Last edited:
අභයගිරිය, නාලන්දා වල එහෙම ඒ කාලේ හැම පැත්තෙන්ම ආව අය ඉදලනෙ. එතකොට මික්ස් වෙලා ඇති ඒ කාලේ ඉඳලම
සමාන වචන තියෙන වීඩියෝ එකක් තිබ්බා මේකෙ දාලා හරිම ලස්සන ගෑල්ලමයෙක් එක්ක කරන![]()
![]()
මෙන්න මේ වීඩියෝ එකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් මේ වචන ටිකක් සමාන උනේ කොහොමද කියල.

අභයගිරිය, නාලන්දා වල එහෙම ඒ කාලේ හැම පැත්තෙන්ම ආව අය ඉදලනෙ. එතකොට මික්ස් වෙලා ඇති ඒ කාලේ ඉඳලම
මාතෘ භාෂාව කියන්නේ පාලි නෙහේතුව සංස්කෘත . අපේ ජාතික ගීය අහපු ඉන්දියන් යාලුවෙක් කිව්වා පොර සිංහල බින්දුවක් වත් දන්නේ නෑ හැබැයි අපේ ජාතික ගීයෙන් කියන දේ උට තේරෙනවා කියල .
ඕකට හේතුව සංස්කෘත භාෂාව . හින්දි , මාරාටි , සිංහල වල මව් භාෂාව සංස්කෘත.![]()
southern maharashtra කියන්නේ ඉන්දියාවේ කර්ණාටක හා ගෝවා වලට මායිම් වන ප්රදේශය . භාෂාවක මුල හොයපුවම එක කතා කරන උන්ගේ roots හොයා ගන්න පුළුවන් . එහෙම බැලුවම අපි හෙළ බෙල ගෑවට අපෙත් පොඩි ඩස්ප ලයින් එකක් තියනවා සයෝදරවරුනි![]()
![]()
Pali Sanskrit walin origin wenne sinhalaමාතෘ භාෂාව කියන්නේ පාලි නෙ