කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    Adi gahhnne nedda
    නෑ බං. අවුරුදු 3 ක් වෙනවා නවත්තලා. දැන් අමද්‍යපයි.

    දිනකට එක පැයක් හොදට දාඩිය වැටෙන්න ඇවිදපන්. එක්කෝ සයිකලේ පැදපන්.
    නැත්නම් ගෙදර ඉදන් කරන දෙයක් කරපන්. මාස දෙකකින් ආයේ බලපන්. එච්චරයි

    යකිනාරන්, කරපිංචා (මාරුවෙන් මාරුවට) කැද බීපන්

    අඩිය ගහනවනම් තෙල් බයිට් එක මාරු කරපන්
    Thank you machan.
    ------ Post added on Dec 22, 2025 at 4:38 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මේකට බෙහෙත් ගන්න එපා බං... මේ ටික කෑම වලින් ඇවිදලා කන්ට්‍රෝල් කර ගනින්...
    මාත් හිතුවේ එහෙම මාස 3 ක් විතර ට්‍රයි කරන්න මචං.
     
    • Love
    Reactions: Martian Professor

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මත්පැන් බොන්න එපා
    බත් කන්න එපා
    පාන් කන්න එපා
    තෙල් ජාති කන්න එපා
    පොල් ජාති කමක් නෑ
    නිකන් ඉන්න එපා
    හොඳට ඇවිදින්න
    කුකුල් මස් කමක් නෑ

    නැත්තං හෘදාබාධයක් වගේ එයි වයස කීයද
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,305
    8,271
    113
    Galaha
    මට මොන ලෙඩ තියෙනවද දන්නෙ නෑ බං. වෙලාවකට හිතෙනව මෙහෙම ඉන්නව ඇති කියල මම කිසිම වැඩක් කරන්නෙ නෑ ඇඟ වෙහෙසලා. :sorry:
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,529
    3,216
    113
    මාත් හිතුවේ එහෙම මාස 3 ක් විතර ට්‍රයි කරන්න මචං.
    එක හොඳයි බං උඹේ Triglycerides වැඩි නෑනේ බං... මගේ එකත් 290 ක් විතර තිබුණා... කෑමෙන් සහ ඇවිදලා අඩු කර ගත්තේ බං... තාම අඩු කරගෙන යනවා... තව මම හීන්බෝවිටියා බොනවා බං
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මත්පැන් බොන්න එපා
    බත් කන්න එපා
    පාන් කන්න එපා
    තෙල් ජාති කන්න එපා
    පොල් ජාති කමක් නෑ
    නිකන් ඉන්න එපා
    හොඳට ඇවිදින්න
    කුකුල් මස් කමක් නෑ

    නැත්තං හෘදාබාධයක් වගේ එයි වයස කීයද
    owa mokuth karanne netiwa innawata wada honda merilama yanawa ban
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මත්පැන් බොන්න එපා - දැන් බොන්නෑ මචං.
    බත් කන්න එපා - වේල් දෙකක් කනවා. ඒත් අඩුවෙන්
    පාන් කන්න එපා - නැවැත්තුවා.
    තෙල් ජාති කන්න එපා - අඩු කරා එයා ෆ්‍රයර් එකක් ගත්තා.
    පොල් ජාති කමක් නෑ
    නිකන් ඉන්න එපා - වේගෙන් ඇවිදිනවා පැය භාගයක්.
    හොඳට ඇවිදින්න
    කුකුල් මස් කමක් නෑ

    නැත්තං හෘදාබාධයක් වගේ එයි වයස කීයද 41

    මට මොන ලෙඩ තියෙනවද දන්නෙ නෑ බං. වෙලාවකට හිතෙනව මෙහෙම ඉන්නව ඇති කියල මම කිසිම වැඩක් කරන්නෙ නෑ ඇඟ වෙහෙසලා. :sorry:
    චෙක් කරපං. මම අවුරුද්ද ගානේ චෙක් කර කර හිටියේ. ඒකයි මේක අහු උනේ.
    ------ Post added on Dec 22, 2025 at 5:02 PM
     
    • Like
    Reactions: max_pain

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    එක හොඳයි බං උඹේ Triglycerides වැඩි නෑනේ බං... මගේ එකත් 290 ක් විතර තිබුණා... කෑමෙන් සහ ඇවිදලා අඩු කර ගත්තේ බං... තාම අඩු කරගෙන යනවා... තව මම හීන්බෝවිටියා බොනවා බං
    දැන් මාස කීයක්ද මචං. දැන් ලෙවල් කොහොමද තියන්නේ?
    හීන්බෝවිටියා සතියට දවස් කීයක් බොනවද?
     
    • Like
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,529
    3,216
    113
    දැන් මාස කීයක්ද මචං. දැන් ලෙවල් කොහොමද තියන්නේ?
    හීන්බෝවිටියා සතියට දවස් කීයක් බොනවද?
    දැන් 140ඉ බං.... මට හාට් කෙස් එකක් තියනවා.... එතකොට තමා මේක අහු උනේ... Doctor කීවා බෙහෙත් බොන්න ගත්තොත් දිගටම බොන්න වෙනවා... තාම වයස නැති නිසා මාස තුනක් ඇතුලත අඩු කර ගන්න කියලා... මාස තුනෙන් වගේ මේ ගාන ට අඩු උනා බං.... සතියට තුන් පාරක් උදේ බොනවා නම්... හැබැයි සමහර දවසට මිස් වෙනවා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,721
    25,867
    113
    ටිකක් කඩෙන් කෑවා මචං.
    සතියට දවස් 4 ක් විතර කඩෙන් වඩයක් හරි කෑවා.
    වඩයක් කාලානම් වෙන්න බෑ, හොඳට කන්න ඇති තෙල් එහෙම. Intermittent fasting ට්‍රයි කරපන්
     
    • Like
    Reactions: WhyNot1

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    බෙහෙත් ගත්තොත් දිගටම ගන්න වෙනවද? මම දන් අවුරුද්දක් විතර බෙහෙත් ගන්නවා බෙහෙත් නවත්තපු හැටියේ වැඩි වෙනවා, මගේ triglycerides 610 ta thibuna 1st time check karaddi