Fronx fails ANCAP safety testing

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,746
    20,262
    113
    හස්තිශෛලපුර
    @Hyaenidae මුගෙන් රෙකමඩේශන් ගන්න උබලට පික්සුද උට්ටෝ 🤣🤣 ඉන්දියන් ගූ ගොඩවල් කැඩුනම ඌට කියලම හදාගනින්. කතෲගේ වෙනත් රෙකමදාරැ

    1. ගෝටාභය
    2.අනුර කුමාර
    3. Suzuki fronx
    4. Nissan Magnite

    මූ කිරියෙ ප්‍රොමෝට් කරපු ගූ ගොඩවල් තව ගොඩක් තියෙනවා. ඔක්කොම මට මතක නෑ 😜
    Eka nam atta.. oka SLT package wagekut promote Kara . Aparade nuge kimata owa gatta nam..

    Oka ohoma gihin naemolaya wat promote karanawa sure..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,621
    113
    Gampaha
    @Hyaenidae මුගෙන් රෙකමඩේශන් ගන්න උබලට පික්සුද උට්ටෝ 🤣🤣 ඉන්දියන් ගූ ගොඩවල් කැඩුනම ඌට කියලම හදාගනින්. කතෲගේ වෙනත් රෙකමදාරැ

    1. ගෝටාභය
    2.අනුර කුමාර
    3. Suzuki fronx
    4. Nissan Magnite

    මූ කිරියෙ ප්‍රොමෝට් කරපු ගූ ගොඩවල් තව ගොඩක් තියෙනවා. ඔක්කොම මට මතක නෑ 😜
    ගෝටාභයටත් දීල අනුරටත් දීල toyota rebadge එකක් ගන්න බලන් හිටපු මම.. අදහස අතඇරිය. දැන් ආයිත් ගන්න එකක් නෑ.
    මුලින්ම nissan almera එකක් ගන්න හිටියෙ. ඒක cvt
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    ගෝටාභයටත් දීල අනුරටත් දීල toyota rebadge එකක් ගන්න බලන් හිටපු මම.. අදහස අතඇරිය. දැන් ආයිත් ගන්න එකක් නෑ.
    මුලින්ම nissan almera එකක් ගන්න හිටියෙ. ඒක cvt
    සල්ලි රෝලක් ගහලා හරි ගේමක් ගහන්න පුලුවන් නම් මචන් JDM එකක් ගනින්. ඒකත් මිට්සුබිශි / නිසාන් වගේ එවා ගන්න එපා පුලුවන් නම්. ටොයෝටා / සුසුකි / හොන්ඩා වගේ එකක් ගන්න පුලුවන් නම්. මුකුත්ම කරගන්න බැරි නම් ඉන්දියන් එකක් ගන්න හැබැයි quality එක පැත්තෙන් ජපන් මොඩල් වලට වඩා 50% අඩුයි කියලා හිතාගෙනම ගන්න. බොරැවට high hopes තියාගන්නෙ නැතිව. මේකෙ ලොරි ටෝක් දෙන එවුන් උබට සල්ලි දෙන්නෙ නෑ ඉන්දියන් පඩන්ගු හදාගන්න
     
    • Like
    Reactions: johnferna678

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,621
    113
    Gampaha
    සල්ලි රෝලක් ගහලා හරි ගේමක් ගහන්න පුලුවන් නම් මචන් JDM එකක් ගනින්. ඒකත් මිට්සුබිශි / නිසාන් වගේ එවා ගන්න එපා පුලුවන් නම්. ටොයෝටා / සුසුකි / හොන්ඩා වගේ එකක් ගන්න පුලුවන් නම්. මුකුත්ම කරගන්න බැරි නම් ඉන්දියන් එකක් ගන්න හැබැයි quality එක පැත්තෙන් ජපන් මොඩල් වලට වඩා 50% අඩුයි කියලා හිතාගෙනම ගන්න. බොරැවට high hopes තියාගන්නෙ නැතිව. මේකෙ ලොරි ටෝක් දෙන එවුන් උබට සල්ලි දෙන්නෙ නෑ ඉන්දියන් පඩන්ගු හදාගන්න
    120 රේන්ජ් එකේ සෙඩාන් මුකුත් නෑ, 150 රේන්ජ් එකෙත් නෑ, එහෙම බැලුවාම දැන් තියෙනෙ 1500cc එක දීල ගන්න සෙඩාන් එකක් නෑ. මේක පදින එක තමා එකම ඔප්ශන් එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    120 රේන්ජ් එකේ සෙඩාන් මුකුත් නෑ, 150 රේන්ජ් එකෙත් නෑ, එහෙම බැලුවාම දැන් තියෙනෙ 1500cc එක දීල ගන්න සෙඩාන් එකක් නෑ. මේක පදින එක තමා එකම ඔප්ශන් එක.

    Ai Civic 2019 1.5L ekak thibbe 130 ta da kohedo
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    120 රේන්ජ් එකේ සෙඩාන් මුකුත් නෑ, 150 රේන්ජ් එකෙත් නෑ, එහෙම බැලුවාම දැන් තියෙනෙ 1500cc එක දීල ගන්න සෙඩාන් එකක් නෑ. මේක පදින එක තමා එකම ඔප්ශන් එක.
    Honda city තමයි. ඒකත් basic model එකක් මන් හිතන්නෙ. ජපන් කලුවො දැන් සෙඩාන් ගහන්නෙ සෑහෙන අඩුවෙන් බන්. ඔක්කොම discontinued 😑
     
    • Like
    Reactions: voslbentota

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,621
    113
    Gampaha
    Honda city තමයි. ඒකත් basic model එකක් මන් හිතන්නෙ. ජපන් කලුවො දැන් සෙඩාන් ගහන්නෙ සෑහෙන අඩුවෙන් බන්. ඔක්කොම discontinued 😑
    raize set na. eka aunama suv ekakuth na.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    ඊයේ බොරැල්ලෙ AMW එකෙන් මේක බලලා ලබන සතියෙ ඕඩරේ දාන්න හිටියෙ. දැන් මොනවා කරනවද මන්දා, Ativa එකත් 1 Star නේද Latin NCAP එකේ? වෙන වාහනයක් නෑ මේ ගානට, ලඩි නම් ගන්න බෑ.

    View attachment 260532
    තව ටිකක් ඉවසලා බලලා
    Yaris Cross එකක් බස්සමු බොසා 😍
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    Fronx fil une Australia yawapu set ekak witharay. ekath rear seat belt . a issue eka hadala ewwahama harine . Japan ewa kochchara fail wela thiyada

    In addition to its poor overall crash performance, ANCAP testing identified a serious and separate safety concern, with a rear seatbelt failure occurring during the full width frontal crash test. This component failure has been reported to Australian and New Zealand vehicle safety regulators.

    https://www.ancap.com.au/media-and-...uzuki-fronx-testing-reveals-component-failure

    Meke kiyana hatiyata nam seatbelt eka fail wune nathath overall crash performance poor.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Toyota Roomy එකක් ගන්න එක Fronx / Taisor දෙකට වඩා හොද චොයිස් එකක් කියලා කියන්න පුලුවන් එහෙම බැලුවම
    මොලේ තියෙන එකෙක් ගන්නේ මේක. අර පිටට ඔපේ පේන නිසා range rover එකක් වගේ කියලා හිතන් අනිත් මිනිස්සුන්ට පෙන්න ලොකු කමට වාහන ගන්න ගියාම ඔහොම තමා. සමහර අයගේ කැමැත්ත බං ඉතින් මුකුත් කියන්නත් බෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,725
    113
    @Hyaenidae මුගෙන් රෙකමඩේශන් ගන්න උබලට පික්සුද උට්ටෝ 🤣🤣 ඉන්දියන් ගූ ගොඩවල් කැඩුනම ඌට කියලම හදාගනින්. කතෲගේ වෙනත් රෙකමදාරැ

    1. ගෝටාභය
    2.අනුර කුමාර
    3. Suzuki fronx
    4. Nissan Magnite

    මූ කිරියෙ ප්‍රොමෝට් කරපු ගූ ගොඩවල් තව ගොඩක් තියෙනවා. ඔක්කොම මට මතක නෑ 😜
    ++
    මයික්‍රො පැන්ඩා
    මයික්‍රො එමර්ල්ඩ්
    😅
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ++
    මයික්‍රො පැන්ඩා
    මයික්‍රො එමර්ල්ඩ්
    😅
    ඊයා යකෝ panda recommend කරද මු මන් හිතුවේ වාහන ගැන දන්න unbiased පොරක් කියලා. මාත් එක්ක.මූ කොච්චර මාර ගත්තද ඔය fronx මඟුලට මන් ඉස්සර ඉදන්ම කිව්වා නේ ඔය ඉන්දියන් මගුල් ගද්දී හොඳට හොයන්න ඕනේ කියලා. මුට JDM වාහන පෙන්න බෑ නේ මට sale කාරය කියලත් බැන්න. යකෝ මොලේ තියෙන එකෙක් panda promote කරනවද පාරේ යද්දි කෑලි හැලෙනවා දිරාල මේ වෙද්දි.
     
    • Haha
    Reactions: nkt and pazzy12