Breaking!!!! ඔසී වෙඩි පිට වෙඩි!!!

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,227
    2,389
    113
    ආ එතකොට වේ යුදෙව්වෙනා්ට වට කරලා ගහන්නේ මුස්ලිම් රටවල් නේද? හරි හරි...තෑන්ක්ස් මචාන්..එතකොට ඊස්‍රායලයට ඇමරිකාව සපෝට් ක්‍රිස්තියන් නිසා වෙන්නැති එහෙමද? එතකොට තව එකක් ඇයි ජර්මන් එවුන් යුදෙව්වොන්ව මරන්නේ ඊස්‍රායලයට අකමැති? උන් මුස්ලිම් නෙමෙයිනේ
    යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියන්නේ එකම දෙයියා අදහන 'ඒබ්‍රහමික' ආගම්. උන්ගෙ වෙනස් වෙන්නේ දෙවියන්ගේ පණිවිඩකරු විතරයි. මෝසස්, ජීසස්, මහම්මත්. මුලින්ම යුදෙව්වොයි ක්‍රිස්තියානියි මරාගත්තා ඔය නිවැරදි පණිවිඩකරු කවුද බේරගන්න ඕනි නිසා. ඒ මරාගැනිල්ලේ උච්ඡතම අවස්ථාව තමා හිට්ලර්. ඌගෙ පිට ඔක්කොම වැරදි දැම්මට ඌත් කරේ යුරෝපයේ දිගටම කරගෙන ආපු දෙයක් මහ පරිමාණයෙන්. යුදෙව්වෝ උන්ගේ පරණ පීතෘ භූමිය විදිහට සලකන්නේ ඉස්‍රායලය තියන ප්‍රදේශය. ඒකට නැවත් පැමිණීම කියලා උන්ගේ ව්‍යාපාරයක් පටන්ගත්ත සයනිසම් කියලා 1700 ගණන්වල. උන්ට ඒක කරගන්න ඉඩ ලැබුණේ නෑ. අන්තිමට 2 වෙනි ලෝක යුද්ධෙන් පස්සෙ, උන් එන්න ගත්තා පලාස්තීනයට ඇමරිකාවෙ උදව් ඇතුව. ඒ ඇවිත් ඔය පලාස්තීන් කාරයොන්ගේ ඉඩම් කපටිකම් දාලා අල්ලගත්තා ඇමෙරිකාවේ උදව් ඇතුව. ඊටපස්සෙ කාලයක් යද්දි ඉස්‍රායලය පිහිටවලා ඇමරිකන් උදව්වලින් වටේටම තග දාගෙන ඉන්නවා. අන්තිමට, මුන් එන්න කලින් එතන පදිංචිවෙලා හිටපු පලාස්තීන කාරයොන්ට රටකුත් නෑ, මුන් එතන රටක් අටවගෙන ඉන්නවා. ඔය මුස්ලිම් උන් ඇමෙරිකාවට වෛර කරන්න පටන්ගත්තේ ඔය කේස් එක නිසා. දැන් උන් මුන් මරාගන්නවා හැමදාම.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,444
    5,371
    113
    Colombo

    අඩේ නියමට පැහැදිලි කරලා දුන්නා. මම ඔය ඉතිහාසය තැනින් තැනින් අහල තියෙන්නේ. උඹට අවුල් නැත්තම් තව ඉතිමාස කරැණු ටිකක් ලියපන්කො.
    එහෙම බලන් ගියාම ජිසස් කියන්නේ දෙවියෝ නෙමෙයි පණ්වුඩ කරැ!
    දෙවියෝ ගැන ඉතිහාසියේ සඳහනක් නැද්ද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,847
    9,577
    113
    යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියන්නේ එකම දෙයියා අදහන 'ඒබ්‍රහමික' ආගම්. උන්ගෙ වෙනස් වෙන්නේ දෙවියන්ගේ පණිවිඩකරු විතරයි. මෝසස්, ජීසස්, මහම්මත්. මුලින්ම යුදෙව්වොයි ක්‍රිස්තියානියි මරාගත්තා ඔය නිවැරදි පණිවිඩකරු කවුද බේරගන්න ඕනි නිසා. ඒ මරාගැනිල්ලේ උච්ඡතම අවස්ථාව තමා හිට්ලර්. ඌගෙ පිට ඔක්කොම වැරදි දැම්මට ඌත් කරේ යුරෝපයේ දිගටම කරගෙන ආපු දෙයක් මහ පරිමාණයෙන්. යුදෙව්වෝ උන්ගේ පරණ පීතෘ භූමිය විදිහට සලකන්නේ ඉස්‍රායලය තියන ප්‍රදේශය. ඒකට නැවත් පැමිණීම කියලා උන්ගේ ව්‍යාපාරයක් පටන්ගත්ත සයනිසම් කියලා 1700 ගණන්වල. උන්ට ඒක කරගන්න ඉඩ ලැබුණේ නෑ. අන්තිමට 2 වෙනි ලෝක යුද්ධෙන් පස්සෙ, උන් එන්න ගත්තා පලාස්තීනයට ඇමරිකාවෙ උදව් ඇතුව. ඒ ඇවිත් ඔය පලාස්තීන් කාරයොන්ගේ ඉඩම් කපටිකම් දාලා අල්ලගත්තා ඇමෙරිකාවේ උදව් ඇතුව. ඊටපස්සෙ කාලයක් යද්දි ඉස්‍රායලය පිහිටවලා ඇමරිකන් උදව්වලින් වටේටම තග දාගෙන ඉන්නවා. අන්තිමට, මුන් එන්න කලින් එතන පදිංචිවෙලා හිටපු පලාස්තීන කාරයොන්ට රටකුත් නෑ, මුන් එතන රටක් අටවගෙන ඉන්නවා. ඔය මුස්ලිම් උන් ඇමෙරිකාවට වෛර කරන්න පටන්ගත්තේ ඔය කේස් එක නිසා. දැන් උන් මුන් මරාගන්නවා හැමදාම.
    man thawa ahala tiyana deyak tibba hitlar untold story book eke israel germany godak economy assta ringla german karaynata heen noolen game dunn a kiyala.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    මොනා උනත් ඔසී වල ඉන්නව බයේ දුවන් නැතුව fight කරන උන්

    කොහොමත් උන් පැවතෙන්නේ ගෙනල්ලා දාපු පාතාලයෝ මං කොල්ලකාරයොන්ගෙන්. උන්ට ෆයිට් කරලා පුරුදුයි
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,630
    10,904
    113
    යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියන්නේ එකම දෙයියා අදහන 'ඒබ්‍රහමික' ආගම්. උන්ගෙ වෙනස් වෙන්නේ දෙවියන්ගේ පණිවිඩකරු විතරයි. මෝසස්, ජීසස්, මහම්මත්. මුලින්ම යුදෙව්වොයි ක්‍රිස්තියානියි මරාගත්තා ඔය නිවැරදි පණිවිඩකරු කවුද බේරගන්න ඕනි නිසා. ඒ මරාගැනිල්ලේ උච්ඡතම අවස්ථාව තමා හිට්ලර්. ඌගෙ පිට ඔක්කොම වැරදි දැම්මට ඌත් කරේ යුරෝපයේ දිගටම කරගෙන ආපු දෙයක් මහ පරිමාණයෙන්. යුදෙව්වෝ උන්ගේ පරණ පීතෘ භූමිය විදිහට සලකන්නේ ඉස්‍රායලය තියන ප්‍රදේශය. ඒකට නැවත් පැමිණීම කියලා උන්ගේ ව්‍යාපාරයක් පටන්ගත්ත සයනිසම් කියලා 1700 ගණන්වල. උන්ට ඒක කරගන්න ඉඩ ලැබුණේ නෑ. අන්තිමට 2 වෙනි ලෝක යුද්ධෙන් පස්සෙ, උන් එන්න ගත්තා පලාස්තීනයට ඇමරිකාවෙ උදව් ඇතුව. ඒ ඇවිත් ඔය පලාස්තීන් කාරයොන්ගේ ඉඩම් කපටිකම් දාලා අල්ලගත්තා ඇමෙරිකාවේ උදව් ඇතුව. ඊටපස්සෙ කාලයක් යද්දි ඉස්‍රායලය පිහිටවලා ඇමරිකන් උදව්වලින් වටේටම තග දාගෙන ඉන්නවා. අන්තිමට, මුන් එන්න කලින් එතන පදිංචිවෙලා හිටපු පලාස්තීන කාරයොන්ට රටකුත් නෑ, මුන් එතන රටක් අටවගෙන ඉන්නවා. ඔය මුස්ලිම් උන් ඇමෙරිකාවට වෛර කරන්න පටන්ගත්තේ ඔය කේස් එක නිසා. දැන් උන් මුන් මරාගන්නවා හැමදාම.
    බයිබලයේ පරන ගිවිසුම (ජේසු ඉපදෙන්න කලිං) ආබ්‍රහම්ට දෙවියො දෙන පොරොන්දු දේශය තමා ඊශ්‍රායලය

    ඊශ්‍රායෙල් කාරයෝ (යුදෙව්වො) පාරාවෝ ර්ජ්ජුරුවොන්ගෙ (ඊජිප්තු රජ්ජුරුවො) වහල්ලු වගේ වැඩ කරා. එතකොට තමා මෝසෙස් ඇවිල්ලා(දේව පනිවුඩ කරුවෙක් වගෙ) පලස්තීනෙට (පොරොන්දුශේදයට) එක්කන් යන්නෙ ඊශ්‍රායෙල් මිනිස්සුන්ව පාරාවොන්ගෙන් බේරග්‍ර්න

    මේ යන තැන තමා ඉශ්‍රායලය

    ජුදා ජාතිය විශ්වාස කරන්නෙ නෑ ජේසු දෙවියන්ගෙ පුතා කියලා. ඒ කීවෙ දෙවියන්ගෙ නැවත පැමිනිම ජේසු කියලා. ඒකයි යුදෙව්වො ජේසුව මරන්නෙ.

    මේ වෙනකොට යුදෙව්වො බෙදෙනව දෙකකට. එකක් ජේසුව විශ්වාස කරන කතෝලික අය. ජේසුව පිලිගන්නෙ නැති යුදෙව්වො.

    එතකොට ජේස්ගෙන් සියවස් 7කටපස්සෙ එනවා මුහම්මද්. මුහම්මද් ගෙන් තමා මුස්ලිම් උන් එන්නෙ.

    මෙන්න මේක වෙද්දි ආයෙ සෙට් එක බෙදෙනවා

    යුදෙව් (ජේසුත් නෑ , මුහම්මදුත් නෑ)
    කතෝලික (ජේසු දෙවියන්ගෙනැවත පමිනීම)
    මුස්ලිම් (දෙවියන්ගෙ නැවත පැමිනීම)

    ඕං ඔහොම තමා බඩු බෙදෙන්නෙ

    තුන්දෙනාගෙම ආරම්භේ සෑහෙන්ඩ එකයි. මුස්ලිම් අය යුදෙව්වො කතෝලික තුනේම පරන ගිවිසුම සමානයි

    -------------------------------------------------------------------------------

    ඔය පැත්ත ඇවිල්ලා නයිල් නිම්න ශිශ්ඨාචාරය , බැබිලෝනියා ශිශ්ටාචාරය පටන් ගත්ත තැන්.

    මෙවා තමා මිනිස්සුන්ව සමූහයක් වගේ ඉඳගෙන "වගා කරගෙන" කාලා ජීවත් වෙන්න පටං ගත්ත තැන්

    අපරදිග ශිශ්ටාචාර වල වගේ මේවගේ ජීවත් වෙච්ච අයට ජීවිතේ ගැටගහගන්න ලොකු ප්‍රශ්න තිබ්බෙ නැහැ. මැරෙන්ඩ වැට්ව්න සීතල කාල නෑ. කෑම නැතිවෙන කාල නැහැ. නයිල් නදිය පිටාර ගලන කාල එයාලා කලින්ම දන්නවා. ඒක සෘතු මාරු වෙද්දි වෙන විපර්යාසයක්

    අනපේක්ශිත විදියට වෙන කාලගුන වෙනස්වීම් එයාලා දැක්කෙ දේව බලයෙන් වෙන දේවල් විදියට. මේඅට ගන්න පුලුවන් නෝවාගෙ නැවත්.

    ඔය රටවල ඉතිහාසෙ පට්ටම වෙනස්. අවුරුදු 700න් 500න් වගේ අදහන දෙවිවරු පවා වෙනස් වෙනවා නෛල් නිම්න සිශ්ටාචාරයේ එහෙම.

    මුංට සවයිව් වෙන්න ප්‍රශ්න නෑ. තිබ්බ එකම ප්‍රශ්න තමා පිටින් එන අයග්‍රෙ ආක්‍රමන. තමංගෙග බලය, පාලන ප්‍රදේශ , රිසොසස් වෙනුවෙන් එන අයගෙන් බේරෙන්ඩ තිබ්බ එකම එක තමා උංගෙ තිබ්බ ප්‍රශ්නෙ

    ඒ අතින් බලද්දි අපරදිග මනුශ්‍ය ජනාවාස වලට තිබ්බා සෑහෙන්ඩ ප්‍රශ්න. එයාඅට කෑම තියාගන්න ඔනෙ ගොඩක් කල්. සීතලෙන් බේරෙන්න වාසස්ථන ඔනෙ. තද රස්නෙන් බෙරෙන්න ඔනෙ. ඒ දෙකමට සෙට් වෙන්න හදන්න ඔනෙ. පිටින් එන ආක්‍රමන වලින් වේරෙන්න ඔනෙ. සතා සිව්පාවා පවා එයාලගෙ දරුනුයි.මේ නිසා උංට හැමදේ ගැනම හොයන්ඩ ඔනෙඋනා. ඒකයි උං භෞතික අතිං දියුනු උනෙ. අනිර්හ් පැත්තෙන් අපරදිග ශිශ්ටාචාරවල තිබ්බෙ කන්ඩ හදාගෙන දරුවො හදාගෙන අවුවෙන් වැස්සෙන් ආරක්ශා වෙලා නෝමල් ලයිෆ් එකක් ගෙවන්න
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    ලංකාවෙත් ගොඩක් පරෙස්සම් වෙන්න වෙයි. විශේසෙන් ඊශ්‍රායිල් වුන් යන තැන්.

    උබලට මතකඩ දන්නේ නැහැ.

    ආරුගම්බේ attack එකට සින් එකක් ගියා. Jew වුන්ව ටාර්ගට් කරලා. අපි හිතුවේ ඡන්ද සින් එකට බොරුවක් කියලා.

    හැබැයි ඒ සින් එක ඇත්ත සින් එකක් ලංකාවේ මුස්ලිම් සෙට් එකක් අල්ලලා.

    මගේ යාළුවෙකුත් තේරාරිසම් එකෙන් ප්‍රශ්න කරන්න ගියා. මුන්ට රට ඉඳන් සල්ලි ඒවලා තියෙන්නේ binance p2p හරහා ඒ account ලින්ක් වෙච්ච ඔක්කොමාගෙන් ප්‍රශ්න කරා ලු.