Heritance Kandalma 66ට

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,648
    113
    ෆුල් බෝර්ඩ් පොන්නයෝ
    ඉක්මනට පලයව්
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    1765379057171.png
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,024
    8,814
    113
    In Your Heart
    හන්තානේ W15 එකේ රේට්ස් බලපන්කෝ 😁 හාට් ඇටෑක් හැදෙයි
    Oya ganata gedarata badu mona hari gannawa ban .. kemak kanna hotel ekata giyata ohoma wayadam karan na .

    Geyak thiyeddi monatada ban owala laginne ..

    Thamange bed room eka hotel room ekak wage hada gaththa nam hemadama athul.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,096
    19,049
    113
    හොටෙල් ආතල් එක බොරුවක් කියල තේරුම් අරන් ඉන්නෙ දැන්. ඔයිට ලාබයි ඒ ටික එකතු කරන් රට ටුවර් එකක් යන එක
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    2019 waladi api giya 21000 ta full board. Easter Attack ekath ekka hotel walata kelama wela thiyena kale okun patta offers dunne.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,378
    113
    මචන් ඔය හොටෙල් වලට ඔහොම වියදම් කරල යන්නෙ මොනවගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද? සීරියස් අහන්නේ, යන උන්ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි.
    60ක් දවසකට කියන්නෙ ලොකු වියදමක් විධියට මට පේන්නෙ මගෙ ආර්ථික මට්ටම හැටියට.