Puluwan. Ehema unoth school eka hoyaganna ona. Approx book donation ekak kiyanne primary dushkara school ekakata 500,000 wage. Grade 11 wenakan thiyena school ekakata 900,000 wagekaramu bro.
podi alternate suggestion ekak. bag walata wada books me welawe hatiyata crucial neda? mokada books wathura tikak watunath damage, meken name hamnila yannama damage & books walata alternate option ekak na.
but bag nam athe ho polythin bag ekakahari dagena yanna puluwan welawe hatiyata.
anith eka elakiri 'book donation' experience eka thiyena nisa e framework ekama use karannath puluwan gamayagen & roxx gen ehema advice aragena
karamuමොකද කියන්නේ කට්ටිය?
ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා
@tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!
e target eka wadi wagenam meka karamu. but mama hithanawa 500,000 karanna puluwan kiyala.Puluwan. Ehema unoth school eka hoyaganna ona. Approx book donation ekak kiyanne primary dushkara school ekakata 500,000 wage. Grade 11 wenakan thiyena school ekakata 900,000 wage
Karamu mcn math enava.. aniwa...මොකද කියන්නේ කට්ටිය?
ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා
@tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!
මටනම් අවුලක් නෑ, ත්‍රෙඩ් 50ක් දාන්නෙ නැතුව සල්ලි ඕන උනාම කියපන්. අනිත් එක තමා බලපන් discount rate එකට ගන්න පුලුවන්ද කියලා, එතකොට අපිට වැඩිපුර දෙන්න පුලුවන්.ඉස්කොලයක් හෝදනවා කියන්නෙ බුදු ගේමක්.
උපකරන ටික්ක් එක්ක ශ්‍රමය ඕන.
අඩුම පන්ති කාමර 5ක් තියෙනවා.
එකකට දෙන්නෙක් දැම්මත් 10ක් ඕන. අනික හමුදාව එ ටික කරනවා.
ලමයි ටිකක බැග්, සපත්තු වගෙ දේවල් තමයි ඕන
උදා : ඇට්ලස් බෑග් එකක් වෙන්නෙ 3,300යි
ඔෆිස් එකේ CSR එකට අපි 64ක් ගත්‍තා. පට්ට බෑග් එක. අවුරුදු 2,3 හොඩට යුස් කරන්න පුලුවන්
අපි නිකන් හිතමු 100ක් මනුසත් දෙරනට කියල (දෙරන තමයි හොදටම කරන්නෙ මේ වේලාවෙ අවශ්‍යතා අනුව)
3,300 × 100 = 330,000
මට පුලුවන් උදේට ඩිස්කවුන්ට් එකක් අහන්න.
තව මේකේ ඉන්න උන්ට කියමු අඩුවට බලන්න කියලා.
මොකද කියන්නෙ කට්ටිය?
කාලයක් තියෙන දෙයක්. අපේ හිත් වලටත් හොදයි
කට්ටිය මොකද කියන්නේ?
අපේ ofz එකේ CSR එකට ගත්ත බැග් එකම මම ගන්න ට්‍රයි කරනවා මොකද එක හොද බැග් එකක්.
ඉන්න මම පික්ස් දාන්නම්. 25% ඩිස්කවුන් එකට කතාකරන. එකත් ගමු අපි.
මචන් අනිත් අයත් කතාකරලා වැඩේ කරමුද? මම කියන දේම නෙමේ. නැත්නම් පස්සේ කාලෙක ප්‍රශ්න එන්න පුළුවන්. පොත් බෙදන්න මම කැමති. හැබැයි එකට ටයිම් යනවා. වියදම ටිකක් වැඩි. බැග්ස් විස්තර පහලින්![]()
https://www.atlas.lk/myshop/product-category/bags/school-bags/
කලින් එකට 20ක් දුන්න නේ. ආයේ එපා. ඒ කරපු උදව්ව ඇති හොදටමමටනම් අවුලක් නෑ, ත්‍රෙඩ් 50ක් දාන්නෙ නැතුව සල්ලි ඕන උනාම කියපන්. අනිත් එක තමා බලපන් discount rate එකට ගන්න පුලුවන්ද කියලා, එතකොට අපිට වැඩිපුර දෙන්න පුලුවන්.
ගුටි නොකා කියවපන්. මේක හෝඩි පොතක් නෙමේනූල දිග වැඩී සාරාන්සේ කියපල්ලා
මේකට 30ක් වගේ දෙන්නම්, හෙට 50ක පොත් ගන්න ඉන්නෙ lyceum එකේ එකට දෙන්න.කලින් එකට 20ක් දුන්න නේ. ආයේ එපා. ඒ කරපු උදව්ව ඇති හොදටම![]()
ලොක්කා බැන්න මං යනව යන්ඩගුටි නොකා කියවපන්. මේක හෝඩි පොතක් නෙමේ
ටාරක ෆක්මේකට 30ක් වගේ දෙන්නම්, හෙට 50ක පොත් ගන්න ඉන්නෙ lyceum එකේ එකට දෙන්න.
මේවට උත්තර දියං සංවිධායක @Walter Whiteko ඉතින් ඊළගට කරන්නේ මොකද්ද කියල කිව්වෙත් නෑ නේ
පහුගිය ටිකේ මචන් හොඳට ත්‍රෙඩ් දාපු නිසා ටිකක් වැඩිපුර සල්ලි හම්බුනා මචන්. එකෙන් තමා මේ කරන්නෙ මමලොක්කා බැන්න මං යනව යන්ඩ
ටාරක ෆක්![]()
ලෙජම්ඩරි ඩෑල්ස්
------ Post added on Dec 5, 2025 at 1:33 PM
1. මම දැන් ඇට්ලස් එකට කතාකර
2. තව ටිකකින් මට කෝටේෂන් එක එනවා
3. ඒක මම නුලේ දානවා විස්තර ඇතුව
4. මුළු ගානම එකතුවෙන අතරතුර අපි ඇඩ්වාන්ස් එකක් දාලා අයිතම ගන්න පුළුවන් දිනය සහ වෙලාව දැනගන්න ඕන
5. අයිතම රෙඩි වෙන දිනයට සහ වෙලාවට අපි ගිහින් අරගෙන එහෙමම මනුෂත් දෙරණට බාරදෙනවා.
අපිට බැනර් එකක් ඕන / වාහනයක් ඕන (පොඩි බෝම්බ මොඩල් වැන් එකක්නම් කදිමයි) / වැඩේට කොල්ලෝ ටිකක් ඕන (අවමය 5ක්) /
කවුද දැන් සල්ලි එකතුකරන්නේ? මට සම්බන්දිකරන කටයුතු කරන්න පුළුවන්. අපි 88k එකතුකරේ එක පැය 1.5න්.
මම හිතන විදියට ටෝටල් කෝස්ට් එක 247,500ක් වගේ. ඒ කියන්නේ වැඩිම උනොත් දවසක් යයි. මගේ ලග කලින් එකේ සල්ලි වලින් 11ක් ඉතුරුයි.
තව මේක ලස්සනට පින්තුර ටිකක් ගහලා, බෙලි කපලා වීඩියෝ එකක් වගේ හදන්න එකෙක් ඕන. මොකද මේවා කිරි ඉතිහාසයේ ලියවෙන්න ඕන ගුපියෝ, බයියෝ, ටෝයියෝ, ජෙබයියෝ, ෆේල් පොන්නයෝ, වේස බල්ලෝ, කැරියෝ, හුත්තිගේ පුතාලා, කවලම් කැවුමෝ බ්ලා බ්ලා බ්ලා උන් එකතුවෙලා කරපු දෙයක් කියලා.
තව එකතුකරන් පලයන්.
බෙලි කපලා හුහ්තො දාන්න ඔනෙ හොඳවැඩ ඔරනව කියලා එක්ස්පෝස් වෙන්ඩ බැඒ බෙලි කපලද photo දැම්මේ? මම කියන්න හැදුවේ මේ සැරේවත් photo ගහන්න දන්න එකෙක් එක්ක පලයල්ලා කියන්න..![]()