ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමන් කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු 😆

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    සල්ලි තියේනම් ෆිල්ම් එක්ක ජීවත්ව් එනව වගේ ජීවත් වෙන්න පුලුවන් තමයි. මමනම් මුගෙ වීඩියෝ බලලත් නෑ මට සෙට් වෙන්නෙත් නෑ මුගෙ මල්සිරි ලයින්.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,821
    1,012
    113
    Sri Lanka
    Mechhara baiyyek wenna ba katawath
    Namalaya meka share karala thbba
    wade clear ne

    then Derana Chathuraya muwa lokuwatama share karala thibba

    Chathuraya kiyanneth niyama baiyyek hode
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,896
    3,741
    113
    ඔය හෙලිකොප්ටර් එකේ වැඩිය බඩු ගෙනියන්න බෑ, ගෙනියනකොටත් කියලා ගෙනියන්නේ.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    තමන්ගෙ සල්ලි වියදම් කරලා තමන්ට ඕනෙ දේ කරන එකාට සිංහලු ඊරිසියා කරනවා,, 😂😂😂 මුස්ලිම් මිනිහෙක්ට ඔහොම හරිගිහින් තියෙන කොට අනිත් මුස්ලිම් මිනිස්සු සතුටු වෙනවා,, ඒ
    මිනිස්සුන්ගෙන්වත් ඉගෙන ගනිල්ලා,, ඒ මිනිස්සු කොච්චර සමගිද,, සිංහලු තව ටික කාලයයි,, 😂😂😂
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    තමන්ගෙ සල්ලි වියදම් කරලා තමන්ට ඕනෙ දේ කරන එකාට සිංහලු ඊරිසියා කරනවා,, 😂😂😂 මුස්ලිම් මිනිහෙක්ට ඔහොම හරිගිහින් තියෙන කොට අනිත් මුස්ලිම් මිනිස්සු සතුටු වෙනවා,, ඒ
    මිනිස්සුන්ගෙන්වත් ඉගෙන ගනිල්ලා,, ඒ මිනිස්සු කොච්චර සමගිද,, සිංහලු තව ටික කාලයයි,, 😂😂😂
    Thread එකේ කොහෙවත් ජාතියක් ගැන කතාවක් නෑ, ඔයා මොකද හැම thread එකකම ජාතියක් අල්ලගෙන comment කරන්නෙ, ලෙඩක්ද?
     
    • Haha
    Reactions: Kalegana

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    445
    611
    93
    මට අනුව මම පොරක් යන මතේ තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ
    ඉතින් අනික් අයට ඇයි වේදනාව 🤷‍♂️
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    Thread එකේ කොහෙවත් ජාතියක් ගැන කතාවක් නෑ, ඔයා මොකද හැම thread එකකම ජාතියක් අල්ලගෙන comment කරන්නෙ, ලෙඩක්ද?
    සිංහල මිනිහගෙ ගතිය ගැන මන් කිව්වෙ,, මන් කියපු එක වැරදිද,,
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,991
    16,087
    113
    🌎
    මීයක් කන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ
    You Are Wait What GIF by Wahala Room
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,818
    113
    තමන්ගෙ සල්ලි වියදම් කරලා තමන්ට ඕනෙ දේ කරන එකාට සිංහලු ඊරිසියා කරනවා,, 😂😂😂 මුස්ලිම් මිනිහෙක්ට ඔහොම හරිගිහින් තියෙන කොට අනිත් මුස්ලිම් මිනිස්සු සතුටු වෙනවා,, ඒ
    මිනිස්සුන්ගෙන්වත් ඉගෙන ගනිල්ලා,, ඒ මිනිස්සු කොච්චර සමගිද,, සිංහලු තව ටික කාලයයි,, 😂😂😂

    නාකි පීඩො කෙනෙක් හරි කමක් නෑ නේ උඩ දාන් සතුටු වෙන්න තියනවා නම් 😂😂