Questions මට නාඩි වාක්‍යය බලන්න හිතුනා

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මමත් ගිය අවුරුද්දේ බැලුව අගස්ති ද මොකක්ද තැනකින් බම්බලපිටිය පැත්තෙ. එක chapter එකකට 3000ක්‌ ගත්ත ද කොහෙද. ඊට අමතරව translate කරන එකාටත් දුන්න 1000ක්‌ ද කොහෙද. අතීතය නම් හරි, වර්තමානේ නම් ටිකක් හරි. අනාගතේ නම් sure නෑ මට කිව්ව ඒව ගැන. ගිහින් බලපන් ඉතින්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo

    අඩෝ ඇත්තටම කිව්වද ? උඹට විශ්වාස කරන්න පුළුවන ්ඇන්ගේ ලකුණු වගේත් කිව්වද?
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අඩෝ ඇත්තටම කිව්වද ? උඹට විශ්වාස කරන්න පුළුවන ්ඇන්ගේ ලකුණු වගේත් කිව්වද?
    මගේ විස්තර, පවුලේ විස්තර ඔක්කොම හරියට කිව්ව. Wife ගෙ name විතරක් අකුරක් වැරදුනා. වර්තමානේ දේවල් ගොඩක් හරි හැබැයි හැම දේම නෙවේ මචං. අනාගතේ නම් මට විශ්වාස නෑ. ඒ කිව්ව ඒව ගැන පැහැදිලි කරල ඇහුවම ලොකුවට කියාගන්න බෑ වගේ තේරුණා. නිකම් අපිව වටේ යැවුවා වගේ තමයි දැනුනේ. කොමත් ඒ කිව්ව දේවල් කාල නම් ඒ විදිහට පැහැදිලිව උනේ නෑ. Summary එකක් විදිහට මෙහෙම කියන්නම්
    අපි දන්න අතීතය : 99%
    වර්තමානය : 75%
    අනාගතය : 40%
    නොදන්න අතීතය (පෙර ආත්ම) : ???? හැබැයි දැන් තියෙන ප්‍රශ්න වලට ඒව ගලපන්න පුළුවන්. ඒක මට තේරෙන්නේ නෑ. ඇත්ත වගේ හිතෙනවා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මගේ විස්තර, පවුලේ විස්තර ඔක්කොම හරියට කිව්ව. Wife ගෙ name විතරක් අකුරක් වැරදුනා. වර්තමානේ දේවල් ගොඩක් හරි හැබැයි හැම දේම නෙවේ මචං. අනාගතේ නම් මට විශ්වාස නෑ. ඒ කිව්ව ඒව ගැන පැහැදිලි කරල ඇහුවම ලොකුවට කියාගන්න බෑ වගේ තේරුණා. නිකම් අපිව වටේ යැවුවා වගේ තමයි දැනුනේ. කොමත් ඒ කිව්ව දේවල් කාල නම් ඒ විදිහට පැහැදිලිව උනේ නෑ. Summary එකක් විදිහට මෙහෙම කියන්නම්
    අපි දන්න අතීතය : 99%
    වර්තමානය : 75%
    අනාගතය : 40%
    නොදන්න අතීතය (පෙර ආත්ම) : ???? හැබැයි දැන් තියෙන ප්‍රශ්න වලට ඒව ගලපන්න පුළුවන්. ඒක මට තේරෙන්නේ නෑ. ඇත්ත වගේ හිතෙනවා.්‍
    මම ඉන්දියන් පකයෙක්ගේන ්ඇහුවා පට්ටපල් බොරැ කිව්වේ මගේන්ම අහගෙන ඒ ටික මටම කිව්වා.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    නාඩිවාක්‍ය ලියල තියෙන්නෙ මිට අවුරුදු සිය ගානකට හෝ දහස් ගානකට කලින් කියලනෙ කියන්නෙ. ඕව ඉසිවරු ලියන මොහොතට සාපේක්ෂව, ඕව අහන්න යන අයගෙ අතීතය, වර්තමානය, අනාගතය ඔක්කොම අනාගතයට නෙ වැටෙන්නෙ. එතකොට ඇයි අතීතය කියන්න පුළුවන් වෙලා අනාගතය කියන්න ගියාම හිරවෙන්නෙ? දෙකේ වෙනසක් නෑනෙ :confused:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම ඉන්දියන් පකයෙක්ගේන ්ඇහුවා පට්ටපල් බොරැ කිව්වේ මගේන්ම අහගෙන ඒ ටික මටම කිව්වා.
    මමත් ඔය ඊට අදාල videos බලල එහෙම ගියෙ මචං ඔය seen එක නිසාම. ඒ නිසා මං මගේ දේවල් මොනවත් නොකිය උගේ කටින්ම ගත්ත. මට හරිද වැරදිද කියලා විතරක් කියන්න තිබුන තැන් වල ඒක කිවව. ඒත් එකින් එක නෙවේ. කිවව දේවල් වලින් එකක් වැරදියි වගේ. උඹ බැලුවේ කොහෙන්ද මචං?
     
    • Like
    Reactions: DiksonAlex

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Orginal ewa hadala tiyenne aythikarayata hambenna.aythikaraya kivve normal minissu newe.rishi type or niwan dakinna laga ayata.mahapurusha lakshana tiyena ayata.nadi leaf hoyan yanna one ne taman gawata enawa hari eka
     
    • Haha
    Reactions: Be_Positive

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Orginal ewa hadala tiyenne aythikarayata hambenna.aythikaraya kivve normal minissu newe.rishi type or niwan dakinna laga ayata.mahapurusha lakshana tiyena ayata.nadi leaf hoyan yanna one ne taman gawata enawa hari eka
    Kohomada ehema hoyan enne? Api ehema balana thanakata giyothne balaganna wenne.

    නාඩිවාක්‍ය ලියල තියෙන්නෙ මිට අවුරුදු සිය ගානකට හෝ දහස් ගානකට කලින් කියලනෙ කියන්නෙ. ඕව ඉසිවරු ලියන මොහොතට සාපේක්ෂව, ඕව අහන්න යන අයගෙ අතීතය, වර්තමානය, අනාගතය ඔක්කොම අනාගතයට නෙ වැටෙන්නෙ. එතකොට ඇයි අතීතය කියන්න පුළුවන් වෙලා අනාගතය කියන්න ගියාම හිරවෙන්නෙ? දෙකේ වෙනසක් නෑනෙ :confused:
    Point 🎯
    ------ Post added on Dec 21, 2025 at 2:11 PM

    Okkoma hari anagathe gana kiyana ewa waradinawa kiyala hugak aya kiyanawa
    Ehema wenna bane bn ithin. Uda reply eka balapanko.
    ------ Post added on Dec 21, 2025 at 2:12 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මමත් ඔය ඊට අදාල videos බලල එහෙම ගියෙ මචං ඔය seen එක නිසාම. ඒ නිසා මං මගේ දේවල් මොනවත් නොකිය උගේ කටින්ම ගත්ත. මට හරිද වැරදිද කියලා විතරක් කියන්න තිබුන තැන් වල ඒක කිවව. ඒත් එකින් එක නෙවේ. කිවව දේවල් වලින් එකක් වැරදියි වගේ. උඹ බැලුවේ කොහෙන්ද මචං?
    Online call ekak aran.
     
    • Wow
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    නාඩිවාක්‍ය ලියල තියෙන්නෙ මිට අවුරුදු සිය ගානකට හෝ දහස් ගානකට කලින් කියලනෙ කියන්නෙ. ඕව ඉසිවරු ලියන මොහොතට සාපේක්ෂව, ඕව අහන්න යන අයගෙ අතීතය, වර්තමානය, අනාගතය ඔක්කොම අනාගතයට නෙ වැටෙන්නෙ. එතකොට ඇයි අතීතය කියන්න පුළුවන් වෙලා අනාගතය කියන්න ගියාම හිරවෙන්නෙ? දෙකේ වෙනසක් නෑනෙ :confused:
    ඕක මටත් ප්‍රශ්නයක්. ඒත් මට මෙහෙම උත්තරයක් හම්බුනා. නාඩි වාක්‍ය කියන එක බලන්න එන්නේ එක භවයකදී විතරයි . ඒ එන කාලේ මේ ආත්මෙදි මේ කාලේදී කියල ඒකෙ ලියවෙනවා. එතකොට ඒ කාලෙට සාපේක්ෂව ඒ වෙනකම් අතීතය විදිහට කියන්නෙ ඒ ආත්මේ අම්මා තාත්ත පවුලේ විස්තර, රස්සාව වගේ ඒවානේ. ඒව සාමාන්‍යයෙන් අපේ උත්සාහයකින් හෝ දුර්වල තාවයකින් වෙනස් නොවෙන දේවල්. ඒත් අනාගතේ අපි අහන්නේ නිශ්චිතව පවතින දේවල් නෙවේ අපි archive කරගන්න goals, අපේ අද තීරණ අනුව අනාගතය shape කරගන්න පුළුවන් දේවල්. එතකොට එයා සාම්‍යයෙන් ඉපදුන විදිහටම මැරෙන්න හිතාගෙන ඉන්න චරිතයක් නොවී එක්කෝ තමන්ගේ උත්සාහයෙන් නැගිටින්න හෝ තමන්ගේ වැරදි නිසා වැටෙන්න පුළුවන් චරිතයක් නම් ඕව වරදිනවා.
     
    • Haha
    Reactions: Be_Positive

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ඕක මටත් ප්‍රශ්නයක්. ඒත් මට මෙහෙම උත්තරයක් හම්බුනා. නාඩි වාක්‍ය කියන එක බලන්න එන්නේ එක භවයකදී විතරයි . ඒ එන කාලේ මේ ආත්මෙදි මේ කාලේදී කියල ඒකෙ ලියවෙනවා. එතකොට ඒ කාලෙට සාපේක්ෂව ඒ වෙනකම් අතීතය විදිහට කියන්නෙ ඒ ආත්මේ අම්මා තාත්ත පවුලේ විස්තර, රස්සාව වගේ ඒවානේ. ඒව සාමාන්‍යයෙන් අපේ උත්සාහයකින් හෝ දුර්වල තාවයකින් වෙනස් නොවෙන දේවල්. ඒත් අනාගතේ අපි අහන්නේ නිශ්චිතව පවතින දේවල් නෙවේ අපි archive කරගන්න goals, අපේ අද තීරණ අනුව අනාගතය shape කරගන්න පුළුවන් දේවල්. එතකොට එයා සාම්‍යයෙන් ඉපදුන විදිහටම මැරෙන්න හිතාගෙන ඉන්න චරිතයක් නොවී එක්කෝ තමන්ගේ උත්සාහයෙන් නැගිටින්න හෝ තමන්ගේ වැරදි නිසා වැටෙන්න පුළුවන් චරිතයක් නම් ඕව වරදිනවා.

    කීයක් ගියාද ඕක බලන්න?
     
    • Like
    Reactions: Be_Positive

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Online call ekak aran.
    ඒ තැනකට ගිහින් බලපන් මන් පොඩ්ඩක් ඒ පත්තිරුවත් පොඩ්ඩක් ඉල්ලලා බැලුව. ලියල තියන මෙලෝ මලදානයක් නම් තේරෙන්නේ නෑ ඉතින්.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    ඒ තැනකට ගිහින් බලපන් මන් පොඩ්ඩක් ඒ පත්තිරුවත් පොඩ්ඩක් ඉල්ලලා බැලුව. ලියල තියන මෙලෝ මලදානයක් නම් තේරෙන්නේ නෑ ඉතින්.
    ඔව් හෙම කරන්න ඕන. මම දන්න කෙල්ලෙක්ටත් බමබා වලින් කියල තිබ්බා ඒකිගේ ප්‍රශ්නයක ්නිසා බදින් වෙන්ැන කියල ඒකිගේ හෙම ගතිගුණ තමයි තියෙන්නේ නිකන් අනිත් එවුන්ව පහත් කරලා කතා කරන ඒකි ගිය ආත්මෙක් පිරිමියෙක්ලු අනිත් එවුන්ය යටත් කරන් වැඩ අරන් තියෙලු
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කීයක් ගියාද ඕක බලන්න?
    මන් මචං chapters 3i බැලුවේ. ඒකට 9000i. Translator ට 1000i. ඔක්කොම 10000i මීට අවුරුද්දකට විතර කලින්.

    ඇත්තම කතාව ඕක බැලුව කියල වෙන සෙතක් නම් නෑ. අපි දන්න දෙය අපි වෙන කෙනෙක්ගෙන් අහගන්නවා. ඒකට ඔච්චර වියදම් කරන්න අවශ්‍ය නෑ. අනාගතය කොමත් sure නෑනේ. බලන්න ආසම නම් ගිහින් අහපන් පෙර ආත්ම ගැන කියන chapter එක විතරක්. ඒක ටිකක් interesting. අපේ වැරද්දක් කිව්වොත් හරි හෝ වැරදි අපිට හදාගන්න හරි පුළුවන් කලින් ආත්ම වල කල. නැත්තම් වෙන දෙයක් නෑ. බොරුවට සල්ලි වියදම් කරන්න එපා. උන් කියන්නෙ නම් ඒ තියෙන අඩුපාඩු වලට india වල මෙහෙම පූජාවක් කරල යන්ත්‍රයක් දාන්න ඕනි කියල. ඒව නම් තනිකර බිස්නස්.
    ------ Post added on Dec 21, 2025 at 2:40 PM
     
    • Sad
    Reactions: asbestos