ගොඩක් අය Dialog එකට බැන්නට මටනම් Dialog තමයි හොදම
මම කලින් මම අනිත් ඒවා Use කරලා තියෙනවා ඔය කොම්පැනි වල හොද පැකේජ් නැහැ Customer Care වලින් හරි Support එකක් නැහැ හිටපු ගමන් වැඩ නැහැ ගොඩක් වෙලාවට කරන්ට් එක නැති වුන ගමන් Signal යනවා.
උන් ඔහොම නටලා Dialog එකත් එළවා ගත්තොත් මේ රටේ ඉදලා වැඩක් නැහැ
උබල නොදන්නවා වෙන්න බෑ ලංකාවේ ගොඩක් telco මෆියාවන් පිටුපස ඉන්නේ ඩයලොග්
1. මුලින්ම උන් කවරේජ් වැඩි නිසා ඒ වාසියෙන් හූරන් කෑවා පට්ට ගණන් වල කෝල්ස් deta. නිල නොවන එකදිකාරියක් පවත්වන් ගියා
2. ඊට පස්සේ ඕකුන්ට ඕන උනා උන්ගේ ෆීල්ඩ් එකට තව දේවල් එකතු කරන්න - DTV
ඒ කාලේ CBN සැට් තමයි එකම සැටලයිට් tv එක. ඒ කාලේ ගෝට ආරස්සක අමත්යන්ශේ ලේකම් විය cbn සැට් කොටිනට සපෝර්ට් කියල ලයිසන්ස් කැන්සල් කරලා හෙන ගේමක් වැටුනා. කාලයක් යද්දී ඕක අමතක උන අතර cbn ලයිසන් එක ඩයලොග් වෙත ලබා දී තිබුනා.
3. ඉන්දියාවේ එයාටෙල් ලංකාවට ආව. උන් තමයි ඔය විනාඩි ගණන් ෆ්‍රී පැකේජ් බන්ඩල් පැකේජ් හදුන්වලා දුන්නේ. ඒ කාලේ හැටියට හෙන ලාබයි. පස්සේ ඩයලොග් TRC වෙත සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කර (ඉහල තැන්වලට මුදල් ද වියදම් කර ?) එයාටෙල් ගෙනා ඒම පැකේජ් තහනම් කෙරෙව්වා
4. රිලෝඩ් කරලා සති දෙක තුනෙන් මාසෙන් පාවිච්චි නොකලොත් අකව්න්ට් එකේ මුදල අවලංගු වීමටත් තවත් මාසයකින් පමණ සිම් එකම කැන්සල් වීමටත් මුලින් ක්‍රියා කලේ ඩයලොග්. දැන් එය මොබිටෙල් වෙතත් බෝවී ඇත.