📢 Indare on fire

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    මන් ආය ඌට මුකුත් කියන්නෙ නෑ. ඊයෙ බිමර්ගෙ ත්‍රෙඩ් එකෙ මුගෙ පරණ යාලුවෙක් දාපු කමෙන්ට් එක දැකලා දුක හිතුනා.
    ඔව් බං මාත් ඒමයි. මං හිතන්නෙ නෑ ඌ ආයෙ ගොඩ එයි කියල. කෝමහරි ලොටරියක්වත් ඇදිල ලොස්නැතිව කාල ඇදල ඉන්න පුලුවන් තරමටවත් මූ දියුනු වෙනවනම් ලොකු දෙයක්.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,654
    113
    සංසාරය
    මන් ආය ඌට මුකුත් කියන්නෙ නෑ. ඊයෙ බිමර්ගෙ ත්‍රෙඩ් එකෙ මුගෙ පරණ යාලුවෙක් දාපු කමෙන්ට් එක දැකලා දුක හිතුනා.

    I kinda admire the guy cause he's still rawdogging it in spite of everything.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,217
    71,872
    113
    මන් ආය ඌට මුකුත් කියන්නෙ නෑ. ඊයෙ බිමර්ගෙ ත්‍රෙඩ් එකෙ මුගෙ පරණ යාලුවෙක් දාපු කමෙන්ට් එක දැකලා දුක හිතුනා.
     
    • Haha
    Reactions: wpril5

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,662
    48,946
    113
    සේදවත්ත
    IT අනාතයෝ ගැන නේද කියලා තියෙන්නේ
    ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ හරි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,727
    3,145
    113

    Java, C# karana unta kelawenawa kiyanna baa. Oya languages deka tawa kalayak yanakam use wenawa. Me dawas wala job market eka tough.

    Mu DEV krana ekek nam, ekko ada eeye dev patan aran frontend gahana ekek, nettan thel beheth wedaa wage eka eka dawasata eka eka magul app gahala kisideyak nodanna fullstack kiyaaganna hujja kollek wage. Ehema nettan wijaya pariganaka wage magazine kiyawana ekek.

    IT Industry eka nam tika tika decline wenawa. Et itin okata panic wela wedakuth naa. Social Media walin hema dema reality ekata wadaa exaggerate karanawa.

    Den itin IT industry ekata kelawenawa kiyala nodanna labbawal karanna yanawa kiyanne tyena tikatath kelawaganna eka.
     
    • Like
    Reactions: asbestos

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,174
    113
    Tokyo, Japan

    ලංකාවේ original අදහස් ඉතා අඩුයි. US, Europe වලින් එන clientsලගේ requirement අනුව තමයි උන් වැඩ කරන්නේ.
     
    • Like
    Reactions: Thiefx and asbestos

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,720
    4,064
    113
    මන් ආය ඌට මුකුත් කියන්නෙ නෑ. ඊයෙ බිමර්ගෙ ත්‍රෙඩ් එකෙ මුගෙ පරණ යාලුවෙක් දාපු කමෙන්ට් එක දැකලා දුක හිතුනා.
    Ko eka daapanko