ඕකුන්ට කරන්න වැඩකුත් තියෙන්න එපැයි බන්...ලංකාවේ ගණිකා වෘතිය තහනම් නෑ, පිම්පිං වැඩේ තහනම්. තව කෙනෙක්ව යොදවන්න.ඒකට පහසුකම් දෙන්නයි බැරි. ඕනි තරන් නඩු තීන්දුත් තියෙනවා. මොනා හරි උස්සන් ඇවිල්ලා රට අවුලෝනවා.
Brothels තහනම්.ලංකාවේ ගණිකා වෘතිය තහනම් නෑ, පිම්පිං වැඩේ තහනම්. තව කෙනෙක්ව යොදවන්න.ඒකට පහසුකම් දෙන්නයි බැරි. ඕනි තරන් නඩු තීන්දුත් තියෙනවා. මොනා හරි උස්සන් ඇවිල්ලා රට අවුලෝනවා.
එක තමයි මාත් බැලුවේ ,lankwe kohomath tahanam na.
na bn. wenasak na. uba kiwwa tika tamai tahanamඑක තමයි මාත් බැලුවේ ,
ගණිකා මධ්‍යස්ථාන ගැන නීතිය තියෙන්නේ & ඒ ස්ථාන වල ගණිකා සේවය කිරීම & manage කිරීම තහනම්
නැතුව කොටුවේ ඉන්න ගණිකාවෝ තහනම් කතාවක් නීතියේ නැහැ නේද දැන් වෙනස් ද දන්නේ නැහැ .
nithigatai neda? @2osama dan awurudu kiyak fuka wikunanawada?ගණක වෘත්තිය නීතිගත කලොත් මමත් කාන්තාවන්ට ලිංගික සේවා සපයන ගණකයෙක් වෙනවා.
Mama awurudu ganaka Idan Ube ammath ekka business karannenithigatai neda? @2osama dan awurudu kiyak fuka wikunanawada?
ube fuke foot ball match ekak unat gahanna puluwan kiyala kiriye un kiyanne.. fuka wikunan paduwe idapan pons..Mama awurudu ganaka Idan Ube ammath ekka business karanne
මම ෆූට් බොල් ගහන්නේ උබේ අම්මාගේ බඩ උඩube fuke foot ball match ekak unat gahanna puluwan kiyala kiriye un kiyanne.. fuka wikunan paduwe idapan pons..
mainage walla dan dead da?මම ෆූට් බොල් ගහන්නේ උබේ අම්මාගේ බඩ උඩ
උඹේ අම්මා තමා මයිනාගේ වල්ල ගැන දන්නේmainage walla dan dead da?
කවද හරි හිතලා තියද ඇයි ගණිකා වෘත්තිය කියන්නේ ගණිකා රස්සාව, ගණිකාව කියන්නේ නැතුව කියලා ...
ගණිකාවක් කියන්නේ රස්සාවකට එහා ගියපු දෙයක්, සල්ලි දීලා කකුල් දෙක පළල් කරනවා ට එහා ගියපු දෙයක් ...
ගොඩක් ගෑනු විකුනන්නේ උන්ගේ ආත්මය ... රුපියල් පන්දාහක් ඉස්සරහ උන් පැත්ත පෙරලෙන්නේ අපිට ලෝකයාට කියාගන්න බැරි මහා කඳුළු කතාවක් හිත යට හංගගෙන ...
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ...
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...
කියලා අමරසිරි පීරිස් කිව්වේ ඒකයි.
වෛශ්‍යාවක් නිවන්නේ පිරිමින්ගේ අස්සේ ඇවිලෙන මහා ගින්නක් .... පිරිමියෙක් ගේ නෙවේ, පිරිමි දහස් ගානකගේ හිතේ ඇවිලෙන මහා ගින්නක් ...
උන් ඒ ගින්න නිව්වේ නැත්තං, ඒ ගින්නට ඒ පිරිමින්ගේ ලෙයින් උපන් දරුවන්, තවත් අහිංසක ගැහැණු හිත් පිච්චිලා විනාශ වෙලා යන්න පුළුවන්.
ඒකයි වෛශ්‍යා වෘත්තිය මේ ලෝකේ වෛද්‍ය වෘත්තීය හා සම තැනක තබා එයට ඒ ගෞරවය දෙන්නේ .....
@Yeezus