🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ දැන් තියන ආපදා නිසා මේ පොස්ට් එකේ දන්නා කට්ටියට කිසිම කරදරයක් නැ කියලා හිතනවා.:(:(

    machn Welthtrust IPO eka gana mokkda idea eka @slsal @24X7
    මචෝ මම IPO වලින් ගන්නා නැ. මොකද දන්නේ නැති කොප්පැනි එකක් නම් අදහසක් ගන්න IPO එකේ විස්තර මදි.Welthtrust ගැන මම වැඩිය දන්නේ නැ.

    NTB එක ගැන හොද විස්තර ටිකක්.මේ තියන තත්වය අනුව කාටවත් කොටස් ගන්න කියන්නත් බැ එපා කියන්න්නත් බැ. කට්ටිය හොදට හිතලා බලලා මුදල් කළමනාකරණය කරන්න.

    • Love
    Reactions: Phonemy

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ලංකාවේ දැන් තියන ආපදා නිසා මේ පොස්ට් එකේ දන්නා කට්ටියට කිසිම කරදරයක් නැ කියලා හිතනවා.:(:(

    මචෝ මම IPO වලින් ගන්නා නැ. මොකද දන්නේ නැති කොප්පැනි එකක් නම් අදහසක් ගන්න IPO එකේ විස්තර මදි.Welthtrust ගැන මම වැඩිය දන්නේ නැ.

    NTB එක ගැන හොද විස්තර ටිකක්.මේ තියන තත්වය අනුව කාටවත් කොටස් ගන්න කියන්නත් බැ එපා කියන්න්නත් බැ. කට්ටිය හොදට හිතලා බලලා මුදල් කළමනාකරණය කරන්න.

    NTB kohmath hoda kompaniyak bn. Ara @danukapeiris takaran thaduwata nam owa therenne na 😆
     
    • Haha
    Reactions: Smartm

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ලංකාවේ දැන් තියන ආපදා නිසා මේ පොස්ට් එකේ දන්නා කට්ටියට කිසිම කරදරයක් නැ කියලා හිතනවා.:(:(

    මචෝ මම IPO වලින් ගන්නා නැ. මොකද දන්නේ නැති කොප්පැනි එකක් නම් අදහසක් ගන්න IPO එකේ විස්තර මදි.Welthtrust ගැන මම වැඩිය දන්නේ නැ.

    NTB එක ගැන හොද විස්තර ටිකක්.මේ තියන තත්වය අනුව කාටවත් කොටස් ගන්න කියන්නත් බැ එපා කියන්න්නත් බැ. කට්ටිය හොදට හිතලා බලලා මුදල් කළමනාකරණය කරන්න.

    thnx machn
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    Wealth Trust IPO එකේ මම දැකපු විශේෂ කාරණයක්!

    ගොඩක් IPO, Right Issue මාකට් එකට එන්නෙ අදාල company එකට මුදල් අවශ්‍ය වෙලා, ඒ මුදල් ලබාගන්න වෙනත් විදිහක් නැති අවස්ථාවක කියලා පහුගිය කාලේ ආපු IPO සහ Right Issue වලින් බලාගන්න පුලුවන් උනා.

    ඒත් Wealth Trust එකේ මම දැකපු විශේෂ දෙයක් තමයි IPO එක හරහා ගන්න හදන මිලියන 500 නැතුව උනත් company එකට ප්‍රශ්නයක් නැතුව operate වෙන්න පුලුවන් කියන එක!

    එහෙනං ඇයි එයාලා IPO එකක් හරහා මාකට් එකට එන්න හදන්නේ?

    මට හිතන්න පුලුවන් හේතු ටිකක් තියනවා. ඒවගෙන් කීපයක් කතා කරමු.

    1. Transparency
    සමාගමක් CSE එකේ ලිස්ට් උනාම ඊට අදාල තොරතුරු හැම එකක්ම public එකට නිකුත් කරන්න ඕනෙ reports විදිහට සහ disclosures විදිහට. ඒ හරහා සමාජයේ විශ්වාසයක් ගොඩනගාගන්න පුලුවන්කමක් තියනවා.

    2. Future Growth
    අමතර මුදලක් ලබාගෙන business ⁣එකේ growth එක වෙනුවෙන් ඒ මුදල් ඉදිරියෙදි යොදවන්න පුලුවන්කම තියනවා. ඒ හරහා business expansion එකක⁣ට උනත් යන්න පුලුවන්.

    3. Access to Future Capital
    මේ අවස්ථාවේ මුදල් හදිසියක් තිබුනෙ නැතත් අනාගතයේදී හදිසි මුදල් අවශ්‍යතාවයක් ආවොත්, share market එක හරහා විශ්වාසයක් දිනාගෙන තියන නිසා ඉතා ඉක්මනින් අවශ්‍ය මුදල් right issue වගේ ක්‍රමයක් ඔස්සේ ලබාගන්න පුලුවන්කම ලැබෙනවා.

    4. Exit Strategy
    මේ වෙද්දි සමාගමේ ඉන්න shareholders ලා පිරිසක් ඉන්නවා. ඒ අයට මේ සමාගමේ කරලා තියන ආයෝජනයෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මේ විදිහට share market එක හරහා ඒක ඉතාම පහසුවෙන් කරගන්නත් පුලුවන්කම ලැබෙනවා.

    5. Attract Big Investors
    කොටස් වෙලදපොලක list කිරීම හරහා ලොකු ආයෝජකයන්ගේ අවධානය සහ විශ්වාසය දිනාගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද අදාල reports, data හැමදෙයක්ම publicly තියන නිසා. Foreign investors ලා ආකර්ශනය කරගන්න අවශ්‍ය නම් share market එකේ ලිස්ට් කරලා තියන එක ගොඩක් වාසිසහගත කාරණයක්.

    ඉතිං Wealth Trust එක මුදල් ලබාගැනීම වෙනුවෙන් IPO එකක් නිකුත් කරනවා වෙනුවට, අනාගතය ගැන හිතලා ගත්ත strategic move එකක් විදිහට මේ IPO එක දකින්න පුලුවන් කියන එකයි මගේ අදහස. ඔයාලගේ අදහස comment එකක් දාන්න. මේවට අමතරව Welath Trust IPO එක ගැන සම්පූර්ණ විස්තර සහිතව කරපු වීඩියෝ එකට ලින්ක් එක පලවෙනි comment එකේ තියනවා.👇 කැමති කෙනෙක් ඉන්නවනම් ගිහිං බලන්න.

    මේ කතා කරලා තියන දේවල් වලින් ඔයාලගේ investment decisions ගන්න එපා. ඔයාලගේම analyze කරන්න. පුලුවන් තරම් විස්තර හොයන්න. කම්මැලි වෙලා success වෙන්න බෑ.

    Copied
     
    • Love
    • Like
    Reactions: slsal and Phonemy

    vtbfit

    Member
    Nov 21, 2011
    10
    2
    3
    සම්පත් බැංකුව තම මුදල් විදේශ රටකට හොරේන්ම මාරු කරලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක සත්‍යද?
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    සම්පත් බැංකුව තම මුදල් විදේශ රටකට හොරේන්ම මාරු කරලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක සත්‍යද?
    කොහෙන්ද දැක්කේ නිව්ස් එක ?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    600913901_1275398614632051_4139208583756026346_n.jpg

    https://www.boc.lk/news/articles/ba...bond-issue-to-expand-green-and-social-lending

    The minimum subscription for qualified investors is Rs. 10,000, while individual investors are required to apply for at least Rs. 5 million.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,803
    1
    6,667
    113
    USA stocks / bonds trade කරන කෙනෙක් reply එකක් දාන්නකෝ ඔයාගේ broker විස්තර, කොහොමද කරන්නේ කියලා ලංකාවේ regulations අනුව.

    Thank You !
     
    • Like
    Reactions: wtsamantha

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    USA stocks / bonds trade කරන කෙනෙක් reply එකක් දාන්නකෝ ඔයාගේ broker විස්තර, කොහොමද කරන්නේ කියලා ලංකාවේ regulations අනුව.

    Thank You !
    ඉස්සර අපි ගත්තේ Ustocktrade වලින් සම්පත් බෑන්ක් එකට ලින්ක් උනේ. දැන් නම් දන්නේ නැ.
    හැමෝටම සුබ නත්තලක් සහ සුබ නව වසරක් වේවා!
     
    • Love
    Reactions: slsal and Yeezus