Wifi Router postion

SamLeo

Active member
  • Sep 25, 2024
    123
    113
    43
    අලුතින් fiber connection එකක් ගන්න යන්නේ
    ඔයාලා wifi rounter එක කොතනද තියලා තියෙන්නේ ?

    Wifi router Postion පිලිබද අදහසක් ඔනේ
    දැනට wifi rounter එක තියලා තියෙන්නේ ඔය රතු පාට තියෙන තැන උඩ තට්ටුවේ (එතනට තමා 4g signal හොදට තියෙන්නේ අනිත් තැන් වලට සිග්නල් අඩු නිසා)
    Priority එක තියෙන්නේ Top floor room එක නමුත් bed room 2 වලට wifi ඔනේ වෙනවා එතනත් ලැප් එකක් වැඩ කරනවා wife ගේ office එකේ වැඩ වලට
    Bed room 2 එකට සිග්නල් එනවා මදි අනිත් තැන් වලට නම් සාපේක්ෂව හොදට එනවා
    TV එක තියෙන්නේ ground floor එකේ නිල්පාට කොටුවේ
    Phone එකයි Peo TV එකයි නිල් පාට තැනට ඇදගෙන
    router එක උඩ තට්ටුවේ රතු පාට කොටුව ගාවට ගන්න පුලුවන්ද ?
    Lobby එකේ wifi router එක තියලා බැලුවා එතකොට නම් room 2 එකට සිග්නල් ඇත්තේම නැති තරම් වගේ වෙනවා
    එහේම කලොත් rooms වලට wifi සිග්නල් ඇති වෙයිද ?
    Optimal position එක මොකද්ද ? ඔයාලා හිතන විදියට

    අනිත් එක තමා ගන්න ඉන්නේ Fiber trio shine පැකේජ් එක දැනට මම යුස් කරන්නේ 75GB mobitel පැකේජ් එකක් එක නම් ගොඩාක් වෙලාට 5-10 GB වගේ ඉතුරු වෙනවා එකකට යන එක හොදයිද Unlimited එකකට වඩා මොකද Unlimited කිව්වාට daily limit එක තියෙන නිසා

    ඔය fiber connection වල Night time data free නේද ? torrent download කරන්න පුලුවන්ද එතකොට ? speed එක කොහොමද රැට ?

    1765200388461.png
     
    Attachments

    • 1765200394266.png
      1765200394266.png
      48.7 KB · Views: 22

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,607
    5,227
    113
    උඹගෙ දැනට තියන 4G රවුටරේ තැන් තැන් වලට ගෙනිහින් තියලා බලපන් WiFi සිග්නල් හැම තැනටම එන පොසිශන් එක මොකද්ද කියලා
    වැඩිපුර ඩිවයිස්/යූස් කරන floor එකේ රවුටරේ සෙට් කරගනින්

    මගේ ගෙදර උඩ තට්ටුවෙ Fibre router එක තියෙන්නෙ, ඒකෙන් පහල තට්ටුවට කේබල් එකක් ඇදල තව Access point එකක් දාල තියනවා. උඩ තට්ටුවෙ රවුටරේ තියන තැනම යට තට්ටුවටත් උඩ තට්ටුවෙ රවුටරෙන් හොඳට සිගනල් එනවා ඒත් යට තට්ටුවෙ වෙන තැන් වලට උඩ තට්ටුවෙ රවුරෙන් සිග්නල් හරිම අඩුයි

    5GHz WiFi නං රවුටරේ අස්සෙම ඉන්න වෙනවා ෆුල් ස්පීඩ් ගන්න
     
    ඔය කතාවම තමා මටත් තියෙන්නේ දැන්
    PC එක තියෙන්නේ උඩ නිසා තමා උඩට දාගාන්න plan කලේ 5 GHz ගන්න නිසා
    Access Point එක විදියට මොකද්ද පාවිච්චි කරන්නේ ?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,133
    10,441
    113
    🌎
    ඔය fiber connection වල Night time data free නේද ?
    12-7 free
    torrent download කරන්න පුලුවන්ද එතකොට ?
    ow
    speed එක කොහොමද රැට ?
    මේ සිග්නල් ස්ට්‍රෙන්ගෙත් එකෙන්, 1GB, 3-4 මින්ස් වලින් වගේ ඩොව්න් වෙනවා
    image.png
     
    • Love
    Reactions: SamLeo

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,607
    5,227
    113
    ඔය කතාවම තමා මටත් තියෙන්නේ දැන්
    PC එක තියෙන්නේ උඩ නිසා තමා උඩට දාගාන්න plan කලේ 5 GHz ගන්න නිසා
    Access Point එක විදියට මොකද්ද පාවිච්චි කරන්නේ ?
    AP එක Xiaomi AC1200 එකක්. TP Link ඒවත් තියනවා ඒ ගානටම, අවුල තියෙන්නෙ මේ හැම රවුටරේකම Ethernet port එක 100Mbps, ඒක නිසා කේබල් එකෙන් රවුටරේ කනෙක්ට් කරලා AP එක හැදුවම, AP එකේ ස්පීඩ් එක උපරිම 100Mbps

    full speed ගන්න නං enterprise grade AP එකක් ගන්න ඕන, ඒවයෙ නං 1Gbps පෝට් එනවා. යට තට්ටුවෙ ෆයිබර් රවුටරේ ගහල, PC එක කේබල් එකකින් කනෙක්ට් කරන එක option එකක් නෙමෙයිද. PC එක තියන තැනම යට තට්ටුවෙ වහලෙ රවුරේ ගැහුවොතින් ස්ලැබ් එකේ හිලක් විදල කේබල් එක උඩට ගන්න පුලුවන් වෙයි කැත වෙන්නෙ නැතිව, එහෙම නැත්තං බිත්තියෙන් ගන්නත් පුලුවන්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Top floor එකට එකයි
    G floor එකයි දාපන්
    දෙක Lan cable එකකින් connect කරපන්.

    PC එකක් හරි LAP එකක් හරි තියෙනවා නම් තියෙන තැන fix නම් lan cable වලින් connect කරපන්.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,515
    1
    3,542
    113
    Earth
    මං දන්න තරමින් නම්, Peo TV එක සෙට් කරන තැනට තමා SLT එකෙන් Router එක සෙට් කරන්නෙ. මට Peo TV නැති නිසා මේක මං හරියටම දන්නෙ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න.

    මං Recommend කරන්නෙ, SLT එකෙ Equipment ටික TV එක ගාව හයි කරගන්න කියලා . එතකොට ඔයාට Ground Floor එකෙ Coverage එක හොදට තියෙවි. ඊට අමතරව Maintenance එකකට උනත් SLT එකේ අයට ලේසී. උඩ තට්ටුවට Access point එකක් හරි Mesh එකකින් හරි Connection එක ගන්න.

    අනිත් කතන්දරේ තමා, ඔයා Internet වලින්ම විතරක් වැඩ කරන කෙනෙක් නම්, 4G Router එකකුත් Backup එක විදියට තියාගන්න. මේ වැඩේට Prepaid එකක් තියාගත්තානම් ඇති.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    Peo TV එක සෙට් වෙන තැනට තමයි උන් ඇවිල්ලා රව්ටර් එක සෙට් කරන්නේ ගොඩක් වෙලාවට.
    Peo TV නැත්නම් උබ කියන ඕන තැනකට රව්ටර් එක සෙට් කරනවා.
    ෆයිබර් එකේ වානේ කම්බි දෙකක් තියෙනවා, ලොකු එක පාරේ ඉදන් ඇවිල්ලා ගෙදරට ක්ලිප් කරන එක, ඒ ක්ලිප් කරන තැන උබ කියන ඕන තැනකට ක්ලිප් කරනවා.
    ඒක ඉදිරිය ගැන හිතලා පොල් ගස් එහෙම මග ඇරලා, ගෙදර ඉස්සරහට හැදෙන ඒවා එහෙම තියෙනවා නම් ඒවත් සලකලා ගැලපෙන තැනකට ක්ලිප් කරගන්න.
    ඒ ක්ලිප් එකෙන් ලොකු වානේ කම්බිය කපනවා, ඊට පස්සේ තියෙන්නේ සාපේක්ෂව වැඩි ප්ලේක්සිබල් එකක් තියෙන වානේ කම්බිය එක්ක යන ෆයිබර් එක.
    ඒක ගේ අස්සේ කියන තැනකට ඇදලා දෙනවා.
    ඕක පලවෙනි සැරේම හරියට කරගත්තොත් ගොඩ, නැත්නම් ආයේ වෙනස් කරන්න උනොත් උන් චාජ් කරනවා.

    wifi අවුලට නම් කරන්න තියෙන්නේ රව්ටර් එක ලග ඉදන් දෙවෙනි තැනට CAT6 කේබල් එකක් දාලා tplink වගේ හොද බ්‍රෑන්ඩ් එකක AP එකක් දාගන්න තමයි.
    AP එකක් ගන්නකොට LAN පොර්ට් එක 1000 සහ 5GHz wifi තියෙන එකක් බලලා ගන්න නැත්නම් ෆයිබර් එකේ එන 300/150 experience එක අපරාදේ.
    TP-LINK TL-WA1201 එක 18000 ක් වගේ වෙනවා.
    දැනට ඒකකට යන්න බැරිනම්, දැනට CAT6 ඇදලා තියලා සාමාන්‍ය AP එකක් දාලා පස්සේ කාලෙක 1000 LAN එකකට යන්න.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,540
    14,418

    වීරසිංහ රවුටරයක් ගත්තා වගේ

    වීරේ මාමා ටැලිකොම් එකේද
     
    පුලුවන් කමක් තියෙනවනම් TPLink නොදා ඉන්න කියලා තමා කියන්නේ Security Expertලා. ලොකු අවුලක් නෑ මෙක.
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    වීරසිංහ රවුටරයක් ගත්තා වගේ
    වීරේ මාමා ටැලිකොම් එකේද
    :ROFLMAO: දශක දෙකකට වැඩිය ඕවා එක්ක හැප්පිලා ගත්ත අත්දැකීම් තමයි ඔය
     
    • Like
    Reactions: Janatha Jhon