VISA vs Master credit card වල වෙනස මොකක්ද ගුපියනේ ?? 
මේ දෙකෙන් වැඩිය හොඳ මොකක්ද ?

මේ දෙකෙන් වැඩිය හොඳ මොකක්ද ?
Last edited:

මේ දෙකෙන් වැඩිය හොඳ මොකක්ද ?නම.
උං දෙන්න ලබන ලාභය
කම්පැනි දෙකක්
මේ දෙකෙන් වැඩිය හොඳ මොකක්ද ?
Visa Card ekak thiyenava nam Visa Nethuwa Ratwal walta yanna puluwanVISA vs Master credit card වල වෙනස මොකක්ද ගුපියනේ ??
මේ දෙකෙන් වැඩිය හොඳ මොකක්ද ?
Mage nam Sampath credit card eka Visa
Commercial credit card eka Mastercard.
Companies dekak. Samahara offers enawa Visa card only ewa. Samahara ewa Mastercard only.
Oya deke acceptance wenas regions thiyenawa. Lankawe godak then wala American Express adui neh thaama. A wage thamai. Oya nitharama foreign travels ehema yanawa nam a regions wala most used eken balala ganna.