මේ කුණාටුව ලංකාව හරහා යනවා කියලා දැක්කාම පට්ට අප්සට් ගියා.
උබලට මොකද හිතුනේ
https://zoom.earth/storms/05b-2025/#map=radar
උබලට මොකද හිතුනේ
https://zoom.earth/storms/05b-2025/#map=radar
@dilan878 එකෙන් වරෙන් පොන්නයෝමේ කුණාටුව ලංකාව හරහා යනවා කියලා දැක්කාම පට්ට අප්සට් ගියා.
උබලට මොකද හිතුනේ
![]()
https://zoom.earth/storms/05b-2025/#map=radar
ඌට ඒ එකක්වත් නැතිව අවුල් නැති උනාමත් අවුල්...උබ මොකද බය වෙන්නේ. නාය යන්න කදු නැහැ. යටවෙන්නේ නැහැ. 350/365 පායන නිසා ලොකු අවුලක් නැහැ.
අවුල තියෙන්නේ කුඹුරු ටික යටවෙන එක තමා. උබ කුඹුරු කරන්නේ නැති නිසා එකෙත් අවුලක් නැහැ
ගොඩක් උන් වගාවන් කරන්නේ යුටියුබ් එකෙයි, FB එකෙයි නිසා පාඩුවක් වෙනවා නම් වෙන්නේ අර ගමේ ඉන්න අසරණ ගොවියොන්ට තමා.වගාවන් ටිකට ලෙසටම කෙලවෙයි වගේ. පව් මිනිස්සු![]()
එ මිනිස්සු ගැන තමයි මාත් කියන්නෙගොඩක් උන් වගාවන් කරන්නේ යුටියුබ් එකෙයි, FB එකෙයි නිසා පාඩුවක් වෙනවා නම් වෙන්නේ අර ගමේ ඉන්න අසරණ ගොවියොන්ට තමා.
මොනද කරන බිස්නස්me tikema wessa nisa business padui machan..month end eke karanna thiyena payment karaganne kohamada kiyala daha athe kalpana karanawa.
ada November 23 da.. ammoh mama anagathe inne..1978 සුළි සුළඟ මතක් උනා. හරියටම අවුරුදු 47 වෙනවා. 78 නොවැම්බර් 23.
ඔය වගේ මුස්පේන්තු කතා කියන්න හොඳ නෑ බන් කවුරු උනත්.පාලකයා අධාර්මික වෙනකොට see more....
Oyata wayasa Kiyada dan1978 සුළි සුළඟ මතක් උනා. හරියටම අවුරුදු 47 වෙනවා. 78 නොවැම්බර් 23.