2026 මට ලයිසන් ගන්න උදව් කරන්න

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    🤣මොකක්ද අඩේ මට බනින්නෙ මෙ

    මුලින්ම මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න. ඊට පස්සෙ ලයිසන් ගන්න යන්න.
    එකනම් ඇත්ත හැබැයි🙂
    ------ Post added on Dec 1, 2025 at 8:24 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,434
    75,153
    113
    ඊට පස්සෙ අපෙ @tharakaf Aka @aruna47 එයාගෙ ඉවෝක් එකෙන් ඩ්රයිවින් පුරුදු කරනව.
    මයි රෙඩ් බිච් 😎
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අනිත් උන්ගෙ පයිය උරන්න කලින් ගිහින් අම්ම මතක් කරලා අතේ පාර ගහන්න රෙඩි වෙයන් 🤭 🤭
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අනිත් උන්ගෙ පයිය උරන්න කලින් ගිහින් අම්ම මතක් කරලා අතේ පාර ගහන්න රෙඩි වෙයන් 🤭 🤭
    ☹️ඇයි මෙ රංඩු වෙන්නෙ මම ඔයලට මොකුත් කියලා නැ හැමොම මට බනිනො
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,371
    6,473
    113
    උබට සැහැල්ලු වාහන ගන්න ඕන ඔටෝ ගියර් ගනින්. ඔටෝ ඕන අයට ඔටෝ ලයිසන් තියෙනවා .
     
    • Love
    Reactions: Roddk da

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    උබට සැහැල්ලු වාහන ගන්න ඕන ඔටෝ ගියර් ගනින්. ඔටෝ ඕන අයට ඔටෝ ලයිසන් තියෙනවා .
    🙂ම්ම් හරි අයියෙ
    මට මේ පෝස්‍ට් එක ඇයින් කරගන්නෙ කොහොමද කියන්නකෝ කුනුහර්ප දනොනෙ මේකට මට රිපොට් වදීද
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,371
    6,473
    113
    🙂ම්ම් හරි අයියෙ
    මට මේ පෝස්‍ට් එක ඇයින් කරගන්නෙ කොහොමද කියන්නකෝ කුනුහර්ප දනොනෙ මේකට මට රිපොට් වදීද

    ඕක මකන්න බෑ දැම්මොත් දැම්මා.
    ඕවා එච්චර ගණන් ගන්න එපා. කුණුහරුප මේකේ සාමාන්‍ය දෙයක්.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    ඕක මකන්න බෑ දැම්මොත් දැම්මා.
    ඕවා එච්චර ගණන් ගන්න එපා. කුණුහරුප මේකේ සාමාන්‍ය දෙයක්.
    ඇයි දන්නැනෙ බනින්නෙ ඇත්තටමද නැත්නම් එයලා මම වෙන කෙනෙක් කියලා හිතන නිසාද? මම මේකෙ මෙවා අහාන්නෑ මේ ගැන මෙකෙ නැති නිසාමයි හැව්වේ
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,371
    6,473
    113
    ඇයි දන්නැනෙ බනින්නෙ ඇත්තටමද නැත්නම් එයලා මම වෙන කෙනෙක් කියලා හිතන නිසාද? මම මේකෙ මෙවා අහාන්නෑ මේ ගැන මෙකෙ නැති නිසාමයි හැව්වේ
    ඔටෝ ගියර් විතරක් දෙනවා බන්. උබට ඔය කිව්ව වගේ ගැටළු තියෙනවා නම් මැනුවල් අරන් මහන්සි වෙන්න දෙයක් නෑ. ගෙදර වාහනේ පදින්න ඔටෝ ගියර් ලයිසන් විතරක් ගන්න පුළුවන්. D එකට දාල ඉස්සරහටයි R දාල රිවස් එකයි විතරයි බලන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඇස් දුර්වලයි - කන්නාඩි ගන්න
    ලයිසන් ගන්න උත්සහා කරනවනම් කොහොමද පටන් ගන්න ඕන - ලගම තියෙන ලර්නස් එකට යන්න
    👆👆
     
    • Like
    Reactions: Mr Bones

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    පොලිස්සිය බලනවා කිව්වේ අයියේ මට එතකොට ගානක් නැ මම ගැ

    මට එතකොට ගානක් නැ මම අහාන්නෙ අයියෙ ලයිසන් එක ගන්න කලින් කන්නාඩි දාන් ඉන්නම ඕනද මෙඩිකල් එකට සහා trial එකටත් දාන්න ඕනද මොකද කන්නාඩි දාන් අපාහසු වෙනවා මට ඒකයි මට එහෙම ඇස් පෙන්නෙ නැති උනත වහානයක්නම් එලොගන්න ඇස් පේනවා එත් අර ඇස් චෙක් කරන තැන එකෙන් නම් ෆේල් වෙයි මං🙂
    ------ Post added on Dec 1, 2025 at 7:46 PM
    Fail වෙන්නෙ නෑ මල්ලි කන්නාඩි දාන අය වෙනම ගන්නවා හැබැයි trail පෙන්නද්දි දාන්න වෙනවා එයාලා දාන්න කිව්වොත් හැබැයි ඒක ඔයාගෙ දෘෂ්ටි දෝෂය මත depend වෙන්නෙ doctor කෙනෙක් ඉන්නවා එයා තමා aprove කරන්නෙ ඔයා කන්නාඩි දාගෙනද drive කරන්නෙ එහෙම නැද්ද කියලා license එකේ කන්නාඩ් දාගෙන photo එක වැදුනොත් ඔයාට කන්නාඩි දාගෙන drive කරන්න වෙනවා ඕවා ඕනැවට වැඩිය හිතන්න එපෝ 🤦‍♂

    උබට සැහැල්ලු වාහන ගන්න ඕන ඔටෝ ගියර් ගනින්. ඔටෝ ඕන අයට ඔටෝ ලයිසන් තියෙනවා .
    කොල්ලන්ට auto ගන්න පුරුදු කරන්න එපා 😐 manual එකක් ජීව්තේට පදින්න වෙන්නෙ නෑ
    ------ Post added on Dec 2, 2025 at 8:41 AM
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,371
    6,473
    113
    Fail වෙන්නෙ නෑ මල්ලි කන්නාඩි දාන අය වෙනම ගන්නවා හැබැයි trail පෙන්නද්දි දාන්න වෙනවා එයාලා දාන්න කිව්වොත් හැබැයි ඒක ඔයාගෙ දෘෂ්ටි දෝෂය මත depend වෙන්නෙ doctor කෙනෙක් ඉන්නවා එයා තමා aprove කරන්නෙ ඔයා කන්නාඩි දාගෙනද drive කරන්නෙ එහෙම නැද්ද කියලා license එකේ කන්නාඩ් දාගෙන photo එක වැදුනොත් ඔයාට කන්නාඩි දාගෙන drive කරන්න වෙනවා ඕවා ඕනැවට වැඩිය හිතන්න එපෝ 🤦‍♂

    කොල්ලන්ට auto ගන්න පුරුදු කරන්න එපා 😐 manual එකක් ජීව්තේට පදින්න වෙන්නෙ නෑ
    ------ Post added on Dec 2, 2025 at 8:41 AM
    ඉස්සරහට ඔටෝ තමා හැම එකම එන්නේ. ආයේ මැනුවල් පැද පැද වාත වෙන්නේ මොකටද?
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    ඉස්සරහට ඔටෝ තමා හැම එකම එන්නේ. ආයේ මැනුවල් පැද පැද වාත වෙන්නේ මොකටද?
    ඔයා කියන එක හරි ඒත් හැම කෙනාගෙම ආර්ථික මට්ටම් එක වගේ නෑ නෙ හැමෝටම auto වාහන නෑ නෙ
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,371
    6,473
    113
    ඔයා කියන එක හරි ඒත් හැම කෙනාගෙම ආර්ථික මට්ටම් එක වගේ නෑ නෙ හැමෝටම auto වාහන නෑ නෙ
    ලක්ෂ 30-40 අතර තියෙනවා
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,956
    2,088
    113
    Why don't you get your vision checked at a private Optometrist first to see whether you have the RMV required vision? I bet the environment there is much more relaxed than at a crowded RMV medical centre.

    If you have the required vision, request for a printout of the same, so you can challenge, if the RMV medical centre fails you..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,090
    12,328
    113
    🌎
    මුලින්ම මෙඩ්9කල් එක ගනින්. කන්නාඩි දාල තමා ගන්න වෙන්න්. එතකොට රිපෝට් එකේ දානවා මුගේ ඇහේ අවුලක්. හැබැයි කන්නඩි දැම්මම අවුලක් නැහැ කියල. ඊට පස්සෙ උබ කන්නඩි දෙක දාගෙන තමයි පුරුදුවෙන්න, ට්‍රයල්, රියල් lifeඑකේ ඩ්‍රයිව් කරන්න ඕනෙ.

    ලර්නර්ස් එකක් through යනවනම් උබ අමු ගොන් වැඩක් කලේ නැථ්තන් පාස් කරනව. ( learners එකෙන් examiner ට something එකක් දෙනව)
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,564
    2,426
    113
    මං ගාව කන්නාඩි තියෙනවා ප්‍රශ්නෙ තමයි ඒක දගෙනමද trial බලද්දිත් සහා හැම වෙලාවෙම ඉන්න ඕන මං සමාජෙට මුහුණ දෙන්න බිය කෙනෙක් ඔවර් හිතනවා හැමදේම ( හිනා වෙන්න එපා) ඒක හදාගන්න උත්සහා කරනවා

    exam 2026 ලෙසි වෙයිද🙂
    ------ Post added on Dec 1, 2025 at 3:48 PM
    1. kanndi dan inna oni, license eketh podi kannadi symbol ekak danawa ethakota drive karaddi hema welema kannadi dagena inna oni. eka wadiya hithanna epa uba witharak newe ohoma minissu godaak enawa.

    2. Manthathu kiyala app ekak thiyenawa...eka dagena practice karapan...eke thiyenawa okkoma ena questions tika..e tikamai enne exam eketh
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මට 2026 ලයිසන් ගන්න ඕන මට ඉගෙන ගන්න අමාරු කෙනෙක් ඒ වගෙ නෙමේ මගෙ ඇස් දුර්වලයි මම කොහොමද 2026 ලයිසන් ගන්න උත්සහා කරනවනම් කොහොමද පටන් ගන්න ඕන මොන විදියටද කරන්න ඕන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ
    මම කොතනින්ද මේක පටන් ගන්නෙ
    මට පුලුවන් වෙයිද කොහොමද මුල ඉදන් වෙන ක්‍රමය දැන් තත්වය වෙනස් මං ගාව තාම ස්කොලෙ Id එක තියෙන්නෙ කොලෙ ( අයියලාගෙන් උදව්වක් ඕන)

    ඇත්තටම මගේ life එකෙ තත්වය කිව්වොත් හැමොම හිනා වෙනවා
    මම facebook එකට මේ ගැන දැම්මාම හිනා උනා ඒ නිසා මම elakiri ම හැදුවා මේ දේම හින්දාම 🙂
    okay bro