Class ena percentage ekata saapekshawa hoda results ena eka loku cn ekak nemei. Patta loku lamai thogayak enne meyage class. Okai balanna ona matrix eka.මනුස්සයා බණ කියනවා කියල බැන්නට ලමයින්ගෙ රිසාල්ට්ස් හොඳයි නේද? මේකෙ ඉන්න සාමාන්‍ය සෙට් එකට මමත් ඇතුළුව ඔය වගේ දෙයක් කරන්න බැරිවෙයි මැරෙනකන්වත්, ඔය ලෙවල් එකට එන්නවත්.
කලින් ගිහින් ..වීඩියෝ ටීම් එකකුත් එක්ක ගිහිල්ලා

ඔතන තියෙන්නෙ මාකටින් සීන් එකක් ලු, ටියුශන් එවුන් කරන්නෙ හොඳට පාස් වෙන ලමයිගෙ එව විතරක් පබ්ලිශ් කරනවා, සමහර වෙලාවට එ දිස්ත්‍රික්කයෙන් උඩ ආපු ලමයෙක් නම් සල්ලි දීල එ ටීච ගෙන් ඉගෙන ගත්තෙ කියලා කියව ගන්නවා, අනිත් එකා තිස්ස ජනනායක, උ බුද්දගාම, හෙළ කම, සමහර දෙශපාලන ටොපික්ස් වලින් කතාවට අල්ල ගන්නවා යුටුබ් දානවා, ඉතින් ඔවා බලන එවුන් සර් බුදු වෙනවාය අරක් මෙක කියන්න ගන්නව, උ රුපවාහිනි වැඩසටහන් වලත් හිටියෙ. එතකොට එනවා වැල නොකැඩි ලමයි ලොකු halls පිරෙන්නමනුස්සයා බණ කියනවා කියල බැන්නට ලමයින්ගෙ රිසාල්ට්ස් හොඳයි නේද? මේකෙ ඉන්න සාමාන්‍ය සෙට් එකට මමත් ඇතුළුව ඔය වගේ දෙයක් කරන්න බැරිවෙයි මැරෙනකන්වත්, ඔය ලෙවල් එකට එන්නවත්.
මූ පින්නපොල ගේ ගොලයෙක්මට නම් පෙන්න බැරි ගොබ්බයෙක් තමා මේ...පින්නපොල වගේ මුලින් ක්ලාස්වල රගලා බණ කියල ළමයි අද්දගෙන දැන් සුරියා කියල හිතන් ඉන්නේ තනිකර ඇක්ටින් කැරියගේ...පින්පොලගේ අනික් අනුකරණය තමයි ජෛව පද්ධති කරන රංග කියන පොර මුන් දෙන්න අතර පට්ට ගේම ...තනිකර පින්නපොල කොපි කරලා මුන් ගොඩයන්නේ
රැජිනි කාන්ත් නම් ඊයාලොකැල් රාජිනී කාන්ත
ඔය ඔහොම රඟන්නේ tax benefits ගන්න බං. Movie හදන්නෙත් ඉතින් ඕවාට තමයි
, බලපන් නෙ එච්චරට කැත වෙලත් එහෙම ජනතා ප්‍රසාදයක් තියෙනවා කියන්නෙ, උ චන්දෙ ඉල්ලුවොත් උ උඩින්ම දිනුම්කැරියට ඇටෙක්ෂන් පිස්සුව තදට මුට පිස්සු හැදෙයි කියල තමයි කට්ටිය කියන්නේ..මුට පොලිස් උණ තියෙනවා මු පොර කියන එක සැරටම...බයිපෝලඋ කොහොමද සලුට් ගහන්නෙ
ආ ඒක තමයි මු ඒ දවස්ව ඉන්දලම අරැට කඩේ ගිහිං ඌ වගේ උගන්නනන් ගන්නැති...පින්නපොලයක් මොකද ඌත් සල්ලිකාර පුත්තුන්ට දූලට නැවිලා බන්නේ සල්ලි නැති අසරණ ලමයෙක් ෆ්‍රී කාඩ් එහෙම ඉල්ලුවට දෙන්නැතිලු...ගෙවල්වල ප්‍රශ්නයක් නිසා ෆ්‍රී කාඩ් එකක හෙම ඉල්ලුවම පොලයා කියනවලු ගෙදර ප්‍රහ්නෙ විසදන්න කියල...කැරි ටෝක ඉෂු කරන්නේමූ පින්නපොල ගේ ගොලයෙක්
සිරාවට උට එච්චරටම සික් එක ද?කැරියට ඇටෙක්ෂන් පිස්සුව තදට මුට පිස්සු හැදෙයි කියල තමයි කට්ටිය කියන්නේ..මුට පොලිස් උණ තියෙනවා මු පොර කියන එක සැරටම...බයිපෝල
------ Post added on Dec 4, 2025 at 7:11 PM

Wrong thread!