මාත් ඕකම කියන්න හැදුවේ"මාතර ඉඳන් ගාල්ලට හයිවේ එකේ විනාඩි 55ක් වගේ යන්නෙ" - උබ යන්නේ අත්ට්‍රැක්ටරේකද එච්චර වෙලාවක් යන්නේ. අපිට නම් උපරිම වි.20/30![]()
ඒත් ඒ කියලා තියෙන්නෙ මාතර ටවුන් එකේ ඉදලා ගාල්ල ටවුන් එකටම නං විනාඩි 45-55 ක් යනවා නේද
මාතර ටවුන් එකේ ඉදන් ගොඩගමට යන්න විනාඩි 10ක්, පින්නදූවෙ ඉදන් ගාල්ලට විනාඩි 15ක් වගේ යනවානේ. ගාල්ලෙ ටවුන් එකට යද්දී අර ආමි කෑම්ප් එක ලග එහෙම හෙන ට්‍රැෆික් එකක් එහෙමත් තියනවා, කලර් ලයිට් තියනවා එතකොට සම්පූර්න වෙලාව විනාඩි 40-50 වගේ තමයි.
entrance to exit වත් විනාඩි 20න් නං යන්න බැරිවෙයි මම හිතන්නෙ. ටිකට් එක අරගන්න,සල්ලි දෙන ටිකටම විනාඩි 3-4ක් යනවා