"එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,587
    124,975
    113
    දෙහිවල
    karamu bro. :love:

    podi alternate suggestion ekak. bag walata wada books me welawe hatiyata crucial neda? mokada books wathura tikak watunath damage, meken name hamnila yannama damage & books walata alternate option ekak na.
    but bag nam athe ho polythin bag ekakahari dagena yanna puluwan welawe hatiyata.

    anith eka elakiri 'book donation' experience eka thiyena nisa e framework ekama use karannath puluwan gamayagen & roxx gen ehema advice aragena
    Puluwan. Ehema unoth school eka hoyaganna ona. Approx book donation ekak kiyanne primary dushkara school ekakata 500,000 wage. Grade 11 wenakan thiyena school ekakata 900,000 wage
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මොකද කියන්නේ කට්ටිය?
    ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා

    @tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!
    karamu
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Puluwan. Ehema unoth school eka hoyaganna ona. Approx book donation ekak kiyanne primary dushkara school ekakata 500,000 wage. Grade 11 wenakan thiyena school ekakata 900,000 wage
    e target eka wadi wagenam meka karamu. but mama hithanawa 500,000 karanna puluwan kiyala.
    api dawas dekakata kalin donation ekak kala 20-30k ekathu wela over 500,000 donate kala within a day.

    book donation lokuma difficulty eka enne time eken kiyala hithenawa. ekanisa bag wade eita lesi nam karamu.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,497
    3,163
    113
    මොකද කියන්නේ කට්ටිය?
    ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා

    @tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!
    Karamu mcn math enava.. aniwa...
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,975
    113
    දෙහිවල
    කට්ටිය මොකද කියන්නේ?
    අපේ ofz එකේ CSR එකට ගත්ත බැග් එකම මම ගන්න ට්‍රයි කරනවා මොකද එක හොද බැග් එකක්.
    ඉන්න මම පික්ස් දාන්නම්. 25% ඩිස්කවුන් එකට කතාකරන. එකත් ගමු අපි.

    මචන් අනිත් අයත් කතාකරලා වැඩේ කරමුද? මම කියන දේම නෙමේ. නැත්නම් පස්සේ කාලෙක ප්‍රශ්න එන්න පුළුවන්. පොත් බෙදන්න මම කැමති. හැබැයි එකට ටයිම් යනවා. වියදම ටිකක් වැඩි. බැග්ස් විස්තර පහලින් 👇 👇

    https://www.atlas.lk/myshop/product-category/bags/school-bags/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ඉස්කොලයක් හෝදනවා කියන්නෙ බුදු ගේමක්.
    උපකරන ටික්ක් එක්ක ශ්‍රමය ඕන.
    අඩුම පන්ති කාමර 5ක් තියෙනවා.
    එකකට දෙන්නෙක් දැම්මත් 10ක් ඕන. අනික හමුදාව එ ටික කරනවා.
    ලමයි ටිකක බැග්, සපත්තු වගෙ දේවල් තමයි ඕන

    උදා : ඇට්ලස් බෑග් එකක් වෙන්නෙ 3,300යි
    ඔෆිස් එකේ CSR එකට අපි 64ක් ගත්‍තා. පට්ට බෑග් එක. අවුරුදු 2,3 හොඩට යුස් කරන්න පුලුවන්

    අපි නිකන් හිතමු 100ක් මනුසත් දෙරනට කියල (දෙරන තමයි හොදටම කරන්නෙ මේ වේලාවෙ අවශ්‍යතා අනුව)

    3,300 × 100 = 330,000

    මට පුලුවන් උදේට ඩිස්කවුන්ට් එකක් අහන්න.

    තව මේකේ ඉන්න උන්ට කියමු අඩුවට බලන්න කියලා.

    මොකද කියන්නෙ කට්ටිය?

    කාලයක් තියෙන දෙයක්. අපේ හිත් වලටත් හොදයි
    මටනම් අවුලක් නෑ, ත්‍රෙඩ් 50ක් දාන්නෙ නැතුව සල්ලි ඕන උනාම කියපන්. අනිත් එක තමා බලපන් discount rate එකට ගන්න පුලුවන්ද කියලා, එතකොට අපිට වැඩිපුර දෙන්න පුලුවන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,863
    113
    tracing Geo-location.. ... ...
    කට්ටිය මොකද කියන්නේ?
    අපේ ofz එකේ CSR එකට ගත්ත බැග් එකම මම ගන්න ට්‍රයි කරනවා මොකද එක හොද බැග් එකක්.
    ඉන්න මම පික්ස් දාන්නම්. 25% ඩිස්කවුන් එකට කතාකරන. එකත් ගමු අපි.

    මචන් අනිත් අයත් කතාකරලා වැඩේ කරමුද? මම කියන දේම නෙමේ. නැත්නම් පස්සේ කාලෙක ප්‍රශ්න එන්න පුළුවන්. පොත් බෙදන්න මම කැමති. හැබැයි එකට ටයිම් යනවා. වියදම ටිකක් වැඩි. බැග්ස් විස්තර පහලින් 👇 👇

    https://www.atlas.lk/myshop/product-category/bags/school-bags/

    Bags or Books. kattiya kamathi onima ekakata mama OK.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,975
    113
    දෙහිවල
    මටනම් අවුලක් නෑ, ත්‍රෙඩ් 50ක් දාන්නෙ නැතුව සල්ලි ඕන උනාම කියපන්. අනිත් එක තමා බලපන් discount rate එකට ගන්න පුලුවන්ද කියලා, එතකොට අපිට වැඩිපුර දෙන්න පුලුවන්.
    කලින් එකට 20ක් දුන්න නේ. ආයේ එපා. ඒ කරපු උදව්ව ඇති හොදටම 👊
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,168
    113
    ගුටි නොකා කියවපන්. මේක හෝඩි පොතක් නෙමේ
    ලොක්කා බැන්න මං යනව යන්ඩ

    මේකට 30ක් වගේ දෙන්නම්, හෙට 50ක පොත් ගන්න ඉන්නෙ lyceum එකේ එකට දෙන්න.
    ටාරක ෆක් :love2: :love2: ලෙජම්ඩරි ඩෑල්ස්
    ------ Post added on Dec 5, 2025 at 1:33 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ලොක්කා බැන්න මං යනව යන්ඩ

    ටාරක ෆක් :love2: :love2: ලෙජම්ඩරි ඩෑල්ස්
    ------ Post added on Dec 5, 2025 at 1:33 PM
    පහුගිය ටිකේ මචන් හොඳට ත්‍රෙඩ් දාපු නිසා ටිකක් වැඩිපුර සල්ලි හම්බුනා මචන්. එකෙන් තමා මේ කරන්නෙ මම :yes: :yes:

    🤭🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,975
    113
    දෙහිවල
    1. මම දැන් ඇට්ලස් එකට කතාකර
    2. තව ටිකකින් මට කෝටේෂන් එක එනවා
    3. ඒක මම නුලේ දානවා විස්තර ඇතුව
    4. මුළු ගානම එකතුවෙන අතරතුර අපි ඇඩ්වාන්ස් එකක් දාලා අයිතම ගන්න පුළුවන් දිනය සහ වෙලාව දැනගන්න ඕන
    5. අයිතම රෙඩි වෙන දිනයට සහ වෙලාවට අපි ගිහින් අරගෙන එහෙමම මනුෂත් දෙරණට බාරදෙනවා.

    අපිට බැනර් එකක් ඕන / වාහනයක් ඕන (පොඩි බෝම්බ මොඩල් වැන් එකක්නම් කදිමයි) / වැඩේට කොල්ලෝ ටිකක් ඕන (අවමය 5ක්) /

    කවුද දැන් සල්ලි එකතුකරන්නේ? මට සම්බන්දිකරන කටයුතු කරන්න පුළුවන්. අපි 88k එකතුකරේ එක පැය 1.5න්.
    මම හිතන විදියට ටෝටල් කෝස්ට් එක 247,500ක් වගේ. ඒ කියන්නේ වැඩිම උනොත් දවසක් යයි. මගේ ලග කලින් එකේ සල්ලි වලින් 11ක් ඉතුරුයි.

    තව මේක ලස්සනට පින්තුර ටිකක් ගහලා, බෙලි කපලා වීඩියෝ එකක් වගේ හදන්න එකෙක් ඕන. මොකද මේවා කිරි ඉතිහාසයේ ලියවෙන්න ඕන ගුපියෝ, බයියෝ, ටෝයියෝ, ජෙබයියෝ, ෆේල් පොන්නයෝ, වේස බල්ලෝ, කැරියෝ, හුත්තිගේ පුතාලා, කවලම් කැවුමෝ බ්ලා බ්ලා බ්ලා උන් එකතුවෙලා කරපු දෙයක් කියලා.

    තව එකතුකරන් පලයන්.
     
    ඒ බෙලි කපලද photo දැම්මේ? මම කියන්න හැදුවේ මේ සැරේවත් photo ගහන්න දන්න එකෙක් එක්ක පලයල්ලා කියන්න.. 🤭
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,168
    113
    ඒ බෙලි කපලද photo දැම්මේ? මම කියන්න හැදුවේ මේ සැරේවත් photo ගහන්න දන්න එකෙක් එක්ක පලයල්ලා කියන්න.. 🤭
    බෙලි කපලා හුහ්තො දාන්න ඔනෙ හොඳවැඩ ඔරනව කියලා එක්ස්පෝස් වෙන්ඩ බැ