ඔව් බං මාත් ඒමයි. මං හිතන්නෙ නෑ ඌ ආයෙ ගොඩ එයි කියල. කෝමහරි ලොටරියක්වත් ඇදිල ලොස්නැතිව කාල ඇදල ඉන්න පුලුවන් තරමටවත් මූ දියුනු වෙනවනම් ලොකු දෙයක්.මන් ආය ඌට මුකුත් කියන්නෙ නෑ. ඊයෙ බිමර්ගෙ ත්රෙඩ් එකෙ මුගෙ පරණ යාලුවෙක් දාපු කමෙන්ට් එක දැකලා දුක හිතුනා.
මන් ආය ඌට මුකුත් කියන්නෙ නෑ. ඊයෙ බිමර්ගෙ ත්රෙඩ් එකෙ මුගෙ පරණ යාලුවෙක් දාපු කමෙන්ට් එක දැකලා දුක හිතුනා.
Ne . E kathawa api issara idan podda podda denagena hitiyane
no idea bro, just included the post for contextkauda ban me Lakshan kiana ponz
Estonia bosaaaIT අනාතයෝ ගැන නේද කියලා තියෙන්නේ
ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ හරි

ලංකාවේ original අදහස් ඉතා අඩුයි. US, Europe වලින් එන clientsලගේ requirement අනුව තමයි උන් වැඩ කරන්නේ.Java, C# karana unta kelawenawa kiyanna baa. Oya languages deka tawa kalayak yanakam use wenawa. Me dawas wala job market eka tough.
Mu DEV krana ekek nam, ekko ada eeye dev patan aran frontend gahana ekek, nettan thel beheth wedaa wage eka eka dawasata eka eka magul app gahala kisideyak nodanna fullstack kiyaaganna hujja kollek wage. Ehema nettan wijaya pariganaka wage magazine kiyawana ekek.
IT Industry eka nam tika tika decline wenawa. Et itin okata panic wela wedakuth naa. Social Media walin hema dema reality ekata wadaa exaggerate karanawa.
Den itin IT industry ekata kelawenawa kiyala nodanna labbawal karanna yanawa kiyanne tyena tikatath kelawaganna eka.
Ko eka daapankoමන් ආය ඌට මුකුත් කියන්නෙ නෑ. ඊයෙ බිමර්ගෙ ත්රෙඩ් එකෙ මුගෙ පරණ යාලුවෙක් දාපු කමෙන්ට් එක දැකලා දුක හිතුනා.