උසාවියට බලෙන් DNA 🧬 ගන්න බෑලු

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,926
    15,278
    113

    ලංකාවෙ නීතිය යටතෙ බලෙන් DNA ගන්න කියන්න පුලුවන් ද පීතෲභාවය ඔප්පු කරන්න?
    ඕස්ට්‍රේලියාවෙනම් අධිකරණයට පුලුවන් DNA දෙන්න කියල නියෝග කරන්න, හැබයි විත්තිකරුට පුලුවන් බෑ කියන්න.

    එහෙම වුනාම අධිකරණය පවතින සාක්ශි පාවිච්චි කරල තීරණයක් ගන්නව පිතෲ භාවය ගැන.

    මම හිතන්නෙ ලංකාවෙත් නීතිය මේක තමා, අපරාධයක, ස්ත්‍රි දූෂණයක හැර සාමාන්‍ය සම්බන්ධයකදි අධිකරණයට බෑ බලෙන් DNA ගන්න කියන්න.

    ඔයාලගෙ අදහස මොකක්ද?

    සමන්‍තබද්‍ර හාමුදුරුවොන්ටත් ඔය වගෙ චෝදනාවක් ආව, පොරත් DNA දෙන්න බෑ කිවුව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,081
    10,858

    බැඳපු මිනිස්සුත් ඇති dna බලන උන්ගෙ ලමයි ගැන
     
    • Haha
    Reactions: Jameson.k

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,392
    1
    5,335
    113
    සාක්ෂි ආඥා පනත යටතේ, දෙමාපියභාවය තහවුරු කිරීම සඳහා අධිකරණයට DNA පරීක්ෂණ සිදුකිරීමට නියෝග කළ හැකිය. (සිවිල් නඩු වලදී)
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,876
    6,284
    113
    East Blue (Goa Kingdom)

    ලංකාවෙ නීතිය යටතෙ බලෙන් DNA ගන්න කියන්න පුලුවන් ද පීතෲභාවය ඔප්පු කරන්න?
    ඕස්ට්‍රේලියාවෙනම් අධිකරණයට පුලුවන් DNA දෙන්න කියල නියෝග කරන්න, හැබයි විත්තිකරුට පුලුවන් බෑ කියන්න.

    හෙම වුනාම අධිකරණය පවතින සාක්ශි පාවිච්චි කරල තීරණයක් ගන්නව පිතෲ භාවය ගැන.

    මම හිතන්නෙ ලංකාවෙත් නීතිය මේක තමා, අපරාධයක, ස්ත්‍රි දූෂණයක හැර සාමාන්‍ය සම්බන්ධයකදි අධිකරණයට බෑ බලෙන් DNA ගන්න කියන්න.

    ඔයාලගෙ අදහස මොකක්ද?

    සමන්‍තබද්‍ර හාමුදුරුවොන්ටත් ඔය වගෙ චෝදනාවක් ආව, පොරත් DNA දෙන්න බෑ කිවුව.

    මම නම් හිතන්නේ ඔතන තියෙන්නේ නීතිමය හේතුවක් නැති එක DNA ටෙස්ට් එකක් ඉල්ලන්න ,
    මොකද ලංකාවේ නීතියෙන් බැඳපු නැති කසාද වල ළමයිට වන්දි දෙන්න නීතියක් නැහැ afaik . එහෙම උනාම මෙතැනදී නියෝගයක් දෙන්න නීතිමය හැකියාවක් නැති වෙනවා afaik . btw I am not a lawyer .

    කෙල්ලෙක්ට ළමයෙක් ලැබෙන්න ඉද්දි විවාහක නැත්නම් ළමයාගේ තාත්තට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද නීතිමය පැත්තෙන්? ළමයා කාගේද කියලත් ඔප්පු කරන්න වෙන්නේ ලැබුනමනේ. මේක ගැන දැනගන්න ඕන.

    ඒ වගේම කෙල්ල (අවිවාහක) ඒ දරුවා තමන්ගේ තනි කැමැත්තට නැති කරොත් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවද නීතිමය පැත්තෙන්?
    අම්ම තාත්ත විවාහක නැත්තං ඒ අම්මට උපදින දරුවා සුජාත දරුවෙක් නෙමෙයි.
    අවජාතක දරුවෙක් බිහිකලා කියලා අම්මට ඇත්ත වශයෙන්ම පියාට එරෙහිව කරන්න දෙයක් නෑ.
    නඩුවක් දාල උසාවි ගියොත්
    සානුකම්පිත දීමනාවක් නියම කරනව මහේස්ත්‍රාත් එක ගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අම්මට.

    ප්‍රැක්ටිකලි ඇබෝශන් අල්ලන්න හරි අමාරුයි.
    ඒවා කරන වෛද්‍යවරු පැයක් වගේ කාලයක් ඇතුලත් ඉතාම රහසිගත ආකාරයට ඒව කරල ඉවර කරනවා.
    දොස්තරගේ රස්සාවත් ඉවරයි මාට්ටු උනොත්.
    ඒ නිසා ඒව හරි සියුම්ව එයාල කරනවා.
    අහු උනොත් ගෑනු කෙනාට වසර 10 සිර දඩුවමක් උනත් නියම කරන්න පුළුවන්.

    thawa oya wage case ekak
    thread eka https://elakiri.com/threads/අද-උසාවියේදී-වෙච්ච-හදියක්.1630372/
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,213
    21,047
    113
    සමන්‍තබද්‍ර හාමුදුරුවොන්ටත් ඔය වගෙ චෝදනාවක් ආව, පොරත් DNA දෙන්න බෑ කිවුව.
    උබ බලන් ඉදිය වගේ බොරු කියනවනෙ බන්. අන්න එයා නඩු වාර්තාව ප්‍රසිද්දියේ පෙන්නාලා කතාව කිව්වා. සුදාට ගූත් ගිහින් මන් හිතන්නෙ. :lol: :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: 2osama and weer 11

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,521
    2,526
    113
    මාළඹේ
    නීත්‍යානුකූල විවාහයක් නම් බිරිඳට හෝ සැමියාට නඩත්තු ගෙවන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. බිරිඳට සැමියාගෙන්, සැමියාට බිරිඳගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්.

    විවාහ වෙලා නැතිනම්, තමන්ගෙන් දරුවෙක් ඉන්නවා නම්, දරුවා වෙනුවෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්.

    DNA කරන්න බැහැ කියනවා නම් දරුවට නඩත්තු ගෙවන්න ඕනේ නැත්තෙ ඇයි කියලා පියා නඩුව විමසීමේ අවස්ථාවෙදි ඔප්පු කරන්න ඕනේ.

    මේ සිද්ධියේදි චාමික කරුණාරත්න තමයි ඉන්දියානු ජාතිකයා පියා කියලා නඩුව විමසීමේ අවස්ථාවෙදි ඔප්පු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,444
    5,367
    113
    Colombo

    ලංකාවෙ නීතිය යටතෙ බලෙන් DNA ගන්න කියන්න පුලුවන් ද පීතෲභාවය ඔප්පු කරන්න?
    ඕස්ට්‍රේලියාවෙනම් අධිකරණයට පුලුවන් DNA දෙන්න කියල නියෝග කරන්න, හැබයි විත්තිකරුට පුලුවන් බෑ කියන්න.

    එහෙම වුනාම අධිකරණය පවතින සාක්ශි පාවිච්චි කරල තීරණයක් ගන්නව පිතෲ භාවය ගැන.

    මම හිතන්නෙ ලංකාවෙත් නීතිය මේක තමා, අපරාධයක, ස්ත්‍රි දූෂණයක හැර සාමාන්‍ය සම්බන්ධයකදි අධිකරණයට බෑ බලෙන් DNA ගන්න කියන්න.

    ඔයාලගෙ අදහස මොකක්ද?

    සමන්‍තබද්‍ර හාමුදුරුවොන්ටත් ඔය වගෙ චෝදනාවක් ආව, පොරත් DNA දෙන්න බෑ කිවුව.

    මුන්ට බඩුවක් ගස්සවලා බඩු එකතු කරන් ගත්තනම් හරිනේ උසාවියෙන්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    එක්කෝ චාමිකයාව මහණ කරමු..නැත්තං සමන්ත බඩ්ඩට ක්‍රිකට් ගස්සවමු :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: DiksonAlex

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,796
    10,294
    113
    නීත්‍යානුකූල විවාහයක් නම් බිරිඳට හෝ සැමියාට නඩත්තු ගෙවන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. බිරිඳට සැමියාගෙන්, සැමියාට බිරිඳගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්.

    විවාහ වෙලා නැතිනම්, තමන්ගෙන් දරුවෙක් ඉන්නවා නම්, දරුවා වෙනුවෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්.

    DNA කරන්න බැහැ කියනවා නම් දරුවට නඩත්තු ගෙවන්න ඕනේ නැත්තෙ ඇයි කියලා පියා නඩුව විමසීමේ අවස්ථාවෙදි ඔප්පු කරන්න ඕනේ.

    මේ සිද්ධියේදි චාමික කරුණාරත්න තමයි ඉන්දියානු ජාතිකයා පියා කියලා නඩුව විමසීමේ අවස්ථාවෙදි ඔප්පු කරන්න ඕනේ.
    මීට අවුරුදු 10 -15 කලින් මම උසාවි ගියා යාලුවෙක්ගේ දඩයක් ගෙවන්න , පොර බිලා පාරේ පොඩි පිස්සුවක් නටලා , පොලිසියෙන් අල්ලලා බීමතින් ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීම කියලා උසාවි දාලා තිබුනා , ඒකට යාලුවා වැරැද්ද පිලි අරගෙන 500/= හෝ 1000/= ක් දඩ ගෙවුවා.

    ඒ වෙලාවේ 100% මේ වගේම සිද්ධියක් වෙලා ජෝඩුවක් අවා , විනිසුරුතුමා කොල්ලගේ & ළමයාගේ DNA check කරන්න කියලා නියෝග කළා (හැබැයි ඒ වෙලාවේ කොල්ලගේ පැත්තෙන් විරුද්ධ උනේ නම් නෑ )

    එතකොට මෙතැන නීතිමය තත්වය මොකක්ද ?

    මගේ යාළුවගේ කතාව කිවුවේ නඩු අහපු අධිකරණය ගැන අදහසක් ගන්න , මේ අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයක් නේද ?
     
    • Like
    Reactions: Bunji Kuraki

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,231
    3,432
    113
    Maligawatta
    1000096947.jpg
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,521
    2,526
    113
    මාළඹේ
    නඩත්තු නඩුවක DNA බලන එක පියාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එතකොට දරුවගේ පියා එයා නෙමෙයි කියලා කියනවා නම් ඒක තහවුරු කරන්න මුලින්ම පියා තමයි සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ.

    මේකෙදි හොඳම සාක්ෂිය DNA එකනේ. බලන්න බැහැ කියනවා නම් ඉන්දියානු ජාතිකයගේ දරුවෙක් කියලා චාමික කරුණාරත්න තමයි මුලින්ම සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. මොකද එයානේ ඒක කියන්නේ.
     
    නඩුව සරලව ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් ක්‍රමයනේ DNA චෙක් කරලා පිතෘත්වය තහවුරු කරන එක, නමුත් නඩත්තු නඩුවක DNA බලන එක පියාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා නීති ප්‍රතිපාදනයක් ඇතුලත් කිරීමෙන් නීති සම්පාදකයන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මචන් ?