බෙහෙත් ගත්තොත් දිගටම ගන්න වෙනවද? මම දන් අවුරුද්දක් විතර බෙහෙත් ගන්නවා බෙහෙත් නවත්තපු හැටියේ වැඩි වෙනවා, මගේ triglycerides 610 ta thibuna 1st time check karaddi
![]()
මේකට බෙහෙත් ගන්න වෙයිද මචංලා.
![]()
මේකට බෙහෙත් ගන්න වෙයිද මචංලා.
එක හොඳයි බං උඹේ Triglycerides වැඩි නෑනේ බං... මගේ එකත් 290 ක් විතර තිබුණා... කෑමෙන් සහ ඇවිදලා අඩු කර ගත්තේ බං... තාම අඩු කරගෙන යනවා... තව මම හීන්බෝවිටියා බොනවා බං
Heen bovitiya beepan
පුළුවන් තරම් ගෙදරින් කන්න.
රෑට වත් අඩුම ගානේ බත් නැතිව එළවළු, කඩල, මාළු කෑල්ලක් වගේ දේවල් කන්න බලන්න.
පෙති ගැහුවොත් එක පාරම බහිනවා. අවුලක් නෑ ඊට පස්සේ නොබි ඉන්න පුළුවන්
හැබැයි උබෙ HDL වැඩි නේ.. Dr. කෙනෙක්ට පෙන්නලා මොනවා හරි කරත් කම ක් නෑ.
ඔතන පොඩි කේස් එකක් තියනවා නේද? අර ratio එක අඩු උනාට මුගේ HDL, LDL දෙකම වැඩි.යකෝ 60 කොහෙද වැඩි HDL වෙන්නේ![]()
. 230 යනකම් total ගිහින් තිබිලා යන්තම් 190 ගණන් වලට අඩු කර ගත්තා. දැන් HDL වැඩි කරගන්න මොනවා හරි කරන්න ඕනේ.. කඩෙන් කොත්තු, රයිස්, කන එක අඩු කරා. පිටි කන එකත් අඩු කරා සෑහෙන්නමම බොන්නේ කුඩු එක්ක බං.... එකේ නම මතක නෑ... හැබැයි හොඳයි.... උදේ උණු වතුර එකකට දාලා තියලා පෙරළා එක උගුරට බීලා දානවා බං... හෙමීට බීවොත් නම් බොන්න බෑ තමා බංහීන්බෝවිටියා කොහොමද බොන්නේ මචන් ? කැඳ ද ? රෙසිපිය කියන්න පුළුවන් ද ? මට හීන්බෝවිටියා කොහොම හැදුවත් බොන්න පොඩි අප්පිරියාවක් එනවා
Hamadama awidinna
Thel kama adu karanaa
Yakinaran bonna/ daraz eke athi
bath kanna epalu,paan epalu,adi epalu,thel epalu ethkota kanna deyak nehane ban
මස් මාළු කිරි බිත්තර අලිපේර බටර් පොල් තෙල් ඔලිව් තෙල්
බත් පිටි සීනි එලවළු තෙල් මාගරීන්
------ Post added on Dec 22, 2025 at 7:09 PM
මුල් දවස් 5-6ක් කලහම ඇති. ලොකු වීදුරුවකට ගොරක කෑලි 3-4ක් දාල නටන වතුර දාල වහන්න. උදේ බොන්න.. 3වෙනි දවස වෙනකොට උඔට නිදිමත කම්මැලිකම නැතිවෙලා යනවා.. අත්දුටුයි
Nah ban.. bonna kawruth nah.. serma un rata..ලොක්කයියා දන්කොටුව මත්පැන් පානය කරනවා නේද දිනපතා
thaniyama bonne beer ekak witharai..naththalath kisi kick ekak nah wage.. 