අලුතින් fiber connection එකක් ගන්න යන්නේ
ඔයාලා wifi rounter එක කොතනද තියලා තියෙන්නේ ?
Wifi router Postion පිලිබද අදහසක් ඔනේ
දැනට wifi rounter එක තියලා තියෙන්නේ ඔය රතු පාට තියෙන තැන උඩ තට්ටුවේ (එතනට තමා 4g signal හොදට තියෙන්නේ අනිත් තැන් වලට සිග්නල් අඩු නිසා)
Priority එක තියෙන්නේ Top floor room එක නමුත් bed room 2 වලට wifi ඔනේ වෙනවා එතනත් ලැප් එකක් වැඩ කරනවා wife ගේ office එකේ වැඩ වලට
Bed room 2 එකට සිග්නල් එනවා මදි අනිත් තැන් වලට නම් සාපේක්ෂව හොදට එනවා
TV එක තියෙන්නේ ground floor එකේ නිල්පාට කොටුවේ
Phone එකයි Peo TV එකයි නිල් පාට තැනට ඇදගෙන
router එක උඩ තට්ටුවේ රතු පාට කොටුව ගාවට ගන්න පුලුවන්ද ?
Lobby එකේ wifi router එක තියලා බැලුවා එතකොට නම් room 2 එකට සිග්නල් ඇත්තේම නැති තරම් වගේ වෙනවා
එහේම කලොත් rooms වලට wifi සිග්නල් ඇති වෙයිද ?
Optimal position එක මොකද්ද ? ඔයාලා හිතන විදියට
අනිත් එක තමා ගන්න ඉන්නේ Fiber trio shine පැකේජ් එක දැනට මම යුස් කරන්නේ 75GB mobitel පැකේජ් එකක් එක නම් ගොඩාක් වෙලාට 5-10 GB වගේ ඉතුරු වෙනවා එකකට යන එක හොදයිද Unlimited එකකට වඩා මොකද Unlimited කිව්වාට daily limit එක තියෙන නිසා
ඔය fiber connection වල Night time data free නේද ? torrent download කරන්න පුලුවන්ද එතකොට ? speed එක කොහොමද රැට ?