2025 උබට කොහාමද?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    2025 උබල ඇචිව් කරගත්ත දේවල් තියෙයිද? ප්ලැන්ඩ් හෝ අන්ප්ලැන්ඩ්. පර්සනල් දේවල් ගොඩක් කියන්න බැරිනම් 2025 කොයිවගේද උනේ

    - ට්‍රැවල් කරා සැහෙන්න
    - ජොබ් එක පැත්ත හොදයි. හැබැයි ගොඩක් ලොකුවට ඉගෙනගන්න සෙට්වුනේ නැ (ඒක මගෙ අවුලක්,මට මිස්වුන දෙයක්)
    - අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙනගන්න ට්‍රයි කලා.
    - මික්ස් අවුරුද්දක්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,483
    13,060
    113
    🤍
    සතේ සතේ එකතු කරලා ලැප් එකක් ගත්තා.

    ඇග හැදුවා = සල්ලි ඔක්කොම ඇග හදන්න දාන්න උනා ,

    නැත්තන් zඌම් කැමරා එකක් ගන්න හිටියේ.

    ටැවල් නම් කරේම නෑ.

    අලුත් කෙල්ලෙකුත් හම්බුනා....
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    - මමත් සුපිරි ට්‍රැවල් සෙට් එකක් කවර් කරා (ලංකාවේ තියෙන එක දිගට යන්න පුළුවන් දිගම ට්‍රෙක් එක කවර් කරා)
    - ෆෝන් එක අප්ග්‍රේඩ් කරගත්තා
    - බයික් 3ක් ගරාජ් එකට ඇඩ් කරගන්න පුළුවන් උනා
    - නය රහිත අවුරුද්දක්
    - අදායම් එක්ක වියදම් ගානට බැලන්ස් එකේ ගියා (හිර වෙන්නේ නැතුව)
    - ඒ වගේම ඉතින් ඩවුන් සයිඩ් තමයි ඉතුරුවක් උනේ නැහැ , තිබ්බ ඉතුරුම් ටිකත් වියදම් උනා.
    - ආදායමේ වැඩි වීමක් උනේ නැහැ.
    - බයික් වලට වියදම වැඩි උනා , රෙස්ටෝරෂන් කරන්න උනා ( රිපෙයර් එක්කම )
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    - ජොබ් එක මාරු කරා
    - අතේ සල්ලි ඉතුරු උනේ නැති අවුරුද්දක්.. අන්තිම මාස ටිකේ මොකුත්ම ඉතුරු නෑ..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,703
    18,439
    113
    - මමත් සුපිරි ට්‍රැවල් සෙට් එකක් කවර් කරා (ලංකාවේ තියෙන එක දිගට යන්න පුළුවන් දිගම ට්‍රෙක් එක කවර් කරා)
    - ෆෝන් එක අප්ග්‍රේඩ් කරගත්තා
    - බයික් 3ක් ගරාජ් එකට ඇඩ් කරගන්න පුළුවන් උනා
    - නය රහිත අවුරුද්දක්
    - අදායම් එක්ක වියදම් ගානට බැලන්ස් එකේ ගියා (හිර වෙන්නේ නැතුව)
    - ඒ වගේම ඉතින් ඩවුන් සයිඩ් තමයි ඉතුරුවක් උනේ නැහැ , තිබ්බ ඉතුරුම් ටිකත් වියදම් උනා.
    - ආදායමේ වැඩි වීමක් උනේ නැහැ.
    - බයික් වලට වියදම වැඩි උනා , රෙස්ටෝරෂන් කරන්න උනා ( රිපෙයර් එක්කම )
    කොල්ල බයික් ලවර්ද. මොනාද කැටගරි? classic ? Sport?
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    කොල්ල බයික් ලවර්ද. මොනාද කැටගරි? classic ? Sport?

    එහෙම lover සීන් එකක්මත් නෙමේ. කැමති බයික්ස් වලට. එහෙම විශේෂ කැටගරි කියල නැහැ. මගේ ගමන් වලට ඉතින් බයික් තුනක් තියෙනවා. Dio Scooter - 1 , Honda Hornet - 1 , Yamaha Serow - 1 ඒ තුන ඉතින් හොදට සැප දීල හදන් පදිනවා
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    සතේ සතේ එකතු කරලා ලැප් එකක් ගත්තා.

    ඇග හැදුවා = සල්ලි ඔක්කොම ඇග හදන්න දාන්න උනා ,

    නැත්තන් zඌම් කැමරා එකක් ගන්න හිටියේ.

    ටැවල් නම් කරේම නෑ.

    අලුත් කෙල්ලෙකුත් හම්බුනා....
    අඩෝ සුපිරි අවුරුද්දක් උබට.
    - මමත් සුපිරි ට්‍රැවල් සෙට් එකක් කවර් කරා (ලංකාවේ තියෙන එක දිගට යන්න පුළුවන් දිගම ට්‍රෙක් එක කවර් කරා)
    - ෆෝන් එක අප්ග්‍රේඩ් කරගත්තා
    - බයික් 3ක් ගරාජ් එකට ඇඩ් කරගන්න පුළුවන් උනා
    - නය රහිත අවුරුද්දක්
    - අදායම් එක්ක වියදම් ගානට බැලන්ස් එකේ ගියා (හිර වෙන්නේ නැතුව)
    - ඒ වගේම ඉතින් ඩවුන් සයිඩ් තමයි ඉතුරුවක් උනේ නැහැ , තිබ්බ ඉතුරුම් ටිකත් වියදම් උනා.
    - ආදායමේ වැඩි වීමක් උනේ නැහැ.
    - බයික් වලට වියදම වැඩි උනා , රෙස්ටෝරෂන් කරන්න උනා ( රිපෙයර් එක්කම )
    අඩේ ට්‍රැවල් කරපු ඒවා ගැන වෙනම ත්රෙඩ් එකක් දාපං. මම පට්ට ආසම ටොපික් එකක් තමා ට්‍රැවලින්.. දාපං අනිවා ත්රෙඩ් එකක්
    - ජොබ් එක මාරු කරා
    - අතේ සල්ලි ඉතුරු උනේ නැති අවුරුද්දක්.. අන්තිම මාස ටිකේ මොකුත්ම ඉතුරු නෑ..
    ඉතිරි වෙන්නේ නැ බං අද කාලේ හැටියට. අවුරුද්ද ෂේප් එකේ ගිය නිසා සතුටු වෙමු.
    බර කිලෝ 10+ අඩු කරගත්තා

    Remote ජොබ් හොයාගත්තා
    බර අඩු කරගත්ත එක මරු. මට කරන්න බැරිවුනම දෙයක් :(
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    අඩේ ට්‍රැවල් කරපු ඒවා ගැන වෙනම ත්රෙඩ් එකක් දාපං. මම පට්ට ආසම ටොපික් එකක් තමා ට්‍රැවලින්.. දාපං අනිවා ත්රෙඩ් එකක්

    මම ඒ ත්රෙඩ්ස් දාගෙන යන ගමන් බන්. දැනට දෙකක් දැම්මා. ලොකු කතන්දර නම් ටයිප් කරන්න තේරෙන්නේ නැහැ. ෆොටෝස් තමයි ඉතින්
     
    • Love
    Reactions: elektro

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,101
    7,800
    113
    Galaha
    2024 අග හම්බුන ළමයව ලොකුමහත් කරගන්නම මේ අවුරුද්ද කැප කරා.
    හම්බානකට නිදිමැරුවා,
    ජොබ් එකත් ශේප් එකේ කරගෙන ගියා.
    කියන්න තරම් හොඳකුත් නැති නරකකුත් නැති අවුරුද්දක්.