කොහොමද වැඩේ . එක අතකින් ලංකාවෙ මිනිස්සුත් මාරයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    https://elakiri.com/threads/ආදාර-දෙන්න-ඊයෙ-ඕපන්-කරපු-boc-එකවුන්ට්-එකේ-මේ-වෙනකොට-කීයක්-එකතු-වෙලා-ඇතිද.2233107/#post-31111440

    මේ ත්‍රෙඩ් එකෙන් දැම්මනෙ කොච්චර සල්ලි ඇවිල්ලද කියල ගෙස් කරන්න කියල . ඔන්න ලේකම් ඊයෙ වෙනකොට ගාන කියල . බිලියන 600ක් ආධාර. මේ LKR විතරයි . දැන් මේ මිනිස්සු ඒව කියනවනෙ .. කලින් අපි වෙනුවෙන් අපි ඒවට එහෙම කොහොම එන්න ඇතිද නේද . :P:P:P:P:P
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805

    මිලියන බං
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    EUofScz.jpg

    @2osama හෙල්පින් හම්බන්තොට කීයක් එකතු උනා ද බං 😋
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    තාම රාජපක්ෂ හොරා හොරා කියන හොරකම් කරා කියලා ඔප්පු කරන්න බැරුව දගලන ජෙප්පො වෙනුවෙන් විනාඩියක නිහඩතාවක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    https://elakiri.com/threads/ආදාර-දෙන්න-ඊයෙ-ඕපන්-කරපු-boc-එකවුන්ට්-එකේ-මේ-වෙනකොට-කීයක්-එකතු-වෙලා-ඇතිද.2233107/#post-31111440

    මේ ත්‍රෙඩ් එකෙන් දැම්මනෙ කොච්චර සල්ලි ඇවිල්ලද කියල ගෙස් කරන්න කියල . ඔන්න ලේකම් ඊයෙ වෙනකොට ගාන කියල . බිලියන 600ක් ආධාර. මේ LKR විතරයි . දැන් මේ මිනිස්සු ඒව කියනවනෙ .. කලින් අපි වෙනුවෙන් අපි ඒවට එහෙම කොහොම එන්න ඇතිද නේද . :P:P:P:P:P
    හුත්තිගෙ පුතා orgasm වෙච්ච පාර මිලියන එක බිලියන උනාද?

    ඔතන මිලියන 600 පොන්නයෝ 🤭 🤭
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    https://elakiri.com/threads/ආදාර-දෙන්න-ඊයෙ-ඕපන්-කරපු-boc-එකවුන්ට්-එකේ-මේ-වෙනකොට-කීයක්-එකතු-වෙලා-ඇතිද.2233107/#post-31111440

    මේ ත්‍රෙඩ් එකෙන් දැම්මනෙ කොච්චර සල්ලි ඇවිල්ලද කියල ගෙස් කරන්න කියල . ඔන්න ලේකම් ඊයෙ වෙනකොට ගාන කියල . බිලියන 600ක් ආධාර. මේ LKR විතරයි . දැන් මේ මිනිස්සු ඒව කියනවනෙ ..
    up
    කලින් අපි වෙනුවෙන් අපි ඒවට එහෙම කොහොම එන්න ඇතිද නේද . :P:P:P:P:P
    ඒව හොරා කාපු උන් තාම යහතින් ඉන්නව.:(
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,923
    113
    https://elakiri.com/threads/ආදාර-දෙන්න-ඊයෙ-ඕපන්-කරපු-boc-එකවුන්ට්-එකේ-මේ-වෙනකොට-කීයක්-එකතු-වෙලා-ඇතිද.2233107/#post-31111440

    මේ ත්‍රෙඩ් එකෙන් දැම්මනෙ කොච්චර සල්ලි ඇවිල්ලද කියල ගෙස් කරන්න කියල . ඔන්න ලේකම් ඊයෙ වෙනකොට ගාන කියල . බිලියන 600ක් ආධාර. මේ LKR විතරයි . දැන් මේ මිනිස්සු ඒව කියනවනෙ .. කලින් අපි වෙනුවෙන් අපි ඒවට එහෙම කොහොම එන්න ඇතිද නේද . :P:P:P:P:P

    ඔය රැල්ලට යන ඉක්මනට රැවටෙන උන්ට තියන ලෙඩක් තමයි බිලියන මිලියන කිලෝ ටොන් වෙනස අඳුරන්නේ නැහැ :lol:

    ‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවය.

    එමෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහු පැවසීය.

    රටවල් 33කින් අදාළ ගිණුම්වලට මෙම මුදල් ලැබී තිබේ.

    ඒ අනුව ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල්
    මිලියන 700කට ආසන්න බව ලැබී ඇති බව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව දැන්වූ බව සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

    පෙරේදා (02) වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර තිබුණි.

    - https://sinhala.adaderana.lk/news/217963