයට කවුරුහරි කියල දීපන්කො cobol වලටත් තවම job තියනවා කියල
මූත් මේ ෂේන් වගේ අලුතෙන් ආපු තවම හරි හමන් ජොබක් නැති දායක සභාවක් හදා ගන්න දඟලන මෝඩ මිට්ටෙක්