Me wahinwa machan kandy walata mara wassak eye ude indala.ada 25 dawawal sahena kalekata passe melo deyak penne nethiwa tibba 1pm walat meeduma a tharamකෝ වහින්නේ නෑ නේ
Apeth Ehema daala thiyenne... pol athu walata yatin...neththan wathura enava athulataපොල් අතු උඩින් ඉටිකොලයක් එලපන් බන්. එහෙම බැරි නම් පොල් අතු යටින් කුඩයක් අල්ලන් ඉදපන් කොල්ලෝ.![]()
මෙහෙට නිකන් සීතල මද පවන පමණයිMe wahinwa machan kandy walata mara wassak eye ude indala.ada 25 dawawal sahena kalekata passe melo deyak penne nethiwa tibba 1pm walat meeduma a tharam amuthu wenasak matanam danune
කොහෙද...මෙහෙට නිකන් සීතල මද පවන පමණයි
Thursday wage weddi thawa wadi wei
https://www.windy.com/?2025-11-27-18,7.206,81.704,7,p:airq
View attachment 259315
Ethekota puthano presidentබයියොයි ගුපියොයි හේදිලා යන්නම වහියි වගේ.
weather ඇප් වල හැටියට කොළඹට වහින්න ඕනේ .. කෝ නෑනේ ?? වියලි කලාපෙට තමා මං හිතන්නේ සැරටම එන්නේ .Heta ude indan patan ganne….weather apps wela balapan
Ow poda wessak giye…habai awwa na…weather ඇප් වල හැටියට කොළඹට වහින්න ඕනේ .. කෝ නෑනේ ?? වියලි කලාපෙට තමා මං හිතන්නේ සැරටම එන්නේ .