ලංකාවෙ නීතිය යටතෙ බලෙන් DNA ගන්න කියන්න පුලුවන් ද පීතෲභාවය ඔප්පු කරන්න?
ඕස්ට්‍රේලියාවෙනම් අධිකරණයට පුලුවන් DNA දෙන්න කියල නියෝග කරන්න, හැබයි විත්තිකරුට පුලුවන් බෑ කියන්න.
එහෙම වුනාම අධිකරණය පවතින සාක්ශි පාවිච්චි කරල තීරණයක් ගන්නව පිතෲ භාවය ගැන.
මම හිතන්නෙ ලංකාවෙත් නීතිය මේක තමා, අපරාධයක, ස්ත්‍රි දූෂණයක හැර සාමාන්‍ය සම්බන්ධයකදි අධිකරණයට බෑ බලෙන් DNA ගන්න කියන්න.
ඔයාලගෙ අදහස මොකක්ද?
සමන්‍තබද්‍ර හාමුදුරුවොන්ටත් ඔය වගෙ චෝදනාවක් ආව, පොරත් DNA දෙන්න බෑ කිවුව.
