සුළි සුළග දැකලා උබලට මොකද හිතුනේ ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    උබ මොකද බය වෙන්නේ. නාය යන්න කදු නැහැ. යටවෙන්නේ නැහැ. 350/365 පායන නිසා ලොකු අවුලක් නැහැ.

    අවුල තියෙන්නේ කුඹුරු ටික යටවෙන එක තමා. උබ කුඹුරු කරන්නේ නැති නිසා එකෙත් අවුලක් නැහැ
    එහෙම යට වෙන්න එකක් නැති එකත් අවුලක් වෙන්න පුළුවන් නෙ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,221
    113
    Panadura
    මිනී මරු කාලකන්ණි රට පාලනය කරනකොට ඔහොම තමයි