Animal or Plant protein?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,580
    9,601
    113


    Comment section එකේ වන්නකු මෑන් comment එකක් දාලා බැනුම් අහලා 😄

    උබලා මොකද හිතන්නේ, animal protein ද plant protein ද සුදුසු? (On different criterias)
     
    • Like
    Reactions: jhnnwp and NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,580
    9,601
    113
    animal 70 plant 30 ෆයිබර් ඕන නිසා plant ගන්නවා මිසක් වැඩක් නෑ මිනිස්සුන්ට .
    ඒ මනුස්සයා කියල තියන එක හරි. ඒ උනාට පොර බැනුම් අහලා එතන.
     
    • Like
    Reactions: NRTG and Bam

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,117
    2,569
    113
    කොච්චර අව්ල උනත් Animal තමා බං ඇගට හොඳ.... අපි හැදිලා තියෙන්නේම මස් වැඩියෙන් කන්න....
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,193
    22,652
    113
    animal 70 plant 30 ෆයිබර් ඕන නිසා plant ගන්නවා මිසක් වැඩක් නෑ මිනිස්සුන්ට .

    Dekama mix eka thama hodama, plant wala amino okkoma na ne, weight loss ekaka innawa nm animal hodai, caloreis aduwen protine tika complte krnna puluwan.
    එහෙම මගුලක් නෑ බන්. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඔක්කොම ශාක ප්‍රභව වල තියෙනව.
    හැබැයි තනි කෑමක් ගත්තම ඒ 9 න් එකක් විතර ටිකක් අඩුයි. නෑ නෙමෙයි අඩුයි ඈ.
    වෙනස් කෑම කෑවම අර අඩු ඒව fill වෙනව.
    Not a big deal.
    Absorption අඩු එකත් මහ ලොකු අඩුවක් නෑ. සත්ව ප්‍රෝටීන් 80 නන් මේවා 70 වගේ ලෙවල් වල තියෙන්නෙ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,562
    10
    3,172
    113
    එහෙම මගුලක් නෑ බන්. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඔක්කොම ශාක ප්‍රභව වල තියෙනව.
    හැබැයි තනි කෑමක් ගත්තම ඒ 9 න් එකක් විතර ටිකක් අඩුයි. නෑ නෙමෙයි අඩුයි ඈ.
    වෙනස් කෑම කෑවම අර අඩු ඒව fill වෙනව.
    Not a big deal.
    Absorption අඩු එකත් මහ ලොකු අඩුවක් නෑ. සත්ව ප්‍රෝටීන් 80 නන් මේවා 70 වගේ ලෙවල් වල තියෙන්නෙ.
    ඕක බලන්න ඔනේ ඉන්න රට එක්ක වියදම් කරන මුදලට ලාබයි වාසී ඔක්කොම ගැන හිතලා.
    ලංකාවේ ඉන්න මාසෙට පඩියක් ගන්න කෙනෙකුට ලාබම ඇනිමල් 70 plant 30.
    සාමාන්‍යයෙන් ලංකාවේ සාමාන්‍ය පඩිය එක්ක සසදන්න. Bye.
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,764
    16,872
    113
    Kottawa
    plants wla EAA lokuwata nane bn. ganna wenawa hena godak and costly

    wannaku tath pissu... mutath pissu.. dennatama one hate post ekak daala reach eka hada ganna
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,980
    15,336
    113



    ලෝකයක් වසඟ කළ "මැගී" අධිරාජ්‍යය දණ ගැස්සූ, ඉන්දියාවේ පුංචි PHI මහත්තයා! 🍜🚫🤢

    අපි පොඩි කාලේ ඉඳන් "විනාඩි දෙකෙන් හදාගන්න පුළුවන්" කියලා ටීවී එකේ දකින නූඩ්ල්ස් පැකට් එක කඩෙන් අරන් කන්නේ හරිම ආසාවෙන්. ඒක ඇතුලේ මොනවා තියෙනවද, ඒක කොච්චර ගුණද අගුණද කියලා අපි කවදාවත් ප්‍රශ්න කරන්නේ නෑ. මොකද අපි හිතාගෙන ඉන්නේ "මේවා ලෝකේ ලොකුම සමාගම්නේ හදන්නේ, ඒ අය අපිට වස කවයිද?" කියලා. ඒත් ඇත්තටම ඒ ලොකු සමාගම් වලට ඔබේ ජීවිතේට වඩා ඔවුන්ගේ ලාභය වටිනවා නම්? 2014 අවුරුද්ද වෙනකම් මුළු ඉන්දියාවම හිටියේ මේ රැවටිල්ල ඇතුලේ. ඒ රැවටිල්ල එක මොහොතින් කුඩු කරලා දැම්මේ, ලොකු මැති ඇමති කෙනෙක්වත්, විද්‍යාඥයෙක්වත් නෙවෙයි. ඉන්දියාවේ පිටිසර පළාතක හිටපු පුංචිම පුංචි ආහාර පරීක්ෂකවරයෙක් (හරියට අපේ රටේ PHI මහත්තයෙක් වගේ). නමින් ඔහු වී. කේ. පාන්ඩේ (V. K. Pandey). මේ ඔහුගේ විප්ලවීය කතාවයි.

    සිද්ධිය වෙන්නේ 2014 අවුරුද්දේ. පාන්ඩේ මහත්තයා සේවය කළේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් වල "බරබන්කි" (Barabanki) කියන පොඩි ටවුමේ. එයා එයාගේ රාජකාරිය අකුරටම කරපු මනුස්සයෙක්. දවසක් එයා පුරුද්දට වගේ කඩවල් පරීක්ෂා කර කර යද්දි, එයාගේ ඇස ගැටෙනවා කඩේක රාක්කයක් උඩ ලස්සනට අහුරලා තියෙන "මැගී" නූඩ්ල්ස් පැකට් වගයක්. මැගී කියන්නේ නෙස්ලේ වගේ ලෝකප්‍රකට සමාගමක නිෂ්පාදනයක් නිසා ඕනම නිලධාරියෙක් නිකන්ම පහු කරලා යනවා. "ඕවායේ මොන වැරදිද" කියලා හිතනවා.

    ඒත් පාන්ඩේ මහත්තයා එහෙම හිතුවේ නෑ. "ලොකු වුණත් පොඩි වුණත් නීතිය කාටත් එකයි" කියලා හිතපු ඔහු, නිකමට වගේ මැගී සාම්පල් පැකට් කිහිපයක් අරගෙන රජයේ රසායනාගාරයට යැව්වා.

    ලැබ් එකේ ප්‍රතිඵල ආවම පාන්ඩේ මහත්තයාටත් අදහාගන්න බැරි වුණා. ඒ නූඩ්ල්ස් වල මිනිස් ශරීරයට අතිශය අහිතකර "ඊයම්" ප්‍රමාණය නියමිත අගයට වඩා දහස් ගුණයක් වැඩියෙන් තිබුණා. ඒ වගේම රසකාරකයක් වන Monosodium Glutamate (MSG) අධික ලෙස අඩංගු බව සොයාගත්තා. ඊයම් කියන්නේ මොළයට, වකුගඩු වලට කෙලින්ම බලපාන, විශේෂයෙන්ම පොඩි ළමයින්ගේ ස්නායු පද්ධතිය විනාශ කරන දරුණු විෂ රසායනයක්.

    පාන්ඩේ මහත්තයා මේ ගැන සමාගමට දැනුම් දුන්නා. මුලින්ම සමාගමේ ලොක්කෝ මේකට හිනා වුණා. "මිස්ටර් පාන්ඩේ, ඔයා දන්නවද අපි කවුද කියලා? අපි ලෝකේ ලොකුම සමාගමක්. ඔයාලගේ ඔය පොඩි ලැබ් වල මැෂින් වැරදියි. අපේ කෑම වල කිසිම අවුලක් නෑ" කියලා ඔවුන් ඉතාම උද්දච්ච විදියට උත්තර දුන්නා. සාමාන්‍ය නිලධාරියෙක් නම් එතනින්ම බය වෙලා පස්ස ගහනවා. එක්කෝ කියක් හරි අරගෙන කට වහ ගන්නවා.

    ඒත් වී. කේ. පාන්ඩේ කියන්නේ වෙනස්ම ජාතියේ මනුස්සයෙක්. එයාට කේන්ති ගියා. "තමුන්ලා ලෝකේ ලොකුම සමාගම වෙන්න ඇති, හැබැයි මගේ රටේ මිනිස්සුන්ට වස කවන්න මම ඉඩ තියන්නේ නෑ" කියලා එයා තීරණය කළා. එයා තමන්ගේ සාක්කුවෙන් සල්ලි වියදම් කරලා, අර සාම්පල් ටික "කොල්කටා" වල තියෙන ඉන්දියාවේ ලොකුම සහ බලවත්ම රසායනාගාරයට යැව්වා.

    මාස ගාණක් ගියා. සමාගම පැත්තෙන් ලොකු බලපෑම් ආවා. දේශපාලන බලපෑම් ආවා. "ඕක අතෑරලා දාපන්" කියලා තර්ජනය කළා. ඒත් පාන්ඩේ හෙල්ලුනේ නෑ. අන්තිමට කොල්කටා ලැබ් එකෙන් රිපෝට් එක ආවා. ප්‍රතිඵලය සමානයි! මැගී නූඩ්ල්ස් වල දරුණු ලෙස ඊයම් අඩංගු බව ඉන්දියාවේ ප්‍රධානම ලැබ් එකෙනුත් තහවුරු කළා.

    මේ නිව්ස් එක එළියට ආවම මුළු ඉන්දියාවම ගිනි ගත්තා. දෙමව්පියෝ බය වුණා. මීඩියා වලින් ප්‍රශ්න කළා. මෙච්චර කල් "අපි හරි" කියලා කියපු සමාගමට උත්තර නැති වුණා. පාන්ඩේ මහත්තයාගේ රිපෝට් එක නිසා, ඉන්දියානු රජය ඓතිහාසික තීරණයක් ගත්තා. ඔවුන් රට පුරාම මැගී විකිණීම තහනම් කළා!

    මහා බලසම්පන්න නෙස්ලේ සමාගමට දණ ගහන්න සිද්ධ වුණා. ඔවුන්ට වෙළඳපොලේ තිබුණ නූඩ්ල්ස් ටොන් 38,000ක් ආපහු අරගෙන ගිනි තියලා විනාශ කරන්න සිද්ධ වුණා. සමාගමට මාස කිහිපයක් ඇතුළත ඩොලර් මිලියන 80කට අධික (රුපියල් කෝටි ගණනක) පාඩුවක් වුණා. ඔවුන්ගේ CEO ට පවා අයින් වෙන්න සිද්ධ වුණා.

    අවසානයේදී සමාගමට සිද්ධ වුණා තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා, විෂ රසායනික ඉවත් කරලා, අලුත්ම ප්‍රමිතියකින් නැවත වෙළඳපොලට එන්න. අද කවුරු හරි ඉන්දියාවේ හරි ලංකාවේ හරි බයක් නැතුව නූඩ්ල්ස් එකක් කනවා නම්, ඒ ආරක්ෂිත බවේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන "වී. කේ. පාන්ඩේ" කියන මේ පුංචි නිලධාරියාට.

    මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම මොකක්ද? බොහෝ වෙලාවට අපේ රටේ නිලධාරීන් කියන්නේ "අනේ අපිට කරන්න දෙයක් නෑ, ඕවා ලොකු කොම්පැනි, අපිට ලොකු බලයක් නෑ" කියලා. නමුත් වී. කේ. පාන්ඩේ ඔප්පු කළේ තනතුරේ ලොකු පොඩිකම නෙවෙයි වැදගත්, "කොන්දේ හයිය" කියන එකයි. තමන්ගේ රාජකාරිය හරියට කරන, අසාධාරණය දැක්කම නොදැක්කා වගේ ඉන්නේ නැති එක මනුස්සයෙක්ට පුළුවන් මහා දැවැන්ත අධිරාජ්‍යයක් වුණත් හොලවන්න.

    අපේ රටෙත් වස විස කෑම බීම මාකට් එකේ ඕන තරම් තියෙනවා. අපිට අඩුවෙලා තියෙන්නේ නීති රීති නෙවෙයි, ඒ නීතිය ක්‍රියාත්මක කරන්න කොන්දක් තියෙන "පාන්ඩේලා" වගේ නිලධාරීන් විතරයි!

    සැබෑ රාජකාරිය කියන්නේ පඩියට වැඩ කිරීම නෙවෙයි, තමන්ගේ ජනතාව ආරක්ෂා කිරීම බව ලෝකයටම පෙන්නූ ඔබට අපේ උත්තමාචාරය! 🫡🇱🇰🇮🇳

    ගොඩක් අය කියනවා 'තනියම මේ රට වෙනස් කරන්න බෑ' කියලා. ඒත් මේ මනුස්සයා තනියම ලෝකයක් වෙනස් කළා. හිත හයිය නම් 'තනි මිනිහෙක්ට' වුණත් ලොකු ගේමක් ගහන්න පුළුවන් කියන එකට මේක හොඳම උදාහරණයක් නේද? ❤️🇱🇰

    නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

    ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි.

    #VKPandey #MaggiBan #FoodSafety #RealHero #India #SriLanka #PHI #Inspiration #CorruptionFree #Sinhala #NokeeKatha #නොකීකතා
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,485
    5,884
    113
    Afaik plant protein is less bio available thus less absorption

    Btw Im a vegetarian
    u need to try stake.. fucking goood.. ena athmey honda thanaka ipdanenna kiyala, elawalu kaka inne nathuwa.. indala hitala norwegian salmon kallak kala.. or honda stake eka kala jeewithey sathutin indin homie.,,
     
    • Like
    Reactions: NRTG and jennt

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    u need to try stake.. fucking goood.. ena athmey honda thanaka ipdanenna kiyala, elawalu kaka inne nathuwa.. indala hitala norwegian salmon kallak kala.. or honda stake eka kala jeewithey sathutin indin homie.,,
    ලොක්කායියා නේද ලොක්කක්කාට කෑම හදන්නේ
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,580
    9,601
    113
    මට notification එන්නෙ නෑනෙ watch දාපු ඒවටවත්

    මට notification එන්නෙ නෑනෙ watch දාපු ඒවටවත්
    ------ Post added on Dec 17, 2025 at 1:08 PM
     
    • Like
    Reactions: NRTG

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,113
    1,745
    113
    සාමාන්‍ය විදිහට කනවා මන්නම්, ඔය ඔක්කොම mix diet එකක්. workout කරන දවස් වලට වැඩ්පුර බිත්තර (6) එක්ක iso 100 scoop එකක් කනවා.

    එලවළු, පලතුරු හොද vitamin, antioxidant, fiber source එකක්. protein නම් ඉතින් පොඩ්ඩයි ලැබෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,562
    10
    3,172
    113
    සාමාන්‍ය විදිහට කනවා මන්නම්, ඔය ඔක්කොම mix diet එකක්. workout කරන දවස් වලට වැඩ්පුර බිත්තර (6) එක්ක iso 100 scoop එකක් කනවා.

    එලවළු, පලතුරු හොද vitamin, antioxidant, fiber source එකක්. protein නම් ඉතින් පොඩ්ඩයි ලැබෙන්නේ.
    Whole eggs or egg white 🤔
     
    • Like
    Reactions: NRTG