Muthugala ads

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113
    මනුස්සයා බණ කියනවා කියල බැන්නට ලමයින්ගෙ රිසාල්ට්ස් හොඳයි නේද? මේකෙ ඉන්න සාමාන්‍ය සෙට් එකට මමත් ඇතුළුව ඔය වගේ දෙයක් කරන්න බැරිවෙයි මැරෙනකන්වත්, ඔය ලෙවල් එකට එන්නවත්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,444
    113
    මනුස්සයා බණ කියනවා කියල බැන්නට ලමයින්ගෙ රිසාල්ට්ස් හොඳයි නේද? මේකෙ ඉන්න සාමාන්‍ය සෙට් එකට මමත් ඇතුළුව ඔය වගේ දෙයක් කරන්න බැරිවෙයි මැරෙනකන්වත්, ඔය ලෙවල් එකට එන්නවත්.
    Class ena percentage ekata saapekshawa hoda results ena eka loku cn ekak nemei. Patta loku lamai thogayak enne meyage class. Okai balanna ona matrix eka.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo

    මට නම් පෙන්න බැරි ගොබ්බයෙක් තමා මේ...පින්නපොල වගේ මුලින් ක්ලාස්වල රගලා බණ කියල ළමයි අද්දගෙන දැන් සුරියා කියල හිතන් ඉන්නේ තනිකර ඇක්ටින් කැරියගේ...පින්පොලගේ අනික් අනුකරණය තමයි ජෛව පද්ධති කරන රංග කියන පොර මුන් දෙන්න අතර පට්ට ගේම ...තනිකර පින්නපොල කොපි කරලා මුන් ගොඩයන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    මනුස්සයා බණ කියනවා කියල බැන්නට ලමයින්ගෙ රිසාල්ට්ස් හොඳයි නේද? මේකෙ ඉන්න සාමාන්‍ය සෙට් එකට මමත් ඇතුළුව ඔය වගේ දෙයක් කරන්න බැරිවෙයි මැරෙනකන්වත්, ඔය ලෙවල් එකට එන්නවත්.
    ඔතන තියෙන්නෙ මාකටින් සීන් එකක් ලු, ටියුශන් එවුන් කරන්නෙ හොඳට පාස් වෙන ලමයිගෙ එව විතරක් පබ්ලිශ් කරනවා, සමහර වෙලාවට එ දිස්ත්‍රික්කයෙන් උඩ ආපු ලමයෙක් නම් සල්ලි දීල එ ටීච ගෙන් ඉගෙන ගත්තෙ කියලා කියව ගන්නවා, අනිත් එකා තිස්ස ජනනායක, උ බුද්දගාම, හෙළ කම, සමහර දෙශපාලන ටොපික්ස් වලින් කතාවට අල්ල ගන්නවා යුටුබ් දානවා, ඉතින් ඔවා බලන එවුන් සර් බුදු වෙනවාය අරක් මෙක කියන්න ගන්නව, උ රුපවාහිනි වැඩසටහන් වලත් හිටියෙ. එතකොට එනවා වැල නොකැඩි ලමයි ලොකු halls පිරෙන්න

    @Al Baik උත් තිස්සයා ගැන හරියටම කලින් කියලා තිබ්බා මතකයි,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,946
    163,969
    113
    එකමත් එක රටක
    ලංකාවේ උන් මේ ගංවතුර තමන්ගේ social media marketing වලට ලජ්ජා නැතුව හොදටම පාවිච්චි කරා . . සෝඩා බෝතලේ වගේ තමයි ඉතින් ඔය ඔක්කොම උදව් . .
    සති දෙක තුනකින් අර කෙලවෙච්ච මිනිස්සු දිහා මොකෙක්වත් බලන්නේ නෑ social media වල .
    එතකොට ඒ වෙද්දී up වෙලා තියන රැල්ලකට සෙට් වෙන්ව ....
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,054
    10,305
    113
    🌎
    මට නම් පෙන්න බැරි ගොබ්බයෙක් තමා මේ...පින්නපොල වගේ මුලින් ක්ලාස්වල රගලා බණ කියල ළමයි අද්දගෙන දැන් සුරියා කියල හිතන් ඉන්නේ තනිකර ඇක්ටින් කැරියගේ...පින්පොලගේ අනික් අනුකරණය තමයි ජෛව පද්ධති කරන රංග කියන පොර මුන් දෙන්න අතර පට්ට ගේම ...තනිකර පින්නපොල කොපි කරලා මුන් ගොඩයන්නේ
    මූ පින්නපොල ගේ ගොලයෙක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    ලොකැල් රාජිනී කාන්ත

    ඔය ඔහොම රඟන්නේ tax benefits ගන්න බං. Movie හදන්නෙත් ඉතින් ඕවාට තමයි
    රැජිනි කාන්ත් නම් ඊයා :baffled:, බලපන් නෙ එච්චරට කැත වෙලත් එහෙම ජනතා ප්‍රසාදයක් තියෙනවා කියන්නෙ, උ චන්දෙ ඉල්ලුවොත් උ උඩින්ම දිනුම්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    උ කොහොමද සලුට් ගහන්නෙ
    කැරියට ඇටෙක්ෂන් පිස්සුව තදට මුට පිස්සු හැදෙයි කියල තමයි කට්ටිය කියන්නේ..මුට පොලිස් උණ තියෙනවා මු පොර කියන එක සැරටම...බයිපෝල

    මූ පින්නපොල ගේ ගොලයෙක්
    ආ ඒක තමයි මු ඒ දවස්ව ඉන්දලම අරැට කඩේ ගිහිං ඌ වගේ උගන්නනන් ගන්නැති...පින්නපොලයක් මොකද ඌත් සල්ලිකාර පුත්තුන්ට දූලට නැවිලා බන්නේ සල්ලි නැති අසරණ ලමයෙක් ෆ්‍රී කාඩ් එහෙම ඉල්ලුවට දෙන්නැතිලු...ගෙවල්වල ප්‍රශ්නයක් නිසා ෆ්‍රී කාඩ් එකක හෙම ඉල්ලුවම පොලයා කියනවලු ගෙදර ප්‍රහ්නෙ විසදන්න කියල...කැරි ටෝක ඉෂු කරන්නේ
    ------ Post added on Dec 4, 2025 at 7:11 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    කැරියට ඇටෙක්ෂන් පිස්සුව තදට මුට පිස්සු හැදෙයි කියල තමයි කට්ටිය කියන්නේ..මුට පොලිස් උණ තියෙනවා මු පොර කියන එක සැරටම...බයිපෝල

    ------ Post added on Dec 4, 2025 at 7:11 PM
    සිරාවට උට එච්චරටම සික් එක ද? :shocked:

    Wrong thread!
    ------ Post added on Dec 4, 2025 at 7:13 PM