YouTube අඩුවට 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,457
    927
    113
    මචන්ල, YouTube premium අඩුවට සෙල් කරන කට්ටිය ඉන්නවද?
    එහෙම නැත්නම් family plan එකකට සෙට් වෙන්න හරි. 6 දෙනෙක් හිටියොත් 290 වගේ යන්නේ මාසෙට.
     
    • Like
    Reactions: Desent dogs

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    family plan එකකට සෙට් වෙන එක ලේසියි!
    6ක් සෙට් කරගන්න
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,457
    927
    113
    youtube me thred eke godak ganna ewn innawa machan

    EzioAuditore

    shevin12

    rangasaman

    lasithh

    HappyRu

    මමත් ඉන්නවා. ගමුද ?​

    ------ Post added on Dec 7, 2025 at 10:25 AM
    එල මම කැමති, හැබැයි දිගටම ගන්නවනම් විතරක් කරමු. Family plan එකකින් අයින් උනාම තව එකකට join වෙන්නත් බැරි සීන් එකක් තියෙනවා නේද අවුරුද්දක් යනකම්.
     
    • Like
    Reactions: Desent dogs

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    ඔව් අඩුම අවුරුද්දකටවත් payment කරමු.
    එල මම කැමති, හැබැයි දිගටම ගන්නවනම් විතරක් කරමු. Family plan එකකින් අයින් උනාම තව එකකට join වෙන්නත් බැරි සීන් එකක් තියෙනවා නේද අවුරුද්දක් යනකම්.
     
    • Like
    Reactions: EzioAuditore

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    youtube me thred eke godak ganna ewn innawa machan

    EzioAuditore

    shevin12

    rangasaman

    lasithh

    HappyRu

    මමත් ඉන්නවා. ගමුද ?​

    ------ Post added on Dec 7, 2025 at 10:25 AM
    මම එකකට join උනා බන් .සෙට් වෙලා ගන්නව නම් මාස 12 කට එක පාර කට්ටියගෙන් සල්ලි එකතු කරල මාස 12 කට ගනින්.මොකද මාස 12 ඇතුලත ආයෙ family plan එකකට මාරු වෙන්ඩ බෑ.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,457
    927
    113
    මම එකකට join උනා බන් .සෙට් වෙලා ගන්නව නම් මාස 12 කට එක පාර කට්ටියගෙන් සල්ලි එකතු කරල මාස 12 කට ගනින්.මොකද මාස 12 ඇතුලත ආයෙ family plan එකකට මාරු වෙන්ඩ බෑ.
    කොහෙන්ද සෙට් කරගත්තේ මචන්?
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    1765085191057.png

    මේක ගමු. එකෙක්ට 3438 අවුරුද්දටම