ගංවතුර අස්සේ ගණිකා වෘත්තිය ගැසට් කරලා 🫦🤌

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ලංකාවේ ගණිකා වෘතිය තහනම් නෑ, පිම්පිං වැඩේ තහනම්. තව කෙනෙක්ව යොදවන්න.ඒකට පහසුකම් දෙන්නයි බැරි. ඕනි තරන් නඩු තීන්දුත් තියෙනවා. මොනා හරි උස්සන් ඇවිල්ලා රට අවුලෝනවා.
    ඕකුන්ට කරන්න වැඩකුත් තියෙන්න එපැයි බන්...
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,226
    12,663
    113
    🌎
    ලංකාවේ ගණිකා වෘතිය තහනම් නෑ, පිම්පිං වැඩේ තහනම්. තව කෙනෙක්ව යොදවන්න.ඒකට පහසුකම් දෙන්නයි බැරි. ඕනි තරන් නඩු තීන්දුත් තියෙනවා. මොනා හරි උස්සන් ඇවිල්ලා රට අවුලෝනවා.
    Brothels තහනම්.
    ගණිකා වෘත්තිය, සුද්දාගේ කලේ තියන අයාලේ යාම කියන එකෙන් තහනම්.

    මමත් පෝස්ට් එකක දැක්කේ
     
    • Like
    Reactions: Kodiya97

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    හරි සාක්ශියක් හොයාගන්න බැරුව මොකක් හරි වචනෙකට දගලන දැගලිල්ල. ඇත්‍තටම එහෙම කළා නං උබල නටන්න කලින් රටේ මිට වඩා ඇවිස්සෙන තැන් තියනව. බොරු බයිල. NPP රජයක් යටතේ කිසිවක් වන්නෙ නැත
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    lankwe kohomath tahanam na.
    එක තමයි මාත් බැලුවේ ,
    ගණිකා මධ්‍යස්ථාන ගැන නීතිය තියෙන්නේ & ඒ ස්ථාන වල ගණිකා සේවය කිරීම & manage කිරීම තහනම්

    නැතුව කොටුවේ ඉන්න ගණිකාවෝ තහනම් කතාවක් නීතියේ නැහැ නේද දැන් වෙනස් ද දන්නේ නැහැ .
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,920
    3,407
    113
    එක තමයි මාත් බැලුවේ ,
    ගණිකා මධ්‍යස්ථාන ගැන නීතිය තියෙන්නේ & ඒ ස්ථාන වල ගණිකා සේවය කිරීම & manage කිරීම තහනම්

    නැතුව කොටුවේ ඉන්න ගණිකාවෝ තහනම් කතාවක් නීතියේ නැහැ නේද දැන් වෙනස් ද දන්නේ නැහැ .
    na bn. wenasak na. uba kiwwa tika tamai tahanam
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    කවද හරි හිතලා තියද ඇයි ගණිකා වෘත්තිය කියන්නේ ගණිකා රස්සාව, ගණිකාව කියන්නේ නැතුව කියලා ...

    ගණිකාවක් කියන්නේ රස්සාවකට එහා ගියපු දෙයක්, සල්ලි දීලා කකුල් දෙක පළල් කරනවා ට එහා ගියපු දෙයක් ...

    ගොඩක් ගෑනු විකුනන්නේ උන්ගේ ආත්මය ... රුපියල් පන්දාහක් ඉස්සරහ උන් පැත්ත පෙරලෙන්නේ අපිට ලෝකයාට කියාගන්න බැරි මහා කඳුළු කතාවක් හිත යට හංගගෙන ...

    ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ...
    කුහුඹුවකුට වරදක් නැති
    වැරදිකාර ළඳුනේ...

    කියලා අමරසිරි පීරිස් කිව්වේ ඒකයි.

    වෛශ්‍යාවක් නිවන්නේ පිරිමින්ගේ අස්සේ ඇවිලෙන මහා ගින්නක් .... පිරිමියෙක් ගේ නෙවේ, පිරිමි දහස් ගානකගේ හිතේ ඇවිලෙන මහා ගින්නක් ...

    උන් ඒ ගින්න නිව්වේ නැත්තං, ඒ ගින්නට ඒ පිරිමින්ගේ ලෙයින් උපන් දරුවන්, තවත් අහිංසක ගැහැණු හිත් පිච්චිලා විනාශ වෙලා යන්න පුළුවන්.

    ඒකයි වෛශ්‍යා වෘත්තිය මේ ලෝකේ වෛද්‍ය වෘත්තීය හා සම තැනක තබා එයට ඒ ගෞරවය දෙන්නේ .....

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800

    ✍️ @Yeezus

    එහෙනම් ඉන්දියාවේ රේප් නැති වෙන්න එපැයි
    උන් රංචු ගැහිලා රේප් කරන්නේ
     
    • Like
    Reactions: Yeezus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    @shenat menna mage Amma Goda

    skeleton-meme.gif
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    ගූ පෝට්ටුවො බය වෙලා මොකද. උබලගෙ ගෑනු ඒ රස්සාවට බහී කියලද? රු. 1000 මේකෙ ත්‍රෙඩ් නොදා ගිහින් කුලී වැඩක් වත් කරපියව්