මූ කිරියෙ ප්‍රොමෝට් කරපු ගූ ගොඩවල් තව ගොඩක් තියෙනවා. ඔක්කොම මට මතක නෑ![]()
Xiaomi
DAMRO
Intermittent Fasting
Last edited:
මූ කිරියෙ ප්‍රොමෝට් කරපු ගූ ගොඩවල් තව ගොඩක් තියෙනවා. ඔක්කොම මට මතක නෑ![]()
Eka nam atta.. oka SLT package wagekut promote Kara . Aparade nuge kimata owa gatta nam..@Hyaenidae මුගෙන් රෙකමඩේශන් ගන්න උබලට පික්සුද උට්ටෝඉන්දියන් ගූ ගොඩවල් කැඩුනම ඌට කියලම හදාගනින්. කතෲගේ වෙනත් රෙකමදාරැ
1. ගෝටාභය
2.අනුර කුමාර
3. Suzuki fronx
4. Nissan Magnite
මූ කිරියෙ ප්‍රොමෝට් කරපු ගූ ගොඩවල් තව ගොඩක් තියෙනවා. ඔක්කොම මට මතක නෑ![]()
Aniwaryayen anagathaye wenna niyamitha deyakEka nam atta.. oka SLT package wagekut promote Kara . Aparade nuge kimata owa gatta nam..
Oka ohoma gihin naemolaya wat promote karanawa sure..
ගෝටාභයටත් දීල අනුරටත් දීල toyota rebadge එකක් ගන්න බලන් හිටපු මම.. අදහස අතඇරිය. දැන් ආයිත් ගන්න එකක් නෑ.@Hyaenidae මුගෙන් රෙකමඩේශන් ගන්න උබලට පික්සුද උට්ටෝඉන්දියන් ගූ ගොඩවල් කැඩුනම ඌට කියලම හදාගනින්. කතෲගේ වෙනත් රෙකමදාරැ
1. ගෝටාභය
2.අනුර කුමාර
3. Suzuki fronx
4. Nissan Magnite
මූ කිරියෙ ප්‍රොමෝට් කරපු ගූ ගොඩවල් තව ගොඩක් තියෙනවා. ඔක්කොම මට මතක නෑ![]()
සල්ලි රෝලක් ගහලා හරි ගේමක් ගහන්න පුලුවන් නම් මචන් JDM එකක් ගනින්. ඒකත් මිට්සුබිශි / නිසාන් වගේ එවා ගන්න එපා පුලුවන් නම්. ටොයෝටා / සුසුකි / හොන්ඩා වගේ එකක් ගන්න පුලුවන් නම්. මුකුත්ම කරගන්න බැරි නම් ඉන්දියන් එකක් ගන්න හැබැයි quality එක පැත්තෙන් ජපන් මොඩල් වලට වඩා 50% අඩුයි කියලා හිතාගෙනම ගන්න. බොරැවට high hopes තියාගන්නෙ නැතිව. මේකෙ ලොරි ටෝක් දෙන එවුන් උබට සල්ලි දෙන්නෙ නෑ ඉන්දියන් පඩන්ගු හදාගන්නගෝටාභයටත් දීල අනුරටත් දීල toyota rebadge එකක් ගන්න බලන් හිටපු මම.. අදහස අතඇරිය. දැන් ආයිත් ගන්න එකක් නෑ.
මුලින්ම nissan almera එකක් ගන්න හිටියෙ. ඒක cvt
120 රේන්ජ් එකේ සෙඩාන් මුකුත් නෑ, 150 රේන්ජ් එකෙත් නෑ, එහෙම බැලුවාම දැන් තියෙනෙ 1500cc එක දීල ගන්න සෙඩාන් එකක් නෑ. මේක පදින එක තමා එකම ඔප්ශන් එක.සල්ලි රෝලක් ගහලා හරි ගේමක් ගහන්න පුලුවන් නම් මචන් JDM එකක් ගනින්. ඒකත් මිට්සුබිශි / නිසාන් වගේ එවා ගන්න එපා පුලුවන් නම්. ටොයෝටා / සුසුකි / හොන්ඩා වගේ එකක් ගන්න පුලුවන් නම්. මුකුත්ම කරගන්න බැරි නම් ඉන්දියන් එකක් ගන්න හැබැයි quality එක පැත්තෙන් ජපන් මොඩල් වලට වඩා 50% අඩුයි කියලා හිතාගෙනම ගන්න. බොරැවට high hopes තියාගන්නෙ නැතිව. මේකෙ ලොරි ටෝක් දෙන එවුන් උබට සල්ලි දෙන්නෙ නෑ ඉන්දියන් පඩන්ගු හදාගන්න
120 රේන්ජ් එකේ සෙඩාන් මුකුත් නෑ, 150 රේන්ජ් එකෙත් නෑ, එහෙම බැලුවාම දැන් තියෙනෙ 1500cc එක දීල ගන්න සෙඩාන් එකක් නෑ. මේක පදින එක තමා එකම ඔප්ශන් එක.
Honda city තමයි. ඒකත් basic model එකක් මන් හිතන්නෙ. ජපන් කලුවො දැන් සෙඩාන් ගහන්නෙ සෑහෙන අඩුවෙන් බන්. ඔක්කොම discontinued120 රේන්ජ් එකේ සෙඩාන් මුකුත් නෑ, 150 රේන්ජ් එකෙත් නෑ, එහෙම බැලුවාම දැන් තියෙනෙ 1500cc එක දීල ගන්න සෙඩාන් එකක් නෑ. මේක පදින එක තමා එකම ඔප්ශන් එක.
raize set na. eka aunama suv ekakuth na.Honda city තමයි. ඒකත් basic model එකක් මන් හිතන්නෙ. ජපන් කලුවො දැන් සෙඩාන් ගහන්නෙ සෑහෙන අඩුවෙන් බන්. ඔක්කොම discontinued![]()
Japan fail ewa neddaමෙයින් ඉගෙනගතහැකි පාඩම. මොනවා උනත් ඔර්ජිනල් ජපන් JDM එකක්ම ගනින් ගන්නවනම්.
Ewa JNCAP witharane test karanne.Japan fail ewa nedda
Fronx fil une Australia yawapu set ekak witharay. ekath rear seat belt . a issue eka hadala ewwahama harine . Japan ewa kochchara fail wela thiyadaEwa JNCAP witharane test karanne.
FronX 1500CC JNCAP 4 star thynw. Ekama ANCAP 1 star![]()
තව ටිකක් ඉවසලා බලලාඊයේ බොරැල්ලෙ AMW එකෙන් මේක බලලා ලබන සතියෙ ඕඩරේ දාන්න හිටියෙ. දැන් මොනවා කරනවද මන්දා, Ativa එකත් 1 Star නේද Latin NCAP එකේ? වෙන වාහනයක් නෑ මේ ගානට, ලඩි නම් ගන්න බෑ.
View attachment 260532
Fronx fil une Australia yawapu set ekak witharay. ekath rear seat belt . a issue eka hadala ewwahama harine . Japan ewa kochchara fail wela thiyada
මොලේ තියෙන එකෙක් ගන්නේ මේක. අර පිටට ඔපේ පේන නිසා range rover එකක් වගේ කියලා හිතන් අනිත් මිනිස්සුන්ට පෙන්න ලොකු කමට වාහන ගන්න ගියාම ඔහොම තමා. සමහර අයගේ කැමැත්ත බං ඉතින් මුකුත් කියන්නත් බෑ.Toyota Roomy එකක් ගන්න එක Fronx / Taisor දෙකට වඩා හොද චොයිස් එකක් කියලා කියන්න පුලුවන් එහෙම බැලුවම
++@Hyaenidae මුගෙන් රෙකමඩේශන් ගන්න උබලට පික්සුද උට්ටෝඉන්දියන් ගූ ගොඩවල් කැඩුනම ඌට කියලම හදාගනින්. කතෲගේ වෙනත් රෙකමදාරැ
1. ගෝටාභය
2.අනුර කුමාර
3. Suzuki fronx
4. Nissan Magnite
මූ කිරියෙ ප්‍රොමෝට් කරපු ගූ ගොඩවල් තව ගොඩක් තියෙනවා. ඔක්කොම මට මතක නෑ![]()
ඊයා යකෝ panda recommend කරද මු මන් හිතුවේ වාහන ගැන දන්න unbiased පොරක් කියලා. මාත් එක්ක.මූ කොච්චර මාර ගත්තද ඔය fronx මඟුලට මන් ඉස්සර ඉදන්ම කිව්වා නේ ඔය ඉන්දියන් මගුල් ගද්දී හොඳට හොයන්න ඕනේ කියලා. මුට JDM වාහන පෙන්න බෑ නේ මට sale කාරය කියලත් බැන්න. යකෝ මොලේ තියෙන එකෙක් panda promote කරනවද පාරේ යද්දි කෑලි හැලෙනවා දිරාල මේ වෙද්දි.++
මයික්‍රො පැන්ඩා
මයික්‍රො එමර්ල්ඩ්
![]()