2025 උබල ඇචිව් කරගත්ත දේවල් තියෙයිද? ප්ලැන්ඩ් හෝ අන්ප්ලැන්ඩ්. පර්සනල් දේවල් ගොඩක් කියන්න බැරිනම් 2025 කොයිවගේද උනේ
- ට්රැවල් කරා සැහෙන්න
- ජොබ් එක පැත්ත හොදයි. හැබැයි ගොඩක් ලොකුවට ඉගෙනගන්න සෙට්වුනේ නැ (ඒක මගෙ අවුලක්,මට මිස්වුන දෙයක්)
- අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙනගන්න ට්රයි කලා.
- මික්ස් අවුරුද්දක්
- ට්රැවල් කරා සැහෙන්න
- ජොබ් එක පැත්ත හොදයි. හැබැයි ගොඩක් ලොකුවට ඉගෙනගන්න සෙට්වුනේ නැ (ඒක මගෙ අවුලක්,මට මිස්වුන දෙයක්)
- අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙනගන්න ට්රයි කලා.
- මික්ස් අවුරුද්දක්