IFS is Firing?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Bulk layoff වලට රිසන් එක වෙලා තියෙන්නේ AI නිසාමත් නෙමේ කියලා කතාවක් යනවා නෙද? ලංකාවට ප්‍රොජෙක්ට් ලැබෙන්නේ නැති නිසා කියනවා. එකට ප්‍රධාන හෙතුව outdated stack යුස් කරන එක නිසා කියන්නේ.

    ඔකට සම්බන්ද්ද නැද්ද කියන්න දන්නේ නැ. මන් වැඩ කරන්නේ ස්ටාටප් එකක. මෙකේ ifs වැඩ කරන සෙට් එකක් ඉන්නවා. පාර්ට් ටයිම් කරන. ජාවා කාපර්ස්ලා. ජවා වලින් තොර ලෝකයක් නැ. හැබැයි ලගදි පටන් ගත්ත ප්‍රොජෙක්ට් ඔක්කොටොම අලුත් ටෙක් ස්ටැක් වලට මෙයාලම සජෙස්ට් කරලා මාරු උනා.
     
    • Like
    Reactions: Emarald

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    Majority of SL companies develop SaaS products. Now SaaS is in its last legs. Here's a list indian IT companies


    SL need companies like this that can drive large digital transformations .
     
    • Like
    Reactions: 6h057

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113

    මේ ඇටයට කවුරුහරි කියල දීපන්කො cobol වලටත් තවම job තියනවා කියල

    මූත් මේ ෂේන් වගේ අලුතෙන් ආපු තවම හරි හමන් ජොබක් නැති දායක සභාවක් හදා ගන්න දඟලන මෝඩ මිට්ටෙක්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,771
    10,277
    113
    ජනගහනය අඩු කරන්නම වෙනවා 💉

    දැන් මෙච්චර මිනිස්සු ඕන නෑ 💉💉
    481197890_654784773731490_3803819756340437797_n.jpg
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113

    මේ ඇටයට කවුරුහරි කියල දීපන්කො cobol වලටත් තවම job තියනවා කියල

    මූත් මේ ෂේන් වගේ අලුතෙන් ආපු තවම හරි හමන් ජොබක් නැති දායක සභාවක් හදා ගන්න දඟලන මෝඩ මිට්ටෙක්
    මන් ටිකක් සැර අඩුවෙන් කියන්න හදපු එක, උඹ කියලා, අඩු ගානේ යුනි කාලේවත් වැඩක් කරපු පොඩි එකෙක් නම් කමක් නෑ, යුනි කාලේ ඉඳන් වැඩ දාපු උන් සද්ද නෑ. උන් ඇත්තටම වැඩත් එක්ක busy. අනෙක් අයට කියලා දෙන එක හොඳයි. ඊට කලින් තමන් කරන දේ හරියට කරන්න ඕනේ සහ තමන් කරන්නේ කියන්නේ මොකක් ද කියන එක හරියට දැනගන්න ඕනේ.
    IFS acquire කරපු projects තියෙන වගේම, IFS කියන්නේ Product කම්පැණි එකක් කියලා මේ ඇට පුතාට කවුරු හරි කියලා දෙන්න.