එහෙම උනොත් එ කෙල්ල පස්සෙ බයියොත් තව බොට්ටුවලින් යයි. අන්තිමට උන් මැරුනම රට වෙනුවෙන් දිවි පිදුව කියන ලේබලේ එල්ලෙනවනේ.හරිනි මැඩම්ව නෙමෙයි අර පොහොට්ටු රැලියේ කතා කරපු සූටි බට්ටිව තමයි ගංවතුරේ පාකරන්න ඕනේ.
එහෙම උනොත් එ කෙල්ල පස්සෙ බයියොත් තව බොට්ටුවලින් යයි. අන්තිමට උන් මැරුනම රට වෙනුවෙන් දිවි පිදුව කියන ලේබලේ එල්ලෙනවනේ.හරිනි මැඩම්ව නෙමෙයි අර පොහොට්ටු රැලියේ කතා කරපු සූටි බට්ටිව තමයි ගංවතුරේ පාකරන්න ඕනේ.
අනුරයා කිව්වා වගේ දැන් ඒ ගෙදරින් රජයට කීයක විතර ආදායමක් තියේද ?මයින්ද මාත්තයව ගෙදරින් එළවපු නිසා තමයි මේ වැහි දෙයියෝ කෝපවෙලා තීන්නේ
Ape shishyathwe kal giya.2003 මහා ගංවතුරක් තිබ්බලුනේ බන් ??
තනියට ඕනේ නම් උබවත් කන්ටේනර් පෙට්ටියක් දාලා නැවට දාන්නම්දෝනිට අත තියපන් බලන්න![]()
හදුනට කියපන් සද්ද නැතුව පටවන්න කියලාතනියට ඕනේ නම් උබවත් කන්ටේනර් පෙට්ටියක් දාලා නැවට දාන්නම්
පපුවට අත තියලද කියන්නේ??හදුනට කියපන් සද්ද නැතුව පටවන්න කියලා
ඔව්. ගෑනි එක්කම මම යනවා. උබලා යස මිට්ටෙක් අගමැති කරගනින්.පපුවට අත තියලද කියන්නේ??![]()
උබටයි හරිනිටයි රන්වල ගැන ඉරිසියා හිතිලා නේද? ඉතින් ඉංජිනියරින් වලින් PHDඑකක් ගැහුවා කියන්නේ පට්ට වැඩ්ඩේක්නේ.. philosophy වගේම?ඔව්. ගෑනි එක්කම මම යනවා. උබලා යස මිට්ටෙක් අගමැති කරගනින්.
රන්වල නැතුව
කොචචර ගැහුවද කියනවනම් සහතිකේ තිබ්බ තැනත් තාම මතක නැහැඋබටයි හරිනිටයි රන්වල ගැන ඉරිසියා හිතිලා නේද? ඉතින් ඉංජිනියරින් වලින් PHDඑකක් ගැහුවා කියන්නේ පට්ට වැඩ්ඩේක්නේ.. philosophy වගේම?
කුරුණෑගල පැත්තේ න් පලයන් වනවානම්. වහිනවි ඇති නැතිවෙන්න.ඕයි නුවර පැත්ත කොහොමද දන්නෑ නේ
රෙද්ද ට්‍රිප් එකක් දාගන්නකොට මේ කිසි වැස්සක් තිබ්බේ නෑ
දැන් වහිනවා ගල් ගලෝගෙන යන්න
වැස්සටනං කමක් නෑ මේ යන පාරවල් අවුල් නැත්තංකුරුණෑගල පැත්තේ න් පලයන් වනවානම්. වහිනවි ඇති නැතිවෙන්න.
මම නුවරඑළිය, අඹේවෙල ගිහින් ආවේ වැඩකට. හැටන් පැත්තෙන් යන්න පුළුවන්. ටවුන් එකේ ටිකක් යට වෙලා.නුවරඑලිය යට වෙලා
ගෙවල් නුවර එළියෙද ? මං weekend එකේ ඇවිත් ගියා හොද වෙලාවට..මම නුවරඑළිය, අඹේවෙල ගිහින් ආවේ වැඩකට. හැටන් පැත්තෙන් යන්න පුළුවන්. ටවුන් එකේ ටිකක් යට වෙලා.
අපි කාන්තන්කුඩි @Gingyගෙවල් නුවර එළියෙද ? මං weekend එකේ ඇවිත් ගියා හොද වෙලාවට..
යේක කාත්තංකුඩිත් එට දෙක යට වෙන්න චෙශ්ශ...හෙට ජුම්මා තමා යන්න වෙන්නෙ ඕට්ටුවෙ...අපි කාන්තන්කුඩි @Gingy
ශීතලට ඇදිච්ච අරකා තමා රස අරකා. මශ් අරියට ඩුබායි ඉන්දලා සායිබු නානා ඉම්පෝට් කරන මාශ්මෙලෝ වගේමම නුවරඑළිය, අඹේවෙල ගිහින් ආවේ වැඩකට. හැටන් පැත්තෙන් යන්න පුළුවන්. ටවුන් එකේ ටිකක් යට වෙලා.