It's better to request a common ATM rather than a vendor specific machine.machan Sampath Bank ATM machine ekak request karana vidiya dannawada?
meka one ape gamata
මොන බැංකුවක හරි කමක් නෑ සල්ලි ගන්නනම්. හැබැයි සල්ලි ඩිපොසිට් කරන්නනම් අදාළ බැංකුවම ඕනේ නේදසම්පත් බැංකුවේම එකක් මොකටද ඕන වෙන්නේ? සම්පත් බැංකුවේ ATM එහෙම හැමතැනම ගහන්නේ නෑනේ. මම නම් දැකල තියෙන්නේ උන්ගේ බැංකුව ළඟ විතරයි උන්ගේ ATM තියෙන්නේ. ලංකා බැංකුවෙන් එකක් ඉල්ලන එක ලේසියි. ගොඩක් තැන්වලට දෙනවා.
සල්ලි ගන්න තරම් හදිස්සියක් සල්ලි දාන්න නෑනෙ. එතකොට අදාල බැංකුවෙ CDM එකක්ම හොයාගෙන යතැහැකිනෙ වෙලාව අරගෙන.මොන බැංකුවක හරි කමක් නෑ සල්ලි ගන්නනම්. හැබැයි සල්ලි ඩිපොසිට් කරන්නනම් අදාළ බැංකුවම ඕනේ නේද
kohomada ehema request karanne?It's better to request a common ATM rather than a vendor specific machine.
මම නම් දන්නෑ dear ...kohomada ehema request karanne?
mokakda process eka?
kohomada ehema request karanne?
mokakda process eka?
thambutthegama da huttomachan Sampath Bank ATM machine ekak request karana vidiya dannawada?
meka one ape gamata