රියදුරු බලපත්‍රය අළුත් කිරීම

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා එතෙර ඉන්ඩ යක්ක පුතෙක්ට මෙරටට නොපැමිණ ලඩකාදීපයේ ලැයිසොම අළුත් කර ගන්ට ක්‍රමයක් තියේද? එන්ඩම වෙනවද?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෙඩිකල් එක කරන්නේ කව්ද
    ෂැක්. ඔය උන්ගේ තැනින්ම කරන්ට වෙන ලයින් එකක් තියෙන්නේ නේහ්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    ෂැක්. ඔය උන්ගේ තැනින්ම කරන්ට වෙන ලයින් එකක් තියෙන්නේ නේහ්
    puluwan wei wiyadam karanawanam. lesima wade vacation ekak awama karapan
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    puluwan wei wiyadam karanawanam. lesima wade vacation ekak awama karapan
    අවුල බන් පෙබරවාරි වගේ එක්ස්පයර්. වැකේෂන් වදින්නේ ජුලි වගේ. ඒ ආවත් ඕක අස්සේ බඩගාන්න වෙන එකනේ එපා වෙන්නේ. වියදම් කලොත් ගොඩ දා ගන්න පුළුවන් වෙයිද

    හැබැයි ලංකාවෙන් එහෙම බැරි දෙයක් නෑ නේද
     
    • Like
    Reactions: netnet

    bachiya

    Member
    Dec 13, 2010
    18
    3
    3
    Eka dawasai chater wenna thiyenne dawasin kara ganna puluwan medical ekata udenma gihin , edama weraharata gihin card ekath ganna puluwan visa eka pennala...hawasa 4 - 5 weddi wade iwarai
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අවුල බන් පෙබරවාරි වගේ එක්ස්පයර්. වැකේෂන් වදින්නේ ජුලි වගේ. ඒ ආවත් ඕක අස්සේ බඩගාන්න වෙන එකනේ එපා වෙන්නේ. වියදම් කලොත් ගොඩ දා ගන්න පුළුවන් වෙයිද

    හැබැයි ලංකාවෙන් එහෙම බැරි දෙයක් නෑ නේද
    werahera appointment dla yanna. medical ekatai, license gnna ektai wenma appointment 2k dnna one.. medical eka ude 8ta withra dgththnm ubata edaama 2pm wthr weddi license eka aragena eliyta ennath plwn