ayi bn ara youtube karayoo wage![]()
Uba Patreon idan TP denawada ? apitath join wenna puluwanda
ayi bn ara youtube karayoo wage![]()

මචෝ මම IPO වලින් ගන්නා නැ. මොකද දන්නේ නැති කොප්පැනි එකක් නම් අදහසක් ගන්න IPO එකේ විස්තර මදි.Welthtrust ගැන මම වැඩිය දන්නේ නැ.
ලංකාවේ දැන් තියන ආපදා නිසා මේ පොස්ට් එකේ දන්නා කට්ටියට කිසිම කරදරයක් නැ කියලා හිතනවා.
මචෝ මම IPO වලින් ගන්නා නැ. මොකද දන්නේ නැති කොප්පැනි එකක් නම් අදහසක් ගන්න IPO එකේ විස්තර මදි.Welthtrust ගැන මම වැඩිය දන්නේ නැ.
NTB එක ගැන හොද විස්තර ටිකක්.මේ තියන තත්වය අනුව කාටවත් කොටස් ගන්න කියන්නත් බැ එපා කියන්න්නත් බැ. කට්ටිය හොදට හිතලා බලලා මුදල් කළමනාකරණය කරන්න.

කොහෙන්ද දැක්කේ නිව්ස් එක ?සම්පත් බැංකුව තම මුදල් විදේශ රටකට හොරේන්ම මාරු කරලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක සත්‍යද?
![]()
https://www.boc.lk/news/articles/ba...bond-issue-to-expand-green-and-social-lending
The minimum subscription for qualified investors is Rs. 10,000, while individual investors are required to apply for at least Rs. 5 million.

ඉස්සර අපි ගත්තේ Ustocktrade වලින් සම්පත් බෑන්ක් එකට ලින්ක් උනේ. දැන් නම් දන්නේ නැ.USA stocks / bonds trade කරන කෙනෙක් reply එකක් දාන්නකෝ ඔයාගේ broker විස්තර, කොහොමද කරන්නේ කියලා ලංකාවේ regulations අනුව.
Thank You !
Thank You For the reply !සුබ නත්තලක් සහ සුබ නව වසරක් වේවා!