සුළි සුලඟේ ගමන් මාර්ගය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හරිනි මැඩම්ව නෙමෙයි අර පොහොට්ටු රැලියේ කතා කරපු සූටි බට්ටිව තමයි ගංවතුරේ පාකරන්න ඕනේ.
    එහෙම උනොත් එ කෙල්ල පස්සෙ බයියොත් තව බොට්ටුවලින් යයි. අන්තිමට උන් මැරුනම රට වෙනුවෙන් දිවි පිදුව කියන ලේබලේ එල්ලෙනවනේ.
     
    • Wow
    Reactions: nalin0001

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මයින්ද මාත්තයව ගෙදරින් එළවපු නිසා තමයි මේ වැහි දෙයියෝ කෝපවෙලා තීන්නේ
    අනුරයා කිව්වා වගේ දැන් ඒ ගෙදරින් රජයට කීයක විතර ආදායමක් තියේද ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඔව්. ගෑනි එක්කම මම යනවා. උබලා යස මිට්ටෙක් අගමැති කරගනින්.
    රන්වල නැතුව
    උබටයි හරිනිටයි රන්වල ගැන ඉරිසියා හිතිලා නේද? ඉතින් ඉංජිනියරින් වලින් PHDඑකක් ගැහුවා කියන්නේ පට්ට වැඩ්ඩේක්නේ.. philosophy වගේම?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,055
    113
    දෙහිවල
    උබටයි හරිනිටයි රන්වල ගැන ඉරිසියා හිතිලා නේද? ඉතින් ඉංජිනියරින් වලින් PHDඑකක් ගැහුවා කියන්නේ පට්ට වැඩ්ඩේක්නේ.. philosophy වගේම?
    කොචචර ගැහුවද කියනවනම් සහතිකේ තිබ්බ තැනත් තාම මතක නැහැ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕයි නුවර පැත්ත කොහොමද දන්නෑ නේ

    රෙද්ද ට්‍රිප් එකක් දාගන්නකොට මේ කිසි වැස්සක් තිබ්බේ නෑ
    දැන් වහිනවා ගල් ගලෝගෙන යන්න
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඕයි නුවර පැත්ත කොහොමද දන්නෑ නේ

    රෙද්ද ට්‍රිප් එකක් දාගන්නකොට මේ කිසි වැස්සක් තිබ්බේ නෑ
    දැන් වහිනවා ගල් ගලෝගෙන යන්න
    කුරුණෑගල පැත්තේ න් පලයන් වනවානම්. වහිනවි ඇති නැතිවෙන්න.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    කුරුණෑගල පැත්තේ න් පලයන් වනවානම්. වහිනවි ඇති නැතිවෙන්න.
    වැස්සටනං කමක් නෑ මේ යන පාරවල් අවුල් නැත්තං

    වැස්සට සීතලට ඉතිං බං ගිහින් බොන එක නේ කරන්නේ
     
    • Like
    Reactions: S.GUNE

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නුවරඑලිය යට වෙලා
    මම නුවරඑළිය, අඹේවෙල ගිහින් ආවේ වැඩකට. හැටන් පැත්තෙන් යන්න පුළුවන්. ටවුන් එකේ ටිකක් යට වෙලා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මම නුවරඑළිය, අඹේවෙල ගිහින් ආවේ වැඩකට. හැටන් පැත්තෙන් යන්න පුළුවන්. ටවුන් එකේ ටිකක් යට වෙලා.
    ගෙවල් නුවර එළියෙද ? මං weekend එකේ ඇවිත් ගියා හොද වෙලාවට..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    අපි කාන්තන්කුඩි @Gingy
    යේක කාත්තංකුඩිත් එට දෙක යට වෙන්න චෙශ්ශ...හෙට ජුම්මා තමා යන්න වෙන්නෙ ඕට්ටුවෙ...

    මම නුවරඑළිය, අඹේවෙල ගිහින් ආවේ වැඩකට. හැටන් පැත්තෙන් යන්න පුළුවන්. ටවුන් එකේ ටිකක් යට වෙලා.
    ශීතලට ඇදිච්ච අරකා තමා රස අරකා. මශ් අරියට ඩුබායි ඉන්දලා සායිබු නානා ඉම්පෝට් කරන මාශ්මෙලෝ වගේ
    ------ Post added on Nov 27, 2025 at 1:17 PM