එකනම් ඇත්ත හැබැයිමුලින්ම මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න. ඊට පස්සෙ ලයිසන් ගන්න යන්න.
------ Post added on Dec 1, 2025 at 8:24 PM
එකනම් ඇත්ත හැබැයිමුලින්ම මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න. ඊට පස්සෙ ලයිසන් ගන්න යන්න.
ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අනිත් උන්ගෙ පයිය උරන්න කලින් ගිහින් අම්ම මතක් කරලා අතේ පාර ගහන්න රෙඩි වෙයන්
ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අනිත් උන්ගෙ පයිය උරන්න කලින් ගිහින් අම්ම මතක් කරලා අතේ පාර ගහන්න රෙඩි වෙයන්![]()
![]()
උබට සැහැල්ලු වාහන ගන්න ඕන ඔටෝ ගියර් ගනින්. ඔටෝ ඕන අයට ඔටෝ ලයිසන් තියෙනවා .
ම්ම් හරි අයියෙ
මට මේ පෝස්‍ට් එක ඇයින් කරගන්නෙ කොහොමද කියන්නකෝ කුනුහර්ප දනොනෙ මේකට මට රිපොට් වදීද
ඇයි දන්නැනෙ බනින්නෙ ඇත්තටමද නැත්නම් එයලා මම වෙන කෙනෙක් කියලා හිතන නිසාද? මම මේකෙ මෙවා අහාන්නෑ මේ ගැන මෙකෙ නැති නිසාමයි හැව්වේඕක මකන්න බෑ දැම්මොත් දැම්මා.
ඕවා එච්චර ගණන් ගන්න එපා. කුණුහරුප මේකේ සාමාන්‍ය දෙයක්.
ඔටෝ ගියර් විතරක් දෙනවා බන්. උබට ඔය කිව්ව වගේ ගැටළු තියෙනවා නම් මැනුවල් අරන් මහන්සි වෙන්න දෙයක් නෑ. ගෙදර වාහනේ පදින්න ඔටෝ ගියර් ලයිසන් විතරක් ගන්න පුළුවන්. D එකට දාල ඉස්සරහටයි R දාල රිවස් එකයි විතරයි බලන්නේ.ඇයි දන්නැනෙ බනින්නෙ ඇත්තටමද නැත්නම් එයලා මම වෙන කෙනෙක් කියලා හිතන නිසාද? මම මේකෙ මෙවා අහාන්නෑ මේ ගැන මෙකෙ නැති නිසාමයි හැව්වේ
ඇස් දුර්වලයි - කන්නාඩි ගන්න
ලයිසන් ගන්න උත්සහා කරනවනම් කොහොමද පටන් ගන්න ඕන - ලගම තියෙන ලර්නස් එකට යන්න
Fail වෙන්නෙ නෑ මල්ලි කන්නාඩි දාන අය වෙනම ගන්නවා හැබැයි trail පෙන්නද්දි දාන්න වෙනවා එයාලා දාන්න කිව්වොත් හැබැයි ඒක ඔයාගෙ දෘෂ්ටි දෝෂය මත depend වෙන්නෙ doctor කෙනෙක් ඉන්නවා එයා තමා aprove කරන්නෙ ඔයා කන්නාඩි දාගෙනද drive කරන්නෙ එහෙම නැද්ද කියලා license එකේ කන්නාඩ් දාගෙන photo එක වැදුනොත් ඔයාට කන්නාඩි දාගෙන drive කරන්න වෙනවා ඕවා ඕනැවට වැඩිය හිතන්න එපෝපොලිස්සිය බලනවා කිව්වේ අයියේ මට එතකොට ගානක් නැ මම ගැ
මට එතකොට ගානක් නැ මම අහාන්නෙ අයියෙ ලයිසන් එක ගන්න කලින් කන්නාඩි දාන් ඉන්නම ඕනද මෙඩිකල් එකට සහා trial එකටත් දාන්න ඕනද මොකද කන්නාඩි දාන් අපාහසු වෙනවා මට ඒකයි මට එහෙම ඇස් පෙන්නෙ නැති උනත වහානයක්නම් එලොගන්න ඇස් පේනවා එත් අර ඇස් චෙක් කරන තැන එකෙන් නම් ෆේල් වෙයි මං
------ Post added on Dec 1, 2025 at 7:46 PM
කොල්ලන්ට auto ගන්න පුරුදු කරන්න එපාඋබට සැහැල්ලු වාහන ගන්න ඕන ඔටෝ ගියර් ගනින්. ඔටෝ ඕන අයට ඔටෝ ලයිසන් තියෙනවා .
ඉස්සරහට ඔටෝ තමා හැම එකම එන්නේ. ආයේ මැනුවල් පැද පැද වාත වෙන්නේ මොකටද?Fail වෙන්නෙ නෑ මල්ලි කන්නාඩි දාන අය වෙනම ගන්නවා හැබැයි trail පෙන්නද්දි දාන්න වෙනවා එයාලා දාන්න කිව්වොත් හැබැයි ඒක ඔයාගෙ දෘෂ්ටි දෝෂය මත depend වෙන්නෙ doctor කෙනෙක් ඉන්නවා එයා තමා aprove කරන්නෙ ඔයා කන්නාඩි දාගෙනද drive කරන්නෙ එහෙම නැද්ද කියලා license එකේ කන්නාඩ් දාගෙන photo එක වැදුනොත් ඔයාට කන්නාඩි දාගෙන drive කරන්න වෙනවා ඕවා ඕනැවට වැඩිය හිතන්න එපෝ♂
කොල්ලන්ට auto ගන්න පුරුදු කරන්න එපාmanual එකක් ජීව්තේට පදින්න වෙන්නෙ නෑ
------ Post added on Dec 2, 2025 at 8:41 AM
ඔයා කියන එක හරි ඒත් හැම කෙනාගෙම ආර්ථික මට්ටම් එක වගේ නෑ නෙ හැමෝටම auto වාහන නෑ නෙඉස්සරහට ඔටෝ තමා හැම එකම එන්නේ. ආයේ මැනුවල් පැද පැද වාත වෙන්නේ මොකටද?
ලක්ෂ 30-40 අතර තියෙනවාඔයා කියන එක හරි ඒත් හැම කෙනාගෙම ආර්ථික මට්ටම් එක වගේ නෑ නෙ හැමෝටම auto වාහන නෑ නෙ
1. kanndi dan inna oni, license eketh podi kannadi symbol ekak danawa ethakota drive karaddi hema welema kannadi dagena inna oni. eka wadiya hithanna epa uba witharak newe ohoma minissu godaak enawa.මං ගාව කන්නාඩි තියෙනවා ප්‍රශ්නෙ තමයි ඒක දගෙනමද trial බලද්දිත් සහා හැම වෙලාවෙම ඉන්න ඕන මං සමාජෙට මුහුණ දෙන්න බිය කෙනෙක් ඔවර් හිතනවා හැමදේම ( හිනා වෙන්න එපා) ඒක හදාගන්න උත්සහා කරනවා
exam 2026 ලෙසි වෙයිද
------ Post added on Dec 1, 2025 at 3:48 PM
okay broමට 2026 ලයිසන් ගන්න ඕන මට ඉගෙන ගන්න අමාරු කෙනෙක් ඒ වගෙ නෙමේ මගෙ ඇස් දුර්වලයි මම කොහොමද 2026 ලයිසන් ගන්න උත්සහා කරනවනම් කොහොමද පටන් ගන්න ඕන මොන විදියටද කරන්න ඕන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ
මම කොතනින්ද මේක පටන් ගන්නෙ
මට පුලුවන් වෙයිද කොහොමද මුල ඉදන් වෙන ක්‍රමය දැන් තත්වය වෙනස් මං ගාව තාම ස්කොලෙ Id එක තියෙන්නෙ කොලෙ ( අයියලාගෙන් උදව්වක් ඕන)
ඇත්තටම මගේ life එකෙ තත්වය කිව්වොත් හැමොම හිනා වෙනවා
මම facebook එකට මේ ගැන දැම්මාම හිනා උනා ඒ නිසා මම elakiri ම හැදුවා මේ දේම හින්දාම![]()