"එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    කරමු එහෙනම්. කලින් වැඩේට සෙට්වෙන්න බැරි උන අයත් ඉන්නවනෙ, එතකොට සැලකියයුතු මුදලක් එකතුත් වෙයි. Suppliers ල හොයාගත්තද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අපිට මේ වෙලාවේ ඉස්කෝලයක් හොයන් ගිහින් හෝදල අස් පස් කරලා පොත්, පෑන්, පැන්සල්, පොත් බෑග්, සපත්තු වගේ බෙදන්න බැරි වෙයිද?

    තව මට හිතුන දෙයක්.. අපිට ලමයි සීමිත පිරිසක් වෙනුවෙන් හරි යම්කිසි මාස ගානක් පොඩි commitment එකක් දෙන්න පුලුවන් නම් (මූල්‍යමය හෝ වෙනත්) මරු.. උදාහරනයක් විදිහට හොදට ඉගෙන ගන්න ලමයෙක්ට මාස 3ක්, 6ක්, 9ක් වගේ මාසෙට කියක් හරි එයාගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොදන්න පුලුවන් නම්? (එයාගෙ දෙමව්පියො ගොඩ එනකං)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල

    Meka ideal
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    අපිට මේ වෙලාවේ ඉස්කෝලයක් හොයන් ගිහින් හෝදල අස් පස් කරලා පොත්, පෑන්, පැන්සල්, පොත් බෑග්, සපත්තු වගේ බෙදන්න බැරි වෙයිද?

    තව මට හිතුන දෙයක්.. අපිට ලමයි සීමිත පිරිසක් වෙනුවෙන් හරි යම්කිසි මාස ගානක් පොඩි commitment එකක් දෙන්න පුලුවන් නම් (මූල්‍යමය හෝ වෙනත්) මරු.. උදාහරනයක් විදිහට හොදට ඉගෙන ගන්න ලමයෙක්ට මාස 3ක්, 6ක්, 9ක් වගේ මාසෙට කියක් හරි එයාගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොදන්න පුලුවන් නම්? (එයාගෙ දෙමව්පියො ගොඩ එනකං)
    ආමි එකෙන් දාල ඉස්කෝල හෝදන් යනව දැන්. ආමි එකෙන් අහල කරන්න පුලුවන් නම් වටිනව. කරනම එකක් නොකර, අත ඇරුන නිච් එකක් හොයල කරමුද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ඉස්කොලයක් හෝදනවා කියන්නෙ බුදු ගේමක්.
    උපකරන ටික්ක් එක්ක ශ්‍රමය ඕන.
    අඩුම පන්ති කාමර 5ක් තියෙනවා.
    එකකට දෙන්නෙක් දැම්මත් 10ක් ඕන. අනික හමුදාව එ ටික කරනවා.
    ලමයි ටිකක බැග්, සපත්තු වගෙ දේවල් තමයි ඕන

    උදා : ඇට්ලස් බෑග් එකක් වෙන්නෙ 3,300යි
    ඔෆිස් එකේ CSR එකට අපි 64ක් ගත්‍තා. පට්ට බෑග් එක. අවුරුදු 2,3 හොඩට යුස් කරන්න පුලුවන්

    අපි නිකන් හිතමු 100ක් මනුසත් දෙරනට කියල (දෙරන තමයි හොදටම කරන්නෙ මේ වේලාවෙ අවශ්‍යතා අනුව)

    3,300 × 100 = 330,000

    මට පුලුවන් උදේට ඩිස්කවුන්ට් එකක් අහන්න.

    තව මේකේ ඉන්න උන්ට කියමු අඩුවට බලන්න කියලා.

    මොකද කියන්නෙ කට්ටිය?

    කාලයක් තියෙන දෙයක්. අපේ හිත් වලටත් හොදයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    නියමයි. මේකට සෙට් වෙනව කොහොමහරි.. ශ්‍රමයනං අමාරුයි කාලය හරස් වෙනව.

    ඔයා බලන්න. කලින් ගත්ත තැන බඩු හොඳයිනෙ. වෙන ඒව බලන්න දෙයක් නෑ. කොලිටි වෙන්නත් එපැයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    Hama Ekama Deranatama Denda Epa, Just Thought
    උන්ගෙ කෝර්ඩිනෙශන් තමයි බෙස්ට්. අපිට ඕක බෙදනවා කියන්නෙ හරි තැනට යන්නෙ නෑ
    Hygiene products?
    අපි csr එකට ගත්තෙ ඇට්ලස්. සොලිඩ්
    නියමයි. මේකට සෙට් වෙනව කොහොමහරි.. ශ්‍රමයනං අමාරුයි කාලය හරස් වෙනව.

    ඔයා බලන්න. කලින් ගත්ත තැන බඩු හොඳයිනෙ. වෙන ඒව බලන්න දෙයක් නෑ. කොලිටි වෙන්නත් එපැයි.
    එකතුවෙලා කරමු
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්කොලයක් හෝදනවා කියන්නෙ බුදු ගේමක්.
    උපකරන ටික්ක් එක්ක ශ්‍රමය ඕන.
    අඩුම පන්ති කාමර 5ක් තියෙනවා.
    එකකට දෙන්නෙක් දැම්මත් 10ක් ඕන. අනික හමුදාව එ ටික කරනවා.
    ලමයි ටිකක බැග්, සපත්තු වගෙ දේවල් තමයි ඕන

    උදා : ඇට්ලස් බෑග් එකක් වෙන්නෙ 3,300යි
    ඔෆිස් එකේ CSR එකට අපි 64ක් ගත්‍තා. පට්ට බෑග් එක. අවුරුදු 2,3 හොඩට යුස් කරන්න පුලුවන්

    අපි නිකන් හිතමු 100ක් මනුසත් දෙරනට කියල (දෙරන තමයි හොදටම කරන්නෙ මේ වේලාවෙ අවශ්‍යතා අනුව)

    3,300 × 100 = 330,000

    මට පුලුවන් උදේට ඩිස්කවුන්ට් එකක් අහන්න.

    තව මේකේ ඉන්න උන්ට කියමු අඩුවට බලන්න කියලා.

    මොකද කියන්නෙ කට්ටිය?

    කාලයක් තියෙන දෙයක්. අපේ හිත් වලටත් හොදයි
    මේක සිරා. මචන් ඔය අතරේ කෙල්ලොන්ගේ පෑඩ් පොඩි උන්ට පැම්පස් වගේ ඒවත් බලපන්. මේවා ටිකක් මිල අදික ඒවා නිසා හිඟයි කියනවා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඉස්කොලයක් හෝදනවා කියන්නෙ බුදු ගේමක්.
    උපකරන ටික්ක් එක්ක ශ්‍රමය ඕන.
    අඩුම පන්ති කාමර 5ක් තියෙනවා.
    එකකට දෙන්නෙක් දැම්මත් 10ක් ඕන. අනික හමුදාව එ ටික කරනවා.
    ලමයි ටිකක බැග්, සපත්තු වගෙ දේවල් තමයි ඕන

    උදා : ඇට්ලස් බෑග් එකක් වෙන්නෙ 3,300යි
    ඔෆිස් එකේ CSR එකට අපි 64ක් ගත්‍තා. පට්ට බෑග් එක. අවුරුදු 2,3 හොඩට යුස් කරන්න පුලුවන්

    අපි නිකන් හිතමු 100ක් මනුසත් දෙරනට කියල (දෙරන තමයි හොදටම කරන්නෙ මේ වේලාවෙ අවශ්‍යතා අනුව)

    3,300 × 100 = 330,000

    මට පුලුවන් උදේට ඩිස්කවුන්ට් එකක් අහන්න.

    තව මේකේ ඉන්න උන්ට කියමු අඩුවට බලන්න කියලා.

    මොකද කියන්නෙ කට්ටිය?

    කාලයක් තියෙන දෙයක්. අපේ හිත් වලටත් හොදයි
    I'm in
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    මොකද කියන්නේ කට්ටිය?
    ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා

    @tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොකද කියන්නේ කට්ටිය?
    ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා

    @tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!
    karamu bro. :love:

    podi alternate suggestion ekak. bag walata wada books me welawe hatiyata crucial neda? mokada books wathura tikak watunath damage, meken name hamnila yannama damage & books walata alternate option ekak na.
    but bag nam athe ho polythin bag ekakahari dagena yanna puluwan welawe hatiyata.

    anith eka elakiri 'book donation' experience eka thiyena nisa e framework ekama use karannath puluwan gamayagen & roxx gen ehema advice aragena